Age of Mythology පරිගණක ක්රීඩාව
මේකනම් ගොඩක් පරණ game එකක් එත් strategy games වලට ආස කෙනෙක්නම් අනිවා ඔයා මේක play කරලා තියෙන්න ඕනි දන්නවා ඇතිනේ age of empires මේකත් ඒ game series එකේම තවත් එක game එකක්
Age of Mythology (2003)
ඉතින් මේක ගැන කියනවනම් පුරාණයේ එන දෙවිවරු ග්රීක සහ ඊජිප්තු දෙවි වරුන් පදනම් කරගනිමින් Ensemble Studios මගින් නිපදවුණු තවත් එක සාර්ථක උත්සහයක් game එක ගැන කියනවනම් මේකේ campaigns ගොඩක්ම තියෙන්නේ දෙවිවරුන් හා බැඳුනු සිද්දීන් සමුදායක් පිළිබඳවයි ඔයාලට මේකෙදි අමුතු විරූපී සතුන් වගේම එක එක දෙවිවරුන්ගේ බලයන් පවා හසුරවන්න පුළුවන්
අනෙකුත් AOE ක්රීඩාවන් වගේම මේකෙත් ඔයාට ඔයාගෙම රාජධානියක් හදාගන්න වගේම අරුම පුදුම සතුන් සමගත් යුද්ද කරන්න වෙනවා
ඒ අතින්නම් ක්රීඩාව ඇත්තටම නියමයි
ඒ වගේම තමයි ඒ දෙවිවරු පිළිබඳව ගොඩක් විස්තරත් මේ හරහා දැකගන්න පුළුවන්
ඉතින් age of mythology ඔයාගේ පරිගණකයේ පිහිටුවීමටනම්
ඉතින් යටින් ලින්ක් එක තියෙනවා කැමති කෙනෙක් බාගන්න
http://www.newgamesbox.net/age-of-mythology-free-download
මටත් සහයෝගයක් විදිහට යට ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න

ස්තුතියි
https://goo.gl/n2sos3

- : Windows Vista, 7, 8.1+
- Processor: 1.6 Ghz
- Memory: 512 MB RAM
- Graphics: Direct X 10+ Capable GPU
- DirectX: Version 10
- Storage: 3 GB available space
- Sound Card: Direct X Compatible Sound Card
- Additional Notes: GPU at least (Integrated HD 3000, 8600GT, etc)

Last edited: