හපොයි ඕක අමුතු සීන් එකක් නෙමේ මචෝ.. ස්ටැටික් චාජ් බිල්ඩ් අප් වෙනව සමහර වෙලාවට බොහොම ලේසියෙන්. පිස්සු දොස්තරල දෙන බෙහෙත් බොන්න එපෝ....

පොඩ්ඩක් හොයල බලන්නකො ඔහොම වෙන එක නැති කරගන්න පුලුවන්.
ඕකෙ කොහෙත්ම අමුතු සීන් එකක් නෙමේ. මාරයි ඕකට බෙහෙත් දුන්න කිව්වම.