Agen current wadinawa please hwlp..

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි ඕක අමුතු සීන් එකක් නෙමේ මචෝ.. ස්ටැටික් චාජ් බිල්ඩ් අප් වෙනව සමහර වෙලාවට බොහොම ලේසියෙන්. පිස්සු දොස්තරල දෙන බෙහෙත් බොන්න එපෝ....:no::no::no:





    පොඩ්ඩක් හොයල බලන්නකො ඔහොම වෙන එක නැති කරගන්න පුලුවන්.:yes::yes: ඕකෙ කොහෙත්ම අමුතු සීන් එකක් නෙමේ. මාරයි ඕකට බෙහෙත් දුන්න කිව්වම.:rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    electric tester ekak agata thiyalaa balanna paththu wei :baffled:

    oka age ledak wath manasika ledak wath neme beheth walin hoda karanna
    puluwan dewal neme

    ස්ථිති විද්‍යුත් ekakuth neme real electric eka, minissunge ithaa sulu electric ekak
    thiyenawaa eka vadi wela oya wage wechcha aya innawaaa

    place eka wenas karalaa balanna, vahina welawata redi walin wahanna wife wa
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හත් දෙයියනේ හොඳට ඉන්න මිනිස්සුන්ට බෙහෙත් පොවන්න එපෝ... ඕක වෙනම සීන් එකක්. පොඩ්ඩක් හොයල බලන්නකො ඇඟේ ස්ටැටික් බිල්ඩ් අප් වෙන්නෙ කොහොමද කියල.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේ වගේ සීන් එකක් මට කලින් තිබුනා. හැබැයි මේ විදියට නම් නෙවෙයි මචන්. මම සිල්ක් වගේ රෙදි එහා මෙහා කරනකොට චිටිස් පිටිස් ගාලා කරන්ට් කේස් එකක් වෙනවා. දවසක් මම Computer එකක් හද හද ඉන්නකොට වයිෆ් මාව ඇවිල්ලා නිකමට ඇල්ලුවා. අල්ලපු ගමන් පස්සට පැන්නා කරන්ට් වැදුනා කියලා. හැබැයි දැන් ගොඩක් ඉස්සරවෙලා. දැන් එහෙම අව්ලක් නෑ. කෝකටත් Specialist Doctor කෙනෙක් හම්බෙලා බලපන්

    Onnathi welawata allanna enawata hoda wade:lol:
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    යකෝ ඔච්චර ලෙඩක් තියාගෙන මෙතන ත්‍රෙඩ් දදා ගොඩ වෙද්දුන්ගෙන් උපදෙස් ගන්නෙ නැතුව ගිහින් දොස්තර කෙනෙක් හම්බෙයන්කෝ. තොපිටත් පිස්සු
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    යකෝ ඔච්චර ලෙඩක් තියාගෙන මෙතන ත්‍රෙඩ් දදා ගොඩ වෙද්දුන්ගෙන් උපදෙස් ගන්නෙ නැතුව ගිහින් දොස්තර කෙනෙක් හම්බෙයන්කෝ. තොපිටත් පිස්සු

    දොස්තරලාත් පිස්සු හුකන්නලානේ බන්. ගිහිල්ලා වැඩක් නැති නිසානේ අපෙන් අහන්නේ

    Bump
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    මේ වගේ සීන් එකක් මට කලින් තිබුනා. හැබැයි මේ විදියට නම් නෙවෙයි මචන්. මම සිල්ක් වගේ රෙදි එහා මෙහා කරනකොට චිටිස් පිටිස් ගාලා කරන්ට් කේස් එකක් වෙනවා. දවසක් මම Computer එකක් හද හද ඉන්නකොට වයිෆ් මාව ඇවිල්ලා නිකමට ඇල්ලුවා. අල්ලපු ගමන් පස්සට පැන්නා කරන්ට් වැදුනා කියලා. හැබැයි දැන් ගොඩක් ඉස්සරවෙලා. දැන් එහෙම අව්ලක් නෑ. කෝකටත් Specialist Doctor කෙනෙක් හම්බෙලා බලපන්

    මට නම් office එකේ door එක අල්ලද්දී current වදිනවා හැබැයි හිටපු ගමන් තව BANK එකේ ATM machine එකෙත් touchscreen එකෙන් වදිනවා පොඩි current එකක් :rolleyes::rolleyes:
     

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    exercise karala baluwe nedda.gym giyanan hari senstiive wedi scene ekak wage.gym ekara giyanan oya excess energy waste wei
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අඩේ.. :( :( මට මතකයි අටපට්ටමේත් මේවාගේ කෙනෙක් ගැන පෙන්නුවා මීට සෑහෙන කාලෙකට කලින්
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    අඩෝ මාර ඒවනේ බන් දැන් තියෙන්නේ..