Agriculture,Biology,Zoology field ගැන දන්නා අය පොඩ්ඩක් එන්න...
agriculture,biology,zoology field ගැන දන්නා අය පොඩ්ඩක් එන්න...

මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ..
1.local university එකක botany,agriculture,biology,zoology field වලින් Bachelor of Science Degree එකක් තියෙන කෙනෙක්ට මොනවද තියෙන job opportunities?(teaching හැර)
2.
i.OUSL එකේ තියෙන Bachelor of Science Degree එක හොදයිද ඔය මම කියපු field වල ජොබ් එකකට?
එකේ තියෙනවා disciplines තුනක් තෝරාගන්න.. දැනටමත් botany and zoology තෝරගෙන ඉවරයි.. ඉතිරි එක
Chemistry හරි Computer Science වලින් එකක් තෝරාගන්න ඉන්නේ...
Computer Science නම් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්...

Chemistry නම්.... meh!
ii.botany,zoology,chemistry තෝරගත්තොත් Bsc එක general වෙනවද?
botany,zoology,Computer Science තෝරගත්තොත් Bsc එක special වෙනවද?
iii.botany,zoology,chemistry කලොත් Degree එකේ value එක වැඩිද?
iv.Bsc special සහ Bsc general වෙනසකම් මොනවද? value එක වැඩි කොයිකද?
final year subject එකක් major කරන්න ඕනෙද කියල මම තවම දන්නේ නෑ...එහෙම කරන්න උනොත් අනිවා botany,zoology දෙකෙන් එකක් තෝරාගන්න ඉන්නේ..
මේක ලබන අවුරුද්දේ කරන්න plan කරන් ඉන්නේ.. OUSL එකේ register වුනාම personal counsellor කෙනෙක්ගෙන් විස්තර දැනගන්න පුළුවන් කියල තියෙනවා..ඒකනිසා OUSLඑකෙන් දැන්ම ගිහින් වැඩි විස්තරයක් ගන්න බැරි වෙයි..
එතකන් ඉන්න බෑ..දැන්ම විස්තර ටිකක් හොයාගන්න ඕනේ..
මගේ යාලුවෝ ඔක්කොම ඉන්නේ SE,Engi කරන සින්ගලු

ඒකනිසා, මේ මම කියපු ෆීල්ඩ් වල එළකිරි යාලුවෝ ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න...තැන්ක්ස්