Agriculture,Biology,Zoology field ගැන දන්නා අය පොඩ්ඩක් එන්න...

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    Agriculture,Biology,Zoology field ගැන දන්නා අය පොඩ්ඩක් එන්න...

    agriculture,biology,zoology field ගැන දන්නා අය පොඩ්ඩක් එන්න...:):)

    මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ..


    1.local university එකක botany,agriculture,biology,zoology field වලින් Bachelor of Science Degree එකක් තියෙන කෙනෙක්ට මොනවද තියෙන job opportunities?(teaching හැර)

    2.
    i.OUSL එකේ තියෙන Bachelor of Science Degree එක හොදයිද ඔය මම කියපු field වල ජොබ් එකකට?

    එකේ තියෙනවා disciplines තුනක් තෝරාගන්න.. දැනටමත් botany and zoology තෝරගෙන ඉවරයි.. ඉතිරි එක
    Chemistry හරි Computer Science වලින් එකක් තෝරාගන්න ඉන්නේ...

    Computer Science නම් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්... :yes::yes:
    Chemistry නම්.... meh!
    cat-meh.jpg


    ii.botany,zoology,chemistry තෝරගත්තොත් Bsc එක general වෙනවද?
    botany,zoology,Computer Science තෝරගත්තොත් Bsc එක special වෙනවද?

    iii.botany,zoology,chemistry කලොත් Degree එකේ value එක වැඩිද?

    iv.Bsc special සහ Bsc general වෙනසකම් මොනවද? value එක වැඩි කොයිකද?

    final year subject එකක් major කරන්න ඕනෙද කියල මම තවම දන්නේ නෑ...එහෙම කරන්න උනොත් අනිවා botany,zoology දෙකෙන් එකක් තෝරාගන්න ඉන්නේ..

    මේක ලබන අවුරුද්දේ කරන්න plan කරන් ඉන්නේ.. OUSL එකේ register වුනාම personal counsellor කෙනෙක්ගෙන් විස්තර දැනගන්න පුළුවන් කියල තියෙනවා..ඒකනිසා OUSLඑකෙන් දැන්ම ගිහින් වැඩි විස්තරයක් ගන්න බැරි වෙයි..

    එතකන් ඉන්න බෑ..දැන්ම විස්තර ටිකක් හොයාගන්න ඕනේ..:rofl:

    මගේ යාලුවෝ ඔක්කොම ඉන්නේ SE,Engi කරන සින්ගලු:dull::dull:

    ඒකනිසා, මේ මම කියපු ෆීල්ඩ් වල එළකිරි යාලුවෝ ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න...තැන්ක්ස් :):)

     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Jobs have mcn.. agriculture dept eke,private companies (agriculture product sell krna),zoology walata nm sure ne lankawe msc ekk wage krla wena rtkta wge ynwnm hodai
    Custom eketh chances tyei(custom exam krnd oone)
     
    • Like
    Reactions: H.O.R.T.O.N

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    කොහෙද බන් BOTANY, ZOOLOGY එක්ක AGRI දෙන්නේ ? Agriculture කියන්නේ වෙනම stream එකක්.

    :yes::yes: degree eke subject nemei mcn mage field of interest kiuwe
    bot>zoo>agri

    general Bsc(bot,zoo walin) 1k tiyena kenekta Agriculture field eketh jobs thiyenawada kiyalath mata danaganna one
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    :yes::yes: degree eke subject nemei mcn mage field of interest kiuwe
    bot>zoo>agri

    general Bsc(bot,zoo walin) 1k tiyena kenekta Agriculture field eketh jobs thiyenawada kiyalath mata danaganna one

    Bot & Agri කියන්නේ ලගින් ගියාට වෙනස් දෙකක්නේ බන්. Agri කරොත් අවස්ථා වැඩි කියල තමා මට නම් හිතෙන්නේ. මොකුත්ම නැත්නම් agri කරපු එකෙක්ට වගාවක් දාන එක (අපනයන භෝග), හතු, කිරි නිෂ්පාදන, මි මැසි වගේ විශාල පරාසයක ස්වයං රැකියා තියනවා බන් ගොඩයන්න. කොටින්ම ජලජිවි වගාවත් agri වලට සෙට් වෙනවා zoology වලට වඩා.
     
    • Like
    Reactions: H.O.R.T.O.N

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,843
    2,678
    113
    Kadawatha, Sri Lanka
    ow..natural science eka thamayi..:yes::yes:
    thanks mcn, ITI ganath tikak hoyala balannam..:):)
    Umba "Industrial Technology Institute" (ITI) eka genai, "Sri Lanka Institute of Nano-Technology" (SLINTEC) eka genai hoyala balapan. thava Ministry of Environment ekatath set wenna puluwan wei. onima Top Level Laboratory ekaka okata hariyana positions athi :)
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    Bot & Agri කියන්නේ ලගින් ගියාට වෙනස් දෙකක්නේ බන්. Agri කරොත් අවස්ථා වැඩි කියල තමා මට නම් හිතෙන්නේ. මොකුත්ම නැත්නම් agri කරපු එකෙක්ට වගාවක් දාන එක (අපනයන භෝග), හතු, කිරි නිෂ්පාදන, මි මැසි වගේ විශාල පරාසයක ස්වයං රැකියා තියනවා බන් ගොඩයන්න. කොටින්ම ජලජිවි වගාවත් agri වලට සෙට් වෙනවා zoology වලට වඩා.

    ඔව් බන් මම ජොබ් වෙබ් සයිට් වලත් බැලුව..ඔක්කොම වගේ තියෙන්නේ ඇග්රි වලට ජොබ් :(