Ahambayen una puduma hithena dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
තමන් සේවය කරන වෛද්‍යවරයා මීට වසර 28කට පෙර තමන් රැකබලා ගත් නොමේරූ දරුවා බව මේ හෙදිය හොයාගන්නවා

ckV1kLg.jpg


එකම විදියේ සුනඛයන් ඕනෑතරම් දකින්න ලැබෙනවා, ඒත් මේ දෙන්නගේ තියෙන සමානකම් බලන්න

UaAeRvV.jpg


මගේ ඥාති සහෝදරයෙක් ඔහුගේ අනාගතය භාර්යාවගේ පවුලේ ඡායාරූපයක ඉන්නවා (වම් පැත්තේ), ඒ ඔවුන් හමුවීමට වසර 7කට පෙර Rio De Janeiro සංචාරයකදී

jbPUCpE.jpg


චීනයේ විවාහක යුවළක් හොයාගන්නවා නව යොවුන් වියේදී ගත් ඡායාරූපයක ඔවුන් දෙදෙනාම සිටින බව

SDCQ0AC.jpg


මගේ uber රියදුරා මම වගේමයි, එක්වරම අපි දෙදෙනා පුදුම වුනා. එය මතක් වෙන්න අපි ඡායාරූපයක් ගත්තා

kmFRqtM.jpg


මගේ සහෝදරයා ලෝකය වටේ සංචාරය කරලා ගෙදර ආවා, වැඩේ කියන්නේ අපි දෙන්නම ඇඳලා හිටියේ එකම ඇඳුම

0KRQ0lx.jpg


පරෙවියෙක් කොළයකට පූප් කරලා, එකෙන් හැදිලා තියෙන්නෙත් පරෙවියෙක්ගේම රූපයක්

ku3FxDv.jpg


මාත් මගේ බිරිඳත් හිතුවේ අපි මුලින්ම මුණගැහුනේ අවුරුදු 20 ගණන් වලදී කියලා, ඒත් විවාහය දවසේ තමයි දැනගත්තේ අපි කුඩා කාලෙදිම මුණගැහිලා තියෙනවා කියලා
අපේ අම්මලා ඒ කලේ මිතුරියන්ලු. ඉතින් මේ ඉන්නේ මම, මගේ බිරිඳගේ අත අල්ලාගෙන

cbftIe9.jpg


සැමියා කුඩා කාලයේ ගත් ඡායාරූපයක බිරිඳත් ඉන්නවා, ඒ ඔවුන් හමුවීමට වසර 11කට පෙර

N228ACz.jpg
 

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    samahara ewa photo ekata kathawak gothala wage.. samahara ewa kathawak hadanna photo gahala wage..