Ahh kukul petaw tika awa ape gedera!!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට ද යකෝ මොංගල් උබලට නේ මේ වගේ
    කාලකන්නියෙක් ට සැප දෙන්නේ
    නොදකින් එලකිරිය කන්නේ උබලා තමයි
    :rolleyes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Originally Posted by BEN TANNYSON
    මොකක්ද බන් මේකේ තේරුම
    උබ හැමදාම මේකට ඇවිල්ලා
    අනික් එවුන්ව අවුස්සලා යන්න යනවා
    ඇඩ්මිනුත් උබව සතියක් බෑන් කරොත් මාසයක් තියා ගන්නවා
    උබේ ඔය ගොන් ආතල් වලින් අපිට ඇති වැඩකුත් නෑ
    උබට ඇති වැඩකුත් නෑ
    එලකිරියට ඇවිල්ලා මනුස්සයෙක් වගේ හිටපන්
    නිකන් කුණුහර්ප කිය කිය සතෙක් වගේ වෙන්නේ නැතුව
    මම දන්නවා උබට මේවා කියල වැඩක් නැති බව
    උබට මෙහෙම ඉන්න බැරි නම් එළකිරි නෑවිත් හිටපන්
    නිකන් අනික් එවුන්ට පව් දෙන්නේ නැතුව''

    yako, thowa balanna jeewiteta EK eke un awith tiyanawada?
    umbata mewa balan inna barinam thoek enne natuwa indapan ,,

    dan gihin linde panapan :(
    උබලට මාර ආතල් ඇති නේ මේ වගේ නිකමෙකුට සැප
    දීලා හරි නම් ඌ ව නෙමේ බාන් කරන්න ඕන
    උට සැප දෙන උබලව
    පොස්ට් එකක් වත් හරියකට දන්නා ගන්න බැරි
    ප...යා
    :angry:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මට ද යකෝ මොංගල් උබලට නේ මේ වගේ
    කාලකන්නියෙක් ට සැප දෙන්නේ
    නොදකින් එලකිරිය කන්නේ උබලා තමයි
    :rolleyes:
    දැන් කොහෙද එලකිරි එක කාලා තියෙන්නෙ?
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උබලට මාර ආතල් ඇති නේ මේ වගේ නිකමෙකුට සැප
    දීලා හරි නම් ඌ ව නෙමේ බාන් කරන්න ඕන
    උට සැප දෙන උබලව
    පොස්ට් එකක් වත් හරියකට දන්නා ගන්න බැරි
    ප...යා
    :angry:
    බූරුවො ඌ නිකමෙක් නෙවෙයි, ඌ මාසෙට ලක්ශ ගානක් හොයන එකෙක්, ඌ එක්ක තොට ඊරිසියයි නං පැනපං ගිහිල්ල ලිදේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඕක ගිහිල්ල කියපං කින්ඩම් එකේ අනාතයන්ට :rolleyes:
    පලයන් බන් උබලා නිකන් සිගිති
    ආතල් දීලා කිච වෙන්නේ නැතුව
    උබලගේ මහා ලොකු පොරවල් නේ ඉන්නේ
    අවුරුදු 3 ක් තිස්සේ එළකිරි ඉන්නවා පොස්ට් එකක් දාගන්න තමයි
    දන්නේ නැත්තේ මහා ලොකුවට උබලා හොයන්නේ
    අනුන්ගේ රෙද්දවල්
    :rolleyes:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පලයන් බන් උබලා නිකන් සිගිති
    ආතල් දීලා කිච වෙන්නේ නැතුව
    උබලගේ මහා ලොකු පොරවල් නේ ඉන්නේ
    අවුරුදු 3 ක් තිස්සේ එළකිරි ඉන්නවා පොස්ට් එකක් දාගන්න තමයි
    දන්නේ නැත්තේ මහා ලොකුවට උබලා හොයන්නේ
    අනුන්ගේ රෙද්දවල්
    :rolleyes:
    එහෙනං තෝත් අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව පවු නොදී පලයං, මල් බබා එක්ක මාරු ගහපං ගිහිල්ල
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බූරුවො ඌ නිකමෙක් නෙවෙයි, ඌ මාසෙට ලක්ශ ගානක් හොයන එකෙක්, ඌ එක්ක තොට ඊරිසියයි නං පැනපං ගිහිල්ල ලිදේ
    ඌ ඇත්ත ජිවිතේ එහෙම එකෙක් වෙන්න ඇති
    එහෙනම් අයි ඌ ට බැරි මේකෙත් මිනිහෙක් වගේ වෙන්න
    අනික් එවුන්ට සැප දෙන සයිකෝ ඩයල් එකක් වෙන්නේ නැතුව
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,279
    113
    Behind u :p
    උබලට මාර ආතල් ඇති නේ මේ වගේ නිකමෙකුට සැප
    දීලා හරි නම් ඌ ව නෙමේ බාන් කරන්න ඕන
    උට සැප දෙන උබලව
    පොස්ට් එකක් වත් හරියකට දන්නා ගන්න බැරි
    ප...යා
    :angry:


    :lmao: pons ta ridila :lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පලයන් බන් උබලා නිකන් සිගිති
    ආතල් දීලා කිච වෙන්නේ නැතුව
    උබලගේ මහා ලොකු පොරවල් නේ ඉන්නේ
    අවුරුදු 3 ක් තිස්සේ එළකිරි ඉන්නවා පොස්ට් එකක් දාගන්න තමයි
    දන්නේ නැත්තේ මහා ලොකුවට උබලා හොයන්නේ
    අනුන්ගේ රෙද්දවල්
    :rolleyes:
    මචන් මූ විතරයි ඉදල හිටල හරි ෆන්ටක් දෙන්න ඉන්නෙ :rofl: මුගෙ ත්‍රෙඩ් වල විතරයි කුනුහරප කොච්චර කිව්වත් වෝනින් එන්නෙ නැත්තෙ :rofl:
    ඉතින් බන් පොඩ්ඩක් ආතල් එකේ හිටියම මොකෝ වෙන්නෙ බන් , උබට එපා නම් මුගෙ ත්‍රෙඩ් නොබල ඉදපන් :D
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අර කුකුලා කනවා උබලා උඋට කන්න
    උදව් කරනවා
    හරි ලස්සන මෙතඩ් එක නේද මචන්
    :rolleyes:
    ආ ඇත්තද? මේ නිකන් ගොන් පාට් දාන්නෙ නැතුව ඉඳපන් බං
    උබට ඌව අල්ලන්නෙ නැති නම් පැත්තකට වෙලා ඉඳපන්
    අපි හරි ඌ හරි එලකිරිය කනව නම් ඒක ඇඩ්මින් බලාගනියි
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එහෙනං තෝත් අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව පවු නොදී පලයං, මල් බබා එක්ක මාරු ගහපං ගිහිල්ල
    අපි උබලා වගේ කාලකන්නි තිරිසන්නු මෙයි යකෝ
    එලකිරියට මෙහෙම වෙනකොට අපිටත් අමාරුයි :angry::rolleyes:
     
    • Like
    Reactions: ¤--bACarDi--¤

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඌ ඇත්ත ජිවිතේ එහෙම එකෙක් වෙන්න ඇති
    එහෙනම් අයි ඌ ට බැරි මේකෙත් මිනිහෙක් වගේ වෙන්න
    අනික් එවුන්ට සැප දෙන සයිකෝ ඩයල් එකක් වෙන්නේ නැතුව
    ඒක උගෙ වැඩක්, ඌ බෑන් කරන නොකරන එක ඇඩ්මින්ගෙ වැඩක්, දැන් අලුත් ත්‍රෙන්ඩ් එක කින්ඩම් එකේ උන් හිතන් ඉන්නෙ උන් මේකෙ මොඩ්ල කියලනෙ :lol: ඇඩ්මින්ගෙ වැඩ ඇඩ්මින් කරයි මොඩ්ලගෙ වැඩ මොඩ්ල කරයි, එලකිරිය කන නොකන එක ගැන ඒ අය හොයල බලයි, ඔයාත් කින්ඩම් එකේ මොඩ් උන බෝකරගන්නෙ නැතුව ඉන්න ;)