Ahh kukul petaw tika awa ape gedera!!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට තියෙන චූ බයට චූ කොල්ලො දෙන්න ෆුල් ට්‍රයි එකක් දෙනව මාව බෑන් කරවන්න :rofl::rofl:
    අනේ පලයන් හිගන්නා යන්න :lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    නිග්ගාට බැන බැන උගේ ත්‍රෙඩ් අස්සෙම රිංගනවා:lol:
    මෙතන බෙරිහන්දුන්නට අපි දැක්කනෙ වෙන්න මොඩ්ගෙ ෆොටෝ එකක් :rofl: මූ අපිව ඇත්තට දැක්කනං කලිසමේ චූ කරගෙන දුවන්නෙ :rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලොක්ක මම කියන්නේ මොකක්ද මේකේ තේරුම
    උබලට මෙහෙම මු ගේ ගොන් ආතල් බලලා
    වෙලාව නාස්ති කරා කියල ඇති වැඩක් නැනේ
    නිකන් උබලගේ ඔය වැඩ වලින් එළකිරි එක චාටර් වෙන එක විතරයි වෙන්නේ
    :D
    හරියට නිකං මූවත් එක්කරගෙන ගියා වගේ නෙ මූ කියවන්නෙ :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උ හොද එකා බන් .. මං දන්නවා මෙ කාලකන්නි එක්කගෙන එන්න ඇති .. :yes:
    උගෙත් කට වැඩියි මචන්
    අවුලක් නෑ උබ ගේම දීපන් මම
    යනවා මචන් බායි :D
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අනේ පලයන් හිගන්නා යන්න :lol:
    උ මචන් මාර අසයි උට සල්ලි තියෙනවා කියන්න දැක්කමයි එ වගෙ අසහන කාරයෙක් ලොල් .. තැන් 4ක විතර හෙන 1000 ටොල්ක්ස් :rofl: කමක් නැ ආසාවනෙ ලොල්//
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මට තියෙන චූ බයට චූ කොල්ලො දෙන්න ෆුල් ට්‍රයි එකක් දෙනව මාව බෑන් කරවන්න :rofl::rofl:
    උබ කුණුහරප නොකියා හිටහන්. අරුට කලිසම් පොඩ්ඩ ගලවන්න වෙනවා බෑන් කරවන්න:P:rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මමද හිගන්න තොගෙ වෙන්න මොඩ්ද :rofl::rofl: ගිගන කමටනෙ චයිනීස් ටැබ් ගන්නෙ :lol::lol::lol::lol:
    කවුද යකෝ චයිනිස් ටැබ් ගත්තේ
    උබ බීලද බන් :rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොක්ක මම කියන්නේ මොකක්ද මේකේ තේරුම
    උබලට මෙහෙම මු ගේ ගොන් ආතල් බලලා
    වෙලාව නාස්ති කරා කියල ඇති වැඩක් නැනේ
    නිකන් උබලගේ ඔය වැඩ වලින් එළකිරි එක චාටර් වෙන එක විතරයි වෙන්නේ
    :D
    මෙහෙමනේ බෙන්. නිගා නිසා එලකිරි එක චා වෙනවනම් ජීටී ඌව ලයිෆ්ටයිම් බෑන් කරනවනේ. ඉතින් උඹලට මොකක්ද තියෙන අමාරුව:oo: යකෝ උඹට මට වඩා වැඩ දන්න සල්ලි හොයන එකෙක් මූ. වෙලාව නාස්ති වෙන්නේ අපේනේ. උඹ පොතක් පතක් බලාගෙන එලකිරියේ උඹට බලන්න ඕනි ඒවා බලලා පාඩුවේ හිටපන්
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    උගෙත් කට වැඩියි මචන්
    අවුලක් නෑ උබ ගේම දීපන් මම
    යනවා මචන් බායි :D
    මෙ කාලකන්නි එවුන් එක්ක මොන කතාද .. උන්ගෙ ලෙවෙල් එකට වැටෙනවනෙ බන් :sorry: