Ahh kukul petaw tika awa ape gedera!!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :sorry: අපි ඩීසන් නැති උනාද මංදා. සැප දෙන්න එන්නේ නෑනේ මුන්:lol::lol:
    අපිව බෑන් කරනවා කියන්නේ :(
    එකෙක් රිදිල අන්න හෝ ගාල ටෝක්ස් දෙනව :rofl: පව් බන් :rofl: බබා වත් නෑවෙ නෑ පොඩි ඩබල වගේ කාලෙකින් :rofl:
    :lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මේකනෙ බන්, නිග්ග මොකෙක් වුනත් අපිට වැඩක් නෑ, ඌත් ඉන්නෙ ආතල් එකේ අපිත් ඉන්නෙ ආතල් එකේ, ඇඩ්මින්ලට ඌව එලවන්න ඕනෙත් නැත්නං මොන කෙහෙල්මලකටද අහක යන උන් ඌව එලවන්න හදන්නෙ :baffled:
    එක තමයි කෙස් එක උබලා උන්ගෙ ගෙදර ගියෙත් ආතල් එකක්:yes: ගන්න නිග්ග මෙ තර්ඩ් එක දැම්මෙත් ආතල් එකට ;)එත් වටෙ ඉන්න එවුන්ට නෙ අමාරුව හැදිලා තියෙන්නෙ:(
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අන්න ඒකයි උන්ගෙයි අපෙයි වෙනස, අපේ උන් එකට කාල එකට බීල එකට දුක සැප බෙදාගෙන ඉන්නෙ, මේකෙ තව සෑහෙන අය අඩුයිනෙ, MS, Troja සහ ගොඩක් අද ඔන්ලයින් නෑ, උන්ට ඉවසන්න බෑ අපේ තියෙන එකමුතු කම මොකද උන්ට එහෙම යාලුවො නෑනෙ
    අනිවා:cool:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    :lol: ඔව් බන්, ඒකෙ නයි පොලොංගුත් ඇති :lol: නිග්ග කතාකරනකොට පොඩි ටැමිල් ගතියක් තියෙනව නේද :dull:
    කට වහගෙන වගේ කතා කරන්නෙ, හැබැයි බීල වගේ හින්ද වෙන්න ඕන
    ado he seems like a good , friendly neighbor :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එක තමයි කෙස් එක උබලා උන්ගෙ ගෙදර ගියෙත් ආතල් එකක්:yes: ගන්න නිග්ග මෙ තර්ඩ් එක දැම්මෙත් ආතල් එකට ;)එත් වටෙ ඉන්න එවුන්ට නෙ අමාරුව හැදිලා තියෙන්නෙ:(
    උඹ කියන්නෙ බන් පී එම් බරගානක් ආව ආයි යන වෙලාවට සෙට් වෙන්න අහල :yes: ඌට තියෙන ෆේමස් කමට ඊරිසියා කරල වැඩක් නෑනෙ බන්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mage nemei ulamo :rofl: mage unanam thopi wage anathayo pain gahala elawanne :rofl: meka dan anatha madamak wage :rofl:

    ei thope anathayek kiyanne me thread walin wedak na kiyala :baffled: ehenam tho ahawal ekatada mekata ringuwe?? :rofl:

    ridila neda duwan awe?? :rofl: atta kiyapan spk :lol:
    :lol::lol: ඔච්චරම මුන් කියෙව්වට අර නිගාගේ ෆොටෝ එකක් එඩිට් කලෙත් ඔය කියන අනාථයම තමයි. දැන් මෙතන සුදන ටෝක්
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එක තමයි කෙස් එක උබලා උන්ගෙ ගෙදර ගියෙත් ආතල් එකක්:yes: ගන්න නිග්ග මෙ තර්ඩ් එක දැම්මෙත් ආතල් එකට ;)එත් වටෙ ඉන්න එවුන්ට නෙ අමාරුව හැදිලා තියෙන්නෙ:(
    ෆෝරම් එකේ නීති නොකැඩෙනතාක් කල් අපි කොහොම ආතල් ගත්තත් කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ බං
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    උඹ කියන්නෙ බන් පී එම් බරගානක් ආව ආයි යන වෙලාවට සෙට් වෙන්න අහල :yes: ඌට තියෙන ෆේමස් කමට ඊරිසියා කරල වැඩක් නෑනෙ බන්
    aniwa:P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකනෙ බන්, නිග්ග මොකෙක් වුනත් අපිට වැඩක් නෑ, ඌත් ඉන්නෙ ආතල් එකේ අපිත් ඉන්නෙ ආතල් එකේ, ඇඩ්මින්ලට ඌව එලවන්න ඕනෙත් නැත්නං මොන කෙහෙල්මලකටද අහක යන උන් ඌව එලවන්න හදන්නෙ :baffled:
    කැසිල්ල :rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ෆෝරම් එකේ නීති නොකැඩෙනතාක් කල් අපි කොහොම ආතල් ගත්තත් කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ බං
    ඔව් එක ඇත්ත නිග්ගා එලකිරි එකෙ ඉන්න කල් අපි ෆෝරම් එකේ නීති නොකැඩෙන විදිහට ආතල් ගන්නවා එක කාටවත් නවත්වන්න බැ:yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එක තමයි කෙස් එක උබලා උන්ගෙ ගෙදර ගියෙත් ආතල් එකක්:yes: ගන්න නිග්ග මෙ තර්ඩ් එක දැම්මෙත් ආතල් එකට ;)එත් වටෙ ඉන්න එවුන්ට නෙ අමාරුව හැදිලා තියෙන්නෙ:(
    :yes::yes::yes: ජීටීට වත් නැති අමාරුවක් තියෙන්නෙ :(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් එක ඇත්ත නිග්ගා එලකිරි එකෙ ඉන්න කල් අපි ෆෝරම් එකේ නීති නොකැඩෙන විදිහට ආතල් ගන්නවා එක කාටවත් නවත්වන්න බැ:yes::yes:
    අනික මෙතන ආතල් එක අරං තියෙන්නෙ ඌව බලන්න ගිහින් :P
    උන්ට ඒකටත් අමාරුයි :rofl: