Ahh Sinhalayo- mata thopila gena peheduna!

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    අන්න කතාව. දැන් එහෙම කිව්වම හිත රිදුනේ නැත්නම් තාමත් මෙත් සිතින් නම් ඉන්නේ වලතරයා ගැන තව සැරයක් donation එකක් කරලා පෙන්නපන්කෝ.
    :lol::lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අන්තිමට වුනේ anti-bbs විදියට වෙස් වලාගෙන හිටපු අරුණයා නිරුවත් වෙච්ච එක. උගෙත් මාරු මොලේ බන්. ඌ හම්බයෝන්ට බැන බැන ඉන්න එකෙක් නිසා anti-bbs වගේ නමක් දාගත්තම කිසි කෙනෙක් ඌ ගැන සැක කරන එකක් නෑ කියලා ඌ හිතන්න ඇති. ඒකත් හරි ඉතින්.

    මගේ නම තියන තව එකෙක් ඉන්නවද කිරියේ...:(
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය ඉන්නේ අරුනය නොවෙයි බන්. ඔන්න ඕක අයින් කරපන් එක එකාගේ ෆොටෝස් උස්සල දාපු ඒවා.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දිනක් භික්ෂූන් වහන්සේ දෙනමක් ගං ඉවුරක පාත්‍ර සෝදමින් සිටින විට, ඔවුන්ට දියේ වැ‍ටුන ගෝනුස්සෙකු දක්නට ලැබුණි. එක් භික්ෂුවක් ගෝනුස්සාගේ දෂ්ඨ කිරීමද ඉවසා ඌව ගං ඉවුරෙන් තබන ලදී. භික්ෂුව යලිත් පාත්‍රය සෝදන්නට විය. මේ අතර ගෝණුස්සා නැවත දියට වැ‍ටුණි. භික්ෂුව නැවත ගෝණුස්සාව ගං ඉවුරෙන් තැබූ අතර ගෝණුස්සා නැවත දෂ්ඨ ක‍රන ලදී.

    මෙය දුටු අනෙක් භික්ෂුව,

    “මිත්‍රය, මේ ගෝණුස්සාගේ ස්වභාවය දෂ්ඨ කිරීමයි. එය දැන දැනත් ඔබ නැවත නැවතත් ඌව බේරන්නේ ඇයි?” යනුවෙන් ඇසුවේය.

    එවිට පළමු භික්ෂුව,

    “බේරාගැනීම මගේ ස්වභාවයයි”
    යනුවෙන් පිළිතුරු දුන්නේය.


    :)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    attachment.php
    :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,657
    2
    54,246
    113
    අපොයි එලකිරි ඉතිහාසයේ හිටපු පීචන්ම, චාටර්ම, පජාතම, ජාතියක් ජන්මයක් නැති එකා උඹේ නම තියෙන ID එකකින් හිටියේ. හැබැයි ඇත්ත නම මහේෂ් කෝසළ. දුන්නේ හෙන තවුසන්ඩ් ටෝක්ස් හැබැයි අන්තිමට බලද්දි යෝගට් කෝප්පයක්වත් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි එකෙක්. කතාව තිබ්බේ අම්මලට, ගෑණුන්ට, අක්කලට උකන්න අනික් උන්ගේ. අන්තිමට මේකේ උන්ගෙන් සමූහ දූෂණයක් වෙලා එදායින් පස්සේ ඒ ID එකෙන් ආවේ නෑ. දැන් ෆේක් වලින් එන්නේ. මේක දැක්ක ගමන් හොරෙන් මගෙත් රෙප් කපලා යාවි. :lol::lol:



    පොර මුඩුක්කු සම්බවයක් තියෙන එකෙක්. මේ උගේ පෝස්ට් දෙක තුනක්. :lol::lol:

    Samuha dushane wechcha thread eka hoyala diyanko bn.. :(
    Ara scurvy hambenna yanawa kiyana thread ekada (walathara samaga dawasak)
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඕකුන්ට බණ කියන වෙලේ මෙන්න මේ වගේ එකකට කීයක් හරි දාපන් බං. මිනිස්සු උනාම මොළයක් දීලා තියෙන්නේ හරිදේ වැරදි දෙයින් ‍තෝරා බේරාගෙන ගැලපෙන දේ කරන්න.

    View attachment 60392

    a4aqzb.jpg
    බුම්ප්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම නම් ආයේ තෝ මැරෙන්න ගියත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ . හොඳ පාඩම් අපට මේවා.
    යකෝ මේ සල්ලි එක්කහු කරලා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළා නම් මීට වඩා කොච්චර පිනක් ද.

    මචන්ලා open a paypal dispute against to him

    uba paw bnz
     

    WI10

    Banned
    Mar 10, 2016
    204
    25
    0
    අහසේ !
    කෝ කෝ බණ කියපු සෝවාන් වෙච්ච උනුයි, මූට පුක් ගැට්ට කඩාගෙන උදව් කරන්න හදපු උනුයි, කලින් කිරියේ ගූ නාලා හොඳ නම ගන්න පොර ටෝක් දීපු මනස විකෘති වෙච්ච උනුයි. සෙට් එකම එකට අත්වැල් අල්ලගෙන පැනපියව් ලිඳේ.තොපිට හොඳ වැඩේ. හොඳම හොද වැඩේ.

    මට පට්ට හැපි ඕයි..

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආඅ නිග්ගෝ... :lol::lol::lol: :rofl::rofl::rofl::rofl:

    lol 70