Ai ඉගෙනගෙන ඒව practical world එකේ use කරන්නෙ කොහොමද

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    Ai වලින් රියල් වල්ඩ් ප්‍රශ්න විසඳන්ඩ,apps hadanda, තව ai වලට අමතරව ඉගෙනගන්ඩ ඕන මොනවද, programing languages,frameworks, libraries, technologies etc..
     
    Last edited:
    • Like
    Reactions: Mazerunnerr

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Theory ටික https://www.simplilearn.com/tutorials/artificial-intelligence-tutorial/how-to-become-an-ai-engineer මේ වගේ ගයිඩ් එකක් බලාගෙන එක්කො ඔන්ලයින් හරි නැත්තන් ශෝර්ට් කෝස් හරි කරගන්න. නැත්තන් ලන්කාවෙ නන් UOM/ Japura MSc තියෙනව. දැන් පොඩ්ඩක් බලන්න අලුත් බැජ් ගන්නව මේ කාලෙ. එහෙම බේසික් තියරි ටික කවර් කරගන්න.

    වැඩ නන් යූස් කරන හැටි practice වෙන්න ඕනි දෙයක්. Problem Solving කරන විදිය හිතන හිතන විදිය ඉදලම පොඩ්ඩ පොඩ්ඩ AI solution වලට ගැලපෙන්න මාරු කරගන්න ඕනි.

    කොහොම උනත් හැම වෙලාවෙම කරන්න ඕනි Simple is Better than complex කියලම වැඩ කරන එක. සිම්පල් IF Else එකකින් ගොඩ දාගන්න පුලුවන් නන් වැඩේ AI වලින් කරන්න හදන්නම එපා. අනික AI වලත් අදාල වෙන්නෙ ML, NLP, CV, Fuzzy, ANN .. මොන කොටසද කියල තෝරගෙන ඒ කොටස තමා ගන්න ඕනි. හැම එකටම ML හරි යන්නෙත් නෑ.

    කාලයක් කරගෙන ගියාම ඕක පුරුදු වෙනව. මුලදි සෑහෙන්න ඉගෙන ගන්න වෙයි. ඒත් අවුරුද්දක් දෙකක් යනකොට වැඩේ ගොඩ දාගන්න පුලුවන්.

    https://hbr.org/2021/02/when-should-you-use-ai-to-solve-problems
    https://pdf.co/blog/problem-solving-techniques-in-artificial-intelligence-ai

    මේක මම ලිව්ව එකක්
    https://elakiri.com/threads/ai-වලින්-software-එක්ක-සන්නිවේදනය-කරන-හැටි.2111679/
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Ai වලින්
    AI ඉගෙනගන්න ඕන. එකේ පැති ගොඩක් තියනවනෙ, foundation එක හදාරලා, එකෙන් තමන් කැමති පැත්තක් තෝරාගෙන වැඩිදුර ඉගෙනගන්න ඕන.
    රියල් වල්ඩ් ප්‍රශ්න විසඳන්ඩ
    Real world එක ගැන ඉගෙනගන්න ඕන. එතකොට විතරයි real world එකේ තියන ඇත්තම ප්‍රශ්න තේරෙන්නේ.
    apps hadanda
    Apps හදන්න ඉගෙනගන්න ඕන. Machine learning algo එකක් හරි, Sinhala voice to text API එකක් හැදුවා හරි කියලා ඒක app එකක් වෙන්නේ නැහැ නේ. app හදන්න වෙනම ඉගෙන ගන්න ඕන. එක්කෝ Android, නැත්තං Windows හෝ cloud based ආදී ලෙස.
    තව ai වලට අමතරව ඉගෙනගන්ඩ ඕන මොනවද, programing languages,
    ඕනෑම common language එකකින් පුළුවන්. හැබැයි data science පැත්තේ වැඩිපුරම යන්නේ පයි-තන්.
    frameworks, libraries, technologies etc..
    මේක ඉතින් කියලා පිරිමහන්න බැහැ. ඔයා උඩ ඒවගෙන් තෝරාගෙන තෝරාගෙන පහලට එනකොට ඔයාටම තේරෙයි.
     
    • Like
    Reactions: Emarald

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    කොහොමද ඒක ට්‍රයි කරල බැලුවද. මට තාම වෙලාවක් සෙට් උන් නෑ. .
    Interpreted version of Python

    මාත් තාම ට්‍රයි කරේ නෑ. එකෙක් යූටියුබ් කමෙන්ට් එකක දාලා තිබ්බා මෝජෝ අවුරුදු 8ක එක්ස්පීරියන්ස් ඉල්ලන jd එකක් දැක්කා කියලා