Ai වලින් රියල් වල්ඩ් ප්රශ්න විසඳන්ඩ,apps hadanda, තව ai වලට අමතරව ඉගෙනගන්ඩ ඕන මොනවද, programing languages,frameworks, libraries, technologies etc..
Last edited:
AI ඉගෙනගන්න ඕන. එකේ පැති ගොඩක් තියනවනෙ, foundation එක හදාරලා, එකෙන් තමන් කැමති පැත්තක් තෝරාගෙන වැඩිදුර ඉගෙනගන්න ඕන.Ai වලින්
Real world එක ගැන ඉගෙනගන්න ඕන. එතකොට විතරයි real world එකේ තියන ඇත්තම ප්රශ්න තේරෙන්නේ.රියල් වල්ඩ් ප්රශ්න විසඳන්ඩ
Apps හදන්න ඉගෙනගන්න ඕන. Machine learning algo එකක් හරි, Sinhala voice to text API එකක් හැදුවා හරි කියලා ඒක app එකක් වෙන්නේ නැහැ නේ. app හදන්න වෙනම ඉගෙන ගන්න ඕන. එක්කෝ Android, නැත්තං Windows හෝ cloud based ආදී ලෙස.apps hadanda
ඕනෑම common language එකකින් පුළුවන්. හැබැයි data science පැත්තේ වැඩිපුරම යන්නේ පයි-තන්.තව ai වලට අමතරව ඉගෙනගන්ඩ ඕන මොනවද, programing languages,
මේක ඉතින් කියලා පිරිමහන්න බැහැ. ඔයා උඩ ඒවගෙන් තෝරාගෙන තෝරාගෙන පහලට එනකොට ඔයාටම තේරෙයි.frameworks, libraries, technologies etc..
කොහොමද ඒක ට්රයි කරල බැලුවද. මට තාම වෙලාවක් සෙට් උන් නෑ. .Mojo ai
Interpreted version of Pythonකොහොමද ඒක ට්රයි කරල බැලුවද. මට තාම වෙලාවක් සෙට් උන් නෑ. .