මේක තමා ඔරිජිනල් සින්දුව
අපේ උන් වලින් මේක ජෝතිපාලගේ වෝයිස් එකෙන් ක්ලොන් කරලා කියහන්කෝ
වැඩේ කියන්නේ ජොතිපාලගේ Version එක පට්ට.. හොදම ආතල් එක ඒ අස්සේ අපේ උන් Original Artista බයිනවා ජෝතිපාලගේ සින්දු උස්සලා කියලා
මේ යන විදියට Ai හෙන විනාසයක් කරයි වගේ..