Ai කරන විනාසය😅

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    මේක තමා ඔරිජිනල් සින්දුව😅



    අපේ උන් වලින් මේක ජෝතිපාලගේ වෝයිස් එකෙන් ක්ලොන් කරලා කියහන්කෝ



    වැඩේ කියන්නේ ජොතිපාලගේ Version එක පට්ට.. හොදම ආතල් එක ඒ අස්සේ අපේ උන් Original Artista බයිනවා ජෝතිපාලගේ සින්දු උස්සලා කියලා😅😅
    මේ යන විදියට Ai හෙන විනාසයක් කරයි වගේ..🙄
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Mul tika nan jothige line eka thiyenawa.

    ඊයා ඕයි
    මේවද උබල අහන්නේ 💩
    1700109510281.png
    1700109510281.png

    ------ Post added on Nov 16, 2023 at 10:08 AM
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,643
    1
    4,488
    113
    Matale
    ජෝතිගේ කටහඩින් ඒක පට්ට. මියුසික් එකත් ලස්සනට තියෙනවා. අර දුරකථන අංකය බ්ලොක් කරපු සින් එකෙන් තමා ටයිම් ට්‍රැවල් ගතියක් දැනෙන්නේ :lol:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ජෝතිගේ කටහඩින් ඒක පට්ට. මියුසික් එකත් ලස්සනට තියෙනවා. අර දුරකථන අංකය බ්ලොක් කරපු සින් එකෙන් තමා ටයිම් ට්‍රැවල් ගතියක් දැනෙන්නේ :lol:
    මටත් මුලින් ඇහුවේ ජෝතිගේ කෑල්ලක්..හොයල බලද්දි තමා සීන් එක දැනගත්තේ..මැද ඉදන් ලිරික්ස් නම් චාටර් තම..කැම්පස් කෙල්ලෙක්ගේ සිරා ස්ටෝරියක්ලු🤭
     
    • Like
    • Haha
    Reactions: fukamura and ML1987

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලංකාවේ උන්ට නම් ඉතිං ඕවා වඳුරට දැලි පිහිය අහු වුනා තමා..😂😂😂
     
    • Haha
    Reactions: kevin_levin

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    අඩෝ මේකෙත් ත්‍රේඩ් එකක් දාලා අරූට බැනල තිබ්බ ජෝතිගෙ සින්දුව කාලා කියල.
    ඒකෙන් තේරෙන්නෙ මුන් ජෝතිගෙ සින්දු අහපු උනුත් නෙමේ. හැබැයි දෙයියො වගේ අදහනව. අලුත් එකක් නන් කෙලින්ම අවුල් ගොඩට දානව.