AI ඩිග්‍රියක් ඇවිල්ලා

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    AI is soon approaching the winter. Deep learning fail to deliver the expectations. Also considering Sri Lanka which as almost less than 1% job market I don't think it's gonna be a useful as major . It will be good as a masters though
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    ඒ මොකෝ එහෙම කියන්නෙ?
    ලංකාවේ නේ බන්.. මම නම් කියන්නේ සමහර වෙලාවට mora eng යනවටත් වඩා UCSC , IT යන එක තමන්ට ඕන දේ කරගන්න එකෙක්ට හොද වෙන්ව..
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    බලපං කොච්චර කුහකද කියලා. ඇයි මැත්ස් නොකරපු එකෙක්ට ඕක කරන්න බැරි කරලා තියෙන්නේ?
    එතකොට බයෝ කරපු උන් කරන ඒවා මැත්ස් කරා ම කරන්න දෙනවා ද? අකෞන්ටන්සි කරන්න මැත්ස් උන්ට යන්න දෙනවා ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    View attachment 126031
    එළකිරියෙ ඇත්දැකීම් ඇති අයගෙන් මේ ගැන ඇහුවොත් හොදයි කියල හිතුණා.
    මේක කරොත් මොන වගේ තත්වයක් එයි ද? මේකත් අර බයෝ මෙඩිකල් ඉංජිනියරින් වගේ ලංකාවෙ ජොබ් නැති ඩිග්‍රියක් ද?
    මට හිතෙනව විදියට මේකට ඉංජිනියරින් වලටත් වඩා ඩිමාන්ඩ් එකක් එයි කියල. කට්ටිය උඩින් ම දායි කියල හිතෙනවා.
    මන් මේ පාර ලිව්වෙ නැහැ. නිකමට විස්තර දැනගන්න අහන්නෙ මේක දැකපු නිසා

    ඕක තමා අනාගතේ. අනිවා කරන්න පුලුවන්නම් හොදයි. අනික මේ වර්චුවල් ලොකේ ලංකාවේ රස්සා නැ කියලා මගුලක් නැ. ඕක හදාගෙන තියෙන්නෙම වැඩක් බැරි අබ්බගාතයෝ.

    එනිවේ මේ ඩිග්‍රි වල නම් ඉංග්‍රිසියෙන්ම තියන එක හොදයි. සිංහලටම හැරවුව්මා චාටර්. එක්කො හරියන නමක් දානන් ඔනා
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේක කරලා අවුට්සෝස් කරන ඒව සෙට් කරගෙන ෆ්‍රීලාන්සින් වගේ කරන්න පුළුවන් වෙයි ද?
    ඕක තමා අනාගතේ. අනිවා කරන්න පුලුවන්නම් හොදයි. අනික මේ වර්චුවල් ලොකේ ලංකාවේ රස්සා නැ කියලා මගුලක් නැ. ඕක හදාගෙන තියෙන්නෙම වැඩක් බැරි අබ්බගාතයෝ.

    එනිවේ මේ ඩිග්‍රි වල නම් ඉංග්‍රිසියෙන්ම තියන එක හොදයි. සිංහලටම හැරවුව්මා චාටර්. එක්කො හරියන නමක් දානන් ඔනා
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කිව්වොත් මම එක්ස්පෝස්. 🤷‍♀️ 🤷‍♀️
    එහෙනම් මම උඹව දන්නවා ඇති. මොකද උඹ ඔය කියපු ටික මමත් දන්නවා. :rofl: :rofl: :rofl: :rofl:

    බලපං කොච්චර කුහකද කියලා. ඇයි මැත්ස් නොකරපු එකෙක්ට ඕක කරන්න බැරි කරලා තියෙන්නේ?
    ඒ ලෙවල් මැත්ස් කරපු එකෙක්ටත් අමාරුයි ඔය මැත්ස් ගොඩ දාගන්න. අනික් එක හැම සබ්ජෙක්ට් එකකම යටින් මැත්ස් තියෙනවා.
    ------ Post added on May 21, 2021 at 11:10 AM

    ඕක තමා අනාගතේ. අනිවා කරන්න පුලුවන්නම් හොදයි. අනික මේ වර්චුවල් ලොකේ ලංකාවේ රස්සා නැ කියලා මගුලක් නැ. ඕක හදාගෙන තියෙන්නෙම වැඩක් බැරි අබ්බගාතයෝ.

    එනිවේ මේ ඩිග්‍රි වල නම් ඉංග්‍රිසියෙන්ම තියන එක හොදයි. සිංහලටම හැරවුව්මා චාටර්. එක්කො හරියන නමක් දානන් ඔනා
    ලංකාවෙ ඇතුලෙ ජොබ් කියන්නෙ යල් පැනපු කන්සෙප්ට් එකක්. මේක ඇතුලෙන් පනින්නනෙ ගොඩක් උන්ට ඕනෙ. මොන රෙද්දකටද ලංකාව ඇතුලෙ හොයන්නෙ.
    ------ Post added on May 21, 2021 at 11:11 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    එහෙනම් මම උඹව දන්නවා ඇති. මොකද උඹ ඔය කියපු ටික මමත් දන්නවා. :rofl: :rofl: :rofl: :rofl:
    ඒකනෙ මම නූලෙන් බේරුනා.

    බලපං කොච්චර කුහකද කියලා. ඇයි මැත්ස් නොකරපු එකෙක්ට ඕක කරන්න බැරි කරලා තියෙන්නේ?
    බෑ කොල්ලො වෙන උන්ට ඕක කරන්න ප්‍රී මැත්ස් කෝස් එකක් නොකර. සමහර බේසික් ඒව කවර් වෙලා තිබ්බෙ නැත්තන් හෙන අමාරුයි සමහර ඒව කියල දෙන්න.
    ------ Post added on May 21, 2021 at 11:13 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එනිවේ මේ ඩිග්‍රි වල නම් ඉංග්‍රිසියෙන්ම තියන එක හොදයි. සිංහලටම හැරවුව්මා චාටර්. එක්කො හරියන නමක් දානන් ඔනා
    ඔය හරියන නම තමයි දාලා තියෙන්නෙ. මෙච්චරකල් පාවිච්චි කළේ කෘතිම බුද්ධිය කියන වචනයනෙ. ඒක නිකම් එහෙම පිටින් සිංහලට දාලා තේරුමක් නැතුව.

    Artificial Intelligence කියන්නෙ විද්‍යාවක් නැතුව යම් දෙයකට කියන නමක් නෙමෙයි. ඔතන බුද්ධිය කියන එකේ කිසිම කෘතිම දෙයක් නෑ. ඇත්තටම AI වලින් වෙන්නෙ දැනට පරිසරයේ මිනිසා ළඟ තියෙන දැනුම යන්ත්‍රයකට ලබාදීම. ඒකයි බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව වචනය දාලා තියෙන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඔය හරියන නම තමයි දාලා තියෙන්නෙ. මෙච්චරකල් පාවිච්චි කළේ කෘතිම බුද්ධිය කියන වචනයනෙ. ඒක නිකම් එහෙම පිටින් සිංහලට දාලා තේරුමක් නැතුව.

    Artificial Intelligence කියන්නෙ විද්‍යාවක් නැතුව යම් දෙයකට කියන නමක් නෙමෙයි. ඔතන බුද්ධිය කියන එකේ කිසිම කෘතිම දෙයක් නෑ. ඇත්තටම AI වලින් වෙන්නෙ දැනට පරිසරයේ මිනිසා ළඟ තියෙන දැනුම යන්ත්‍රයකට ලබාදීම. ඒකයි බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව වචනය දාලා තියෙන්නෙ.
    මම කියන්නේ මේවා සිංහලට හරවලා තේරුමක් නැ. නිකං ඩික්ෂනරි පිරවනවා විතරයි කියලා. බහුල බාවිතා පරිභාෂිකයක් තුල ප්‍රයෝජ්‍ය නොකරන වදන් මාලාවකින් බසට වන සෙතක් නැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,788
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න පුළුවන් නන් කරන්න මචන්. ඕකෙ සිලබස් එක මම දැක්ක. කරන්න පුළුවන් නන් පට්ටම පට්ට. ජොබ් ඩිමාන්ඩ් ලන්කාවෙ නන් මම දන්නෙ නෑ හැබැයි AI වලට ඉන්ටරෙස්ටින්ග් නන් ඕක තමා කරන්නම ඕනි ඩිග්‍රි එක A-Z මුල ඉදලම මයින්ඩ් සෙට් එකේ ඉදලම හදන්න තමා ඕක ප්ලෑන් කරල තියෙන්නෙ. අවුරුදු 20ක විතර මහන්සියක් තමා ඔය මේ පාර රිලීස් උනේ.

    Koheda ban syllabus eka tibune?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ කියන්නේ මේක වැඩක් නැද්ද? අපෝ බන් ප්‍රෝග්‍රැමින් මට පේන්න බෑ :(
    ------ Post added on May 21, 2021 at 10:39 AM

    AI means programming all over again.

    AI කියන්නෙත් ලෝ ලෙවල් programming තමයි.
    AI කියන්නෙ හොදට train කරපු algorithm සෙට් එකක්.

    ඒකට input එකක් දුන්නම , ඒක train කරල විදියට decision making කරල output එකක් දෙනව
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම කියන්නේ මේවා සිංහලට හරවලා තේරුමක් නැ. නිකං ඩික්ෂනරි පිරවනවා විතරයි කියලා. බහුල බාවිතා පරිභාෂිකයක් තුල ප්‍රයෝජ්‍ය නොකරන වදන් මාලාවකින් බසට වන සෙතක් නැ.
    උඹ කියපු එක තේරුනා. මම් කිව්වෙ ඔය වචනය ගැන විතරයි.

    ඔව්. සිංහලට හරවන එක නම් අමු ගොන් වැඩක්. මවුස් එකට මූශිකය කියයි. ත්‍රෙඩ් වලට පොට කියයි. හිකෙන වචන තියෙන්නෙ. මෙතන නම් මේ පොතට දාන්න ඕනෙ හින්දා වගේම ලංකාව ඇතුලේ කෘතිම බුද්ධිය කියන ව්‍යවහාරය වෙනස් කරන්න ගත්තු උත්සාහයක්.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Selection criteria eka oita wada broad una nam hodai kiyala hithenwa. mokada samaharunta capacity eka thynwa uniquely hithanna practically apply karanna but , Maths qualification nathi wena puluwan .

    E wagema maths qualified out of the box practically hithanna bari un innawa.
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ කියන්නේ මේක වැඩක් නැද්ද? අපෝ බන් ප්‍රෝග්‍රැමින් මට පේන්න බෑ
    මේ කෝස් එක ඇතුලෙම එක එක ලැන්ග්වේජ් ගොඩක් ඉගෙනගන්න තියෙනවා. බැරි නම් නිකා හිටු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    AI means programming all over again.

    AI කියන්නෙත් ලෝ ලෙවල් programming තමයි.
    AI කියන්නෙ හොදට train කරපු algorithm සෙට් එකක්.

    ඒකට input එකක් දුන්නම , ඒක train කරල විදියට decision making කරල output එකක් දෙනවුබ්

    උබට ඩිස්ලයික් එකක් ඕනිද?

    තව ටිකක් තියෙනව මචන්. AI වල එක කොටසක් විතරයි ඔයා ඔය කියන්නෙ. Algorithm නොවන ඒවත් තියෙනව. අපි AI යූස් කරන්න රෙකමන්ඩ් කරන්නෙම algorithm යූස් කරන්න බැරි තැන් වලට. ප්‍රොබ්ලම් සොල්වින් තමා වැඩි පුර තියෙන්නෙ.