බලපං කොච්චර කුහකද කියලා. ඇයි මැත්ස් නොකරපු එකෙක්ට ඕක කරන්න බැරි කරලා තියෙන්නේ?
ලංකාවේ නේ බන්.. මම නම් කියන්නේ සමහර වෙලාවට mora eng යනවටත් වඩා UCSC , IT යන එක තමන්ට ඕන දේ කරගන්න එකෙක්ට හොද වෙන්ව..ඒ මොකෝ එහෙම කියන්නෙ?
බලපං කොච්චර කුහකද කියලා. ඇයි මැත්ස් නොකරපු එකෙක්ට ඕක කරන්න බැරි කරලා තියෙන්නේ?
View attachment 126031
එළකිරියෙ ඇත්දැකීම් ඇති අයගෙන් මේ ගැන ඇහුවොත් හොදයි කියල හිතුණා.
මේක කරොත් මොන වගේ තත්වයක් එයි ද? මේකත් අර බයෝ මෙඩිකල් ඉංජිනියරින් වගේ ලංකාවෙ ජොබ් නැති ඩිග්‍රියක් ද?
මට හිතෙනව විදියට මේකට ඉංජිනියරින් වලටත් වඩා ඩිමාන්ඩ් එකක් එයි කියල. කට්ටිය උඩින් ම දායි කියල හිතෙනවා.
මන් මේ පාර ලිව්වෙ නැහැ. නිකමට විස්තර දැනගන්න අහන්නෙ මේක දැකපු නිසා
ඕක තමා අනාගතේ. අනිවා කරන්න පුලුවන්නම් හොදයි. අනික මේ වර්චුවල් ලොකේ ලංකාවේ රස්සා නැ කියලා මගුලක් නැ. ඕක හදාගෙන තියෙන්නෙම වැඩක් බැරි අබ්බගාතයෝ.
එනිවේ මේ ඩිග්‍රි වල නම් ඉංග්‍රිසියෙන්ම තියන එක හොදයි. සිංහලටම හැරවුව්මා චාටර්. එක්කො හරියන නමක් දානන් ඔනා
එහෙනම් මම උඹව දන්නවා ඇති. මොකද උඹ ඔය කියපු ටික මමත් දන්නවා.කිව්වොත් මම එක්ස්පෝස්.![]()
![]()

ඒ ලෙවල් මැත්ස් කරපු එකෙක්ටත් අමාරුයි ඔය මැත්ස් ගොඩ දාගන්න. අනික් එක හැම සබ්ජෙක්ට් එකකම යටින් මැත්ස් තියෙනවා.බලපං කොච්චර කුහකද කියලා. ඇයි මැත්ස් නොකරපු එකෙක්ට ඕක කරන්න බැරි කරලා තියෙන්නේ?
ලංකාවෙ ඇතුලෙ ජොබ් කියන්නෙ යල් පැනපු කන්සෙප්ට් එකක්. මේක ඇතුලෙන් පනින්නනෙ ගොඩක් උන්ට ඕනෙ. මොන රෙද්දකටද ලංකාව ඇතුලෙ හොයන්නෙ.ඕක තමා අනාගතේ. අනිවා කරන්න පුලුවන්නම් හොදයි. අනික මේ වර්චුවල් ලොකේ ලංකාවේ රස්සා නැ කියලා මගුලක් නැ. ඕක හදාගෙන තියෙන්නෙම වැඩක් බැරි අබ්බගාතයෝ.
එනිවේ මේ ඩිග්‍රි වල නම් ඉංග්‍රිසියෙන්ම තියන එක හොදයි. සිංහලටම හැරවුව්මා චාටර්. එක්කො හරියන නමක් දානන් ඔනා
ඒකනෙ මම නූලෙන් බේරුනා.එහෙනම් මම උඹව දන්නවා ඇති. මොකද උඹ ඔය කියපු ටික මමත් දන්නවා.![]()
![]()
![]()
![]()
බෑ කොල්ලො වෙන උන්ට ඕක කරන්න ප්‍රී මැත්ස් කෝස් එකක් නොකර. සමහර බේසික් ඒව කවර් වෙලා තිබ්බෙ නැත්තන් හෙන අමාරුයි සමහර ඒව කියල දෙන්න.බලපං කොච්චර කුහකද කියලා. ඇයි මැත්ස් නොකරපු එකෙක්ට ඕක කරන්න බැරි කරලා තියෙන්නේ?
ඔය හරියන නම තමයි දාලා තියෙන්නෙ. මෙච්චරකල් පාවිච්චි කළේ කෘතිම බුද්ධිය කියන වචනයනෙ. ඒක නිකම් එහෙම පිටින් සිංහලට දාලා තේරුමක් නැතුව.එනිවේ මේ ඩිග්‍රි වල නම් ඉංග්‍රිසියෙන්ම තියන එක හොදයි. සිංහලටම හැරවුව්මා චාටර්. එක්කො හරියන නමක් දානන් ඔනා
මම කියන්නේ මේවා සිංහලට හරවලා තේරුමක් නැ. නිකං ඩික්ෂනරි පිරවනවා විතරයි කියලා. බහුල බාවිතා පරිභාෂිකයක් තුල ප්‍රයෝජ්‍ය නොකරන වදන් මාලාවකින් බසට වන සෙතක් නැ.ඔය හරියන නම තමයි දාලා තියෙන්නෙ. මෙච්චරකල් පාවිච්චි කළේ කෘතිම බුද්ධිය කියන වචනයනෙ. ඒක නිකම් එහෙම පිටින් සිංහලට දාලා තේරුමක් නැතුව.
Artificial Intelligence කියන්නෙ විද්‍යාවක් නැතුව යම් දෙයකට කියන නමක් නෙමෙයි. ඔතන බුද්ධිය කියන එකේ කිසිම කෘතිම දෙයක් නෑ. ඇත්තටම AI වලින් වෙන්නෙ දැනට පරිසරයේ මිනිසා ළඟ තියෙන දැනුම යන්ත්‍රයකට ලබාදීම. ඒකයි බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව වචනය දාලා තියෙන්නෙ.
කරන්න පුළුවන් නන් කරන්න මචන්. ඕකෙ සිලබස් එක මම දැක්ක. කරන්න පුළුවන් නන් පට්ටම පට්ට. ජොබ් ඩිමාන්ඩ් ලන්කාවෙ නන් මම දන්නෙ නෑ හැබැයි AI වලට ඉන්ටරෙස්ටින්ග් නන් ඕක තමා කරන්නම ඕනි ඩිග්‍රි එක A-Z මුල ඉදලම මයින්ඩ් සෙට් එකේ ඉදලම හදන්න තමා ඕක ප්ලෑන් කරල තියෙන්නෙ. අවුරුදු 20ක විතර මහන්සියක් තමා ඔය මේ පාර රිලීස් උනේ.
ඒ කියන්නේ මේක වැඩක් නැද්ද? අපෝ බන් ප්‍රෝග්‍රැමින් මට පේන්න බෑ------ Post added on May 21, 2021 at 10:39 AM
උඹ කියපු එක තේරුනා. මම් කිව්වෙ ඔය වචනය ගැන විතරයි.මම කියන්නේ මේවා සිංහලට හරවලා තේරුමක් නැ. නිකං ඩික්ෂනරි පිරවනවා විතරයි කියලා. බහුල බාවිතා පරිභාෂිකයක් තුල ප්‍රයෝජ්‍ය නොකරන වදන් මාලාවකින් බසට වන සෙතක් නැ.
https://eugc.ac.lk/ugc_handbook/අඩෝ හෑන්ඩ් බුක් එක ඩව්න්ලෝඩ් කර ගන්න ලිංක් එක දියං

රිවිව් එකක් කරන්න ඕක ශෙයාර් කරා ඉන්ඩස්ට්‍රි 200+ විතර සෙට් එකක් අතරෙ.Koheda ban syllabus eka tibune?
මේ කෝස් එක ඇතුලෙම එක එක ලැන්ග්වේජ් ගොඩක් ඉගෙනගන්න තියෙනවා. බැරි නම් නිකා හිටු.ඒ කියන්නේ මේක වැඩක් නැද්ද? අපෝ බන් ප්‍රෝග්‍රැමින් මට පේන්න බෑ
AI means programming all over again.
AI කියන්නෙත් ලෝ ලෙවල් programming තමයි.
AI කියන්නෙ හොදට train කරපු algorithm සෙට් එකක්.
ඒකට input එකක් දුන්නම , ඒක train කරල විදියට decision making කරල output එකක් දෙනවුබ්