Impossible nehMehema unoth kohomada? Wedding eke guests la ganna photo cloud ekata upload wenawa .eken hondama photos aran edit karala album eka hadanna kelinma ai agent ta denawa.. wedding eka ewara wenakotama album eke mini print ekak guests Lata denna puluwan
Impossible neh
මේ ක්‍රමේ නිසා photographers ලට කෙලවුනත් කමක්නෑ. මට එහෙම shoot එකක් කරපු කපල් එකක් හම්බෙලා කතා කරන්න ඕනි.
ඩ්‍රෙස් කරපු ඇඳුමෙ outfit එක දැනුනද අහන්න ඕනි.
ලොකේශන් එකේ feeling එක දැනුනද අහන්න ඕනි.
shoot එකට දින දාගත්තම දවසෙන් දවස ලං වෙද්දි දැනෙන කුතුහලය දැනුනද අහන්න ඕනි.
පරක්කු වෙලා යද්දිත් AI editor මොනාද කිව්වෙ අහන්න ඕනි.
shoot එක අතරෙ සිද්ද වුන අමතක නොවෙන මතක මොනාද අහන්න ඕනි.
ඇත්තටම එහෙම shoot එකක real feeling එක දැනුනද අහන්න ඕනි...
photos වල ඉන්නෙ ඔයාලම ද අහන්න ඕනි.
තව...
shoot එකක් කියන්නෙ photo එකකට එහා ගිය කතාවක්. ඒකෙ වටිනාකම, ඒ photos, videos බලද්දි ඒ මොහොතට හිත දුවද්දි දැනෙන හැඟීම එක්ක හැදෙන nostalgic මතකයක්.. මට ඇත්තටම ඕනි AI වලින් ඒක දැනුනද අහන්න.
මොකද මගෙත් shoot එකක් තියෙනවා කරගන්න....![]()

මම ඔයාට කිව්වා නේද බ්‍රා එකින් එක ගිල ගන්නවා කියලා ඒඅයිඅඩන්න එපා . තමන්ගේ වැඩේ හරියට කරන්න .. !!![]()
ඒකට තමයි මචං අනික් පැත්තේන් අඅගහරු ගේ ජනාවාස ගහන්න අරු වලි කන්නේජනගහනය අඩු කරන්න වෙනවා
මෙච්චර ශ්‍රමිකයො වැඩක් නෑ