Ai රාජ්‍ය සේවකයෝ ඔච්චර දූෂණයට බර

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    උන්ට පඩි මදි ද?
    උන් නේ වැඩියෙන්ම පාගා ගහන්නේ, මිනිස්සුන්ව දූෂණයට පොලඹවන්නේ?
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    දැන් නන් පඩි මදි.හැබැයි ඉස්සර ඇති කරන්න තියෙන වැඩෙත් එක්ක බැලුවම.50000 පඩියක් ගන්න කෙනෙක්ට බෙන්ස් එකක් ගන්න ආසාවක් ඕනකමක් ආවම තමා ඉතින් දූෂණයට හිත යන්නෙ.ඕකට තව හේතු තියෙනව ඉතින්.නීති දැම්මර වැඩක් නෑ අපේ එවුන් බිට්කොයින් වලින් හරි පගාව ගහනව.
     
    • Like
    Reactions: SL Hypocrite

    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    රටේම බහුතරයක් දූශිතයි බං. රජයේ සේවකයන් කියන්නෙත් මේ රටේම මිනිස්සු උන්ටත් දූශනය අමුතුවෙන් උගන්වන්න ඕනෙ නෑ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කොහෙත් ලන්කාවෙ බහුතරය දූශනයට බරයි බන්,මොකද ඊසි මනී වලට ආසයි අපේ උන් කම්මැලි ජාතියක්නේ
    රාජ්‍ය සේවකයෝ වැඩි ඇත්තෙ දඩුවම් පරක්කු නිසා වෙන්න ඇති.
    අල්ලස් එකෙනුත් පගාගන්න රටක තව වෙන මොනවද බන්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    AI කිව්වා ට මම මේ බැලුවේ Artificial intelligence ද කියලා 🤣
    හම්මෝ ඉතින් එක 🤣🤣🤣
    මගේ මොලේ හිලක්ද කොහේද
    Dan-Kohomada.gif
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    AI කිව්වා ට මම මේ බැලුවේ Artificial intelligence ද කියලා 🤣

    AI කිව්වම මටත් එකපාරටම මතක් වුනේ Artificial Intelligence . මේ දවස් වල වැඩිපුර කතාවෙන මාතෘකාවක් නිසා.
     
    • Like
    Reactions: S_M_S and 2osama

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    උන්ට පඩි මදි ද?
    උන් නේ වැඩියෙන්ම පාගා ගහන්නේ, මිනිස්සුන්ව දූෂණයට පොලඹවන්නේ?
    පඩි මදි සීන් එක තමයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    උන්ට පඩි මදි ද?
    උන් නේ වැඩියෙන්ම පාගා ගහන්නේ, මිනිස්සුන්ව දූෂණයට පොලඹවන්නේ?
    Padiya uparima dunnath paga gahilla nawaththanne hora haththa...
    100, 200 ain karala danna ekek nahane public expose karala ratatama ethakota unge link wala inna unuth bayawei. Me rata hadanna bari oya harena harena athata kathakarana dushitha gov service haththa nisa....