Ai රාජ්‍ය සේවකයෝ ඔච්චර දූෂණයට බර

Sen-lu

Well-known member
  • පඩි මදි සීන් එක තමයි.
    නෑ ඊටත්වඩා මිනිස්සු තමන්ගෙ වැඩේ ඉක්මනට කරගන්න, ෂෝට් කට් දාගන්න, හොරවැඩ කරගන්න කීයක්හරි දෙන්න පුරුදුවෙලා ඉන්නෙ. ඒක තමා ප්‍රධානම හේතුව.
     
    • Like
    Reactions: pasansnoop and Amew

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    නෑ ඊටත්වඩා මිනිස්සු තමන්ගෙ වැඩේ ඉක්මනට කරගන්න, ෂෝට් කට් දාගන්න, හොරවැඩ කරගන්න කීයක්හරි දෙන්න පුරුදුවෙලා ඉන්නෙ. ඒක තමා ප්‍රධානම හේතුව.
    Deemath, ganeemath dekama danduwam labiya haki waradak, eth danduwam karanne kauda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    Kpi නෑ
    පඩි නෑ
    කවුරුත් මොනිටර් කරන් නෑ
    සෙවක ඇගයිමක් නෑ
    කිසිම රහක් නැති උන් ජොබ් වලට යන්නේ( කනවා රෙනවා උකනවා මැරෙනවා)
    නීති පද්දතියේ තියන හිල්
    කම්මැලි නිසා පගාවෙන් වැඩියෙන් හම්බුකරගන්න පුලුවන් නිසා
     
    Sen-lu

    Well-known member
  • Deemath, ganeemath dekama danduwam labiya haki waradak, eth danduwam karanne kauda?
    දඬුවම් දෙන්න කෙනෙක් නැති එකවත් නීති නැති එකවත් නෙවේ ගැටලුව. දෙන පාර්ශවයටයි ගන්න පාර්ශවයටයි දෙගොල්ලන්ටම වාසියක් වෙනවනම් කොහෙන්ද සාක්ෂි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,070
    113
    උන්ට පඩි මදි ද?
    උන් නේ වැඩියෙන්ම පාගා ගහන්නේ, මිනිස්සුන්ව දූෂණයට පොලඹවන්නේ?
    Answer is simple
    There is no bribery if the same is done in private sector eg You may give a kik back to get a tender or bank loan etc. They are not called bribery or corruption
    Next is Govt machinery is normally large so detection of bribery is not easy. Some times state is virtual monopoly so people have no option other than offering money .
    Last not least People has a feeling that taking things for Govt is not a bad thing . Eg Using govt vehicles for private
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    දඬුවම් දෙන්න කෙනෙක් නැති එකවත් නීති නැති එකවත් නෙවේ ගැටලුව. දෙන පාර්ශවයටයි ගන්න පාර්ශවයටයි දෙගොල්ලන්ටම වාසියක් වෙනවනම් කොහෙන්ද සාක්ෂි.
    Ewata thamai phone thiyenne...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Kpi නෑ
    පඩි නෑ
    කවුරුත් මොනිටර් කරන් නෑ
    සෙවක ඇගයිමක් නෑ
    කිසිම රහක් නැති උන් ජොබ් වලට යන්නේ( කනවා රෙනවා උකනවා මැරෙනවා)
    නීති පද්දතියේ තියන හිල්
    කම්මැලි නිසා පගාවෙන් වැඩියෙන් හම්බුකරගන්න පුලුවන් නිසා
    :yes::yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    පඩි මදි එකම නෙමෙයි බං පගා ගහන්න වංචා කරන්න තියන පහසුව නිසා..
    ඔය පාස්පෝට් ඔෆිස්, කස්ටම්ස් වගේ තැන්වල පඩිත් වැඩියි අල්ලස්, කොමිස් ගන්නත් ලේසියි..
    ඕව නවත්තන්න බෑ මොකද ලොක්කගෙ ඉඳල පහල පියන් වෙනකන් කොමිෂන් බෙදෙනව :baffled:
    අපි මාසෙට 35000ක් 40000ක් පඩි ගන්නකොට අරවගේ තැන්වල අපේම තනතුරේ එවුන් 150000ක විතර පඩිත් අරං පගාවත් ගන්නව :oo:
     
    Lakepankawa hadanna baha, thamanta awanka nowana thaaaak :(
     
    • Sad
    Reactions: pasansnoop

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    මිනිස්සු මත විශ්වාසය තියන්න බෑ කොහොමත්. කරන්න ඕන මිනිස්සු නිලධාරීන් මුණගැහෙන්න එක අවම කරන එක.
    Unta oneth munissuwa ain karala danna, danuwath wela karanne waraddak kiyala oya pagawa kana unta keewoth, liwoth, kiyapu eka hari, liyapu eka hari waradi karaya karanna dangalanne...
    Habai ehema kiyala kata wahagena okun langata gihin challenge nokara inna honda naha...

    Deshapaluwa wahal niladarin kamathi naha danuwath minissu unwa prashna karanawata...
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    උන්ට පඩි මදි ද?
    උන් නේ වැඩියෙන්ම පාගා ගහන්නේ, මිනිස්සුන්ව දූෂණයට පොලඹවන්නේ?
    rajaye ewun witarda ban corrupt? Me rate me loke hama ekama corrupt poddak hari. Private eke wunat looko corruption nadda? Rajya sewakya kammali. etkota wadiyen penawa unge corruptions. Henama kammali set ekak tamai Gov ewun.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මගේ දතගලවන්න ගිහින් ඉස්පිරිතාලෙන් සෑහෙන්න දේවල් කිව්වා.
    සීනි වැඩියි කිව්වා, PCR කරන්න ඕනේ කිව්වා, ඇනස්තිසියා කල් ඉකුත්වෙලා කිව්වා, දත කැඩෙන්න පුලුවන් කිව්වා
    OMF සර්ජන්ගේ ප්‍රයිවට් ක්ලිනික් එකේදි 25,000 ඉල්ලුවා.
    අන්තිමට 10,000 කට ගෙවල් පැත්තෙ ඩොක්ටර් කෙනෙක්ගෙන් කරා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හොරකම් දැන් වගේ ඉස්සරත් තිබ්බ. හැබැයි දැන් වගේ pro ලෙවල් එකෙන් යන්නේ නෑ. ඒ ඉස්සර දේසපාලුවෝ සෙනග එබුවට ඒවගේ පරිපාලනය අත දැම්මේ නෑ. හොරකම අහු උනගමන් වැඩ තහනම් කරනවා. ඒ බලය ලොකු පුටුවලට තිබ්බ. හැබැයි දැන් එහෙම නෙවෙයි. පොහොට්ටුවේ කසිප්පුකාරයෝ , අයියාසිකාරයෝ , ඕලෙවල් පාස් නැති අමු ගොන්නු පිරෙව්වම උන් ඕවගේ ලොකු පුටු එක්ක ඇරගන්නවා. වැඩ තහනම් කරන්න හැදුවත් ඒවාට අතදාල ලොකු පුටුවලට තනතුරු දාල යන තැනට වැඩ කරනවා. ඉතින් දැන් ඇමති පවර් වලින් තමයි ඒවාට ඔබපු උන් ඉන්නේ. උන් හොරා කෑවත් දැන් මොකුත් කියන්න කව්රුත් ඉදිරිපත් වෙන්නේ නෑ.
     
    ඒක ඇත්ත මචං..
    අපේ ඔෆිස් එකට යහ පාලන ආණ්ඩු කාලෙ පියන් කෙනෙක් එව්ව ආමි එකේ හිටපු කෙල්ලෙක්..
    ඒ ගෑනි කිසි වැඩක් කරන්නෙ නෑ දවසෙම එක එක මිනිස්සු එක්ක කෝල් වල.. වරුවෙන් නිවාඩු දාල යනව
    පස්සෙ ගොඩක් අයට මාට්ටු වෙලා තිබුන බස් ඩ්‍රයිවර්ලා එක්ක එහෙම හොර ගමන් යනව
    ඊටපස්සෙ මේ ගෑනි දිගටම නිවාඩු ගත්ත නෝපේ යනකන්ම
    ප්‍රොබේෂන් පීරියඩ් නිසා මැඩම් කියල තිබුන නිවාඩු අනුමත කරන්න බෑ කියල
    කෙලින්ම මෙය කලේ එයාගෙ ඇමතිට කෝල් කරල නඩුව කියපු එක
    විනාඩි පහෙන් මැඩම්ට දිසාපතිගෙන් කෝල් එක ආව වහාම ඒකිගෙ නිවාඩු අනුමත කරන්න කියල..
    ඔන්න ඔහොමයි දේශපාලනෙන් එන එවුන්ගෙ පවර්ස්
    මහින්දගෙ ගෝටගේ කාලෙ ආපු අයත් ඔහොම තමයි ඉතිං :baffled:
     
    ගොඩක් රාජ්‍ය ආයතන වැටෙන්න හේතුවත් මහින්ද + යහපාලන කාලේ ඇතුලට දාපු හෙන්චයියෝ තමයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    යූනියන් ගහගෙන සක්කිලි දේශපාළු කම්බ හොරුන්ගේ පුකවල් ලෙවකාලා ජීවත් වෙන ප්‍රපෝශිත සත්තු පිරිසක් නිසා.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    යූනියන් ගහගෙන සක්කිලි දේශපාළු කම්බ හොරුන්ගේ පුකවල් ලෙවකාලා ජීවත් වෙන ප්‍රපෝශිත සත්තු පිරිසක් නිසා.
    වැඩේ කියන්නේ මුං වෘතිකයො කියලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුත් එනවා. හැම යුනියන් කාරයාම තමන්ගේ බඩ ගැන හිතුවම හරි, යුනියන් කාරයෙක්ට කතාකරලා ජනාධිපතිකම දෙන්න ඕනේ රට ආර්ථික අර්බුධයෙන් ගොඩ දාන්න කියලා....
     
    • Like
    Reactions: Cypress