අප්පට සිරි එහෙමද . මම කලින් කලේ. ඉන්ස්ටෘමෙන්ටල් එක සරලව හදලා . ඒක උඩින් මම සින්දුව කියලා. ඒට පස්සෙ ඒක සුනෝ වලට අප්ලෝඩ් කරලා, ප්‍රොම්ට් එක දෙනවා කවර් එකක් හදන්න. ඔරිජිනල්anna suno MIDI capabilities introduce karala...suno studio eken MIDI export karanna puluwan lu dan......

