
discord acc එකක් විතරයි ඕන. totally free.
ow bn magulaFree naa ban tikak wela giy ahama subscribe karanna kiyanawane![]()
වෙන acc එකක් use කරන්න ඉතිං.Free naa ban tikak wela giy ahama subscribe karanna kiyanawane![]()

Kohomada karanne?අඩෝ මෙක පට්ට. discord channel එකක්. අපිට ඕන එකක් දැම්මම ඒකට AI generated image එකක් හදල දෙනව.
මම නිකමට දැම්ම "summer sunset with high buildings on mars" කියල. බලපන් හැදිලආව image එක.
View attachment 178141
තව ultra realistic tree කියල දුන්න. මේ බලපන්. මේ තියෙන්නෙ images 4. මීට පල්ලෙහයින් තියෙන්නෙ 4 වෙනි එක upscale කරල දුන්නු ai generated image එක.
View attachment 178143
View attachment 178144
varients 4 ක් දෙනව. කැමති එකක් අරගෙන ඒක re generate කරල upscale කරල ගන්න පුලුවන්. පට්ට realistic විදිහට.
try එකක් දාල බලන්න. software එකක් නෙමේ. discord channel එකක්. බොටෙක්ගෙන් තමා generate වෙන්නෙ.
https://discord.gg/midjourney
generate කරපුව මේකෙදාන්න අපිටත් බලන්න.
meka nam parak.![]()
පට්ට ඩෝ
------ Post added on Nov 26, 2022 at 5:09 PM