Ai api lamai hadanne?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ කොහොමද අනික් මිනිස්සු පොන්නයො කියල තීරණය කරන්නෙ ? උඹට කරන්න ඕනෙ දේවල් කරන්නැති උන් පොන්නයො ? නගින්න අමාරු කඳු නැග නැග යන එකෙක්ට කිව්වෑකි හරි හමං කන්දක් නැගල නැති එකෙක් පොන්නයෙක් කියල. දැන් එතකොට උට අනුව උඹත් පොන්නයෙක්නෙ ? උඹ එවරස්ට් වල කාලක් වත් නැගල තියෙද ? :lol: ජීවිතේ වෙන අංශ වලිං කිසිම සාර්ථකත්වයක් ලබාගන්න බැරි වෙච්චි උන් තමා ඔය වගේ ඕනෙ තිරිසන් සතෙක්ට කරන්න පුලුවන් පැටව් ගහනව වගේ වැඩ මාර වීර ක්‍රියා කියල හිතාගෙන ඒව නොකර ඉන්න උන් පොන්නයොයි කියල පහත් කල්ල අමුතු සතුටක් ලබන්නෙ. උඹ සමහර විට තම්බියෙක් වෙන්න ඇති. උඹලෑ පල්ලි වල ඉන්න උන් මොනා කරනවද දන්නෑ උඹ කියන විදිහට තව ලෝකෙ තියෙන ආගම් හෙන ගානක පූජ්‍ය පක්ශය පොන්නයො කියලද උඹ කියන්නෙ ? ලමයි හදන්නැතුව මහණ වෙන, බඳින්නැතුව ෆාදර්ල වෙන අය එහෙම ඔක්කොම පොන්නයො ? අනේ පලයං බං යන්න. ඔය තරම් සරල දෙයක් හිතාගන්න මොලයක් නැති උන් පොන්නයන්ටත් අන්තයි
    හා හා ඇති ඇති යකෝ පපුවේ අමාරුව හැදෙයි උඹට :baffled: මෙන්න මේ සීතල වතුර එක බොන්න :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    I'm not against people having kids nor who not wish to have kids. Both are views. Even Buddha had kids before coming into realization of existence. But considering the future of the planet, there will be very limited resources. Even oxygen percentages will be very low if population keeps growing at the same rate. So government involved birth limitation is a good idea to keep the earth balance.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    hikx

    කිව්වට තරහ වෙන්න එපා ...ඔයාගෙ අම්මයි තාත්තයි ඔහොම හිතුව නම් ?????
    mata hithun kauruhari oka kiyai kiyala,,deyak kiwwa gaman oka kiyanawanmane ;);););)
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    true fact

    අකමැත්තෙන් වුනත් කියන්න තියන ඇත්ත තමයි,
    ළමයි හදන අය අතරින් බහුතරය ළමයි හදන්නේ ඕනේකමට නෙවෙයි. :(

    මේවා ගැන හිතලා නෙවෙයිද ඇත්තටම? ගොඩක් අය? :rolleyes:

    එහෙම හැදෙන ගොඩක් ළමයි ජීවත්වෙන්නේ, ඒ දෙමව්පියන්ගේ හීනවලට ඕනේ විදියට.
    "සල්ලි හොයපන් පුතේ... මොනවා නැතත් වැඩක් නෑ සල්ලි නැතිව..." කියලා කෙළින්ම කියන්නේ නෑ.
    "අහවල් රස්සාව කරපන්... අහවල් කෙනා වෙයන්..." ලොකු ලොකු තනතුරු, පට්ටම් ගන්න කියන එකේ යටි අරමුණ
    ලොකු ලොකු සල්ලි මිටි, ජීවත්වෙන්න ක්‍රමයක් ස්ථිර කරගැනීම නෙවෙයිද? :angry:

    එහෙම පුරුදු කරන උන්ට නිදහසේ හිතන්න, නිදහස් මනසින් ලෝකය දකින්න විදියක් නෑ.
    ජීවිතේ ඇත්ත දකින්න, හොයන්න වෙලාවකුත් නෑ.
    මුදල් සෙවීම, කසාද බැඳීම, ළමයි හැඳීම, ඒ ළමයින්ට සහ බිරින්දෑට කඹුරලා කඹුරලා දුක්විඳලා මිය යාම තමයි සතුටු පිරුන ජීවිතේ. :(
    එයාලා තමුන්වම හඳුන්වා ගන්නවා, ආඩම්බර වෙනවා මං කොච්චර සාර්ථක මිනිහෙක්ද කියලා හිතලා... :lol:

    ජීවිතේ විදියට එයාලා දකින්නේ අර පොඩිකාලේ ඉඳන් උගන්නපු, කියපු,
    සල්ලි, භෞතික සැප සම්පත් පිරුණ ජීවිතේ තමයි ජීවිතේ කියලා. :(
    තමන් කරන දේ ගැන පම්පෝරි කියවන, සල්ලි තියනවා කියලා පෙන්නන්න දඟලන,
    Social Media වල කැපිලා පේන්න දඟලන,
    වැඩිම කාන්තාවන් පිරිසක් සමඟ ලිංගිකව එක්වීමෙන් තමන් පොරක් කියලා හිතන
    ඒ හැමෝම ජීවිතය විදියට දකින්නේ ඒ තේරුමක් නැති හැමෝම කරන වැඩ ටික.
    යකෝ! ලිංගික සබඳතා, ළමයි හැදීම මහා ලොකු වීරකම් නෙවෙයි, හැමෝටම පුළුවන් ඒක... :lol:

    බලාපොරොත්තු නොවුන හදිසි ගැබ් ගැනීමක් වුනාම ඉක්මනට කසාද බඳියි / බන්දලා දෙයි.
    ලැජ්ජාවෙන් බේරෙන්න, නම්බුව රැකගන්න. එතකොට ඒ ළමයෙක් හදන්න ඕනේ නිසා නෙවෙයි,
    සතුට හොයාගෙන ගිහින් ඒක ප්‍රතිඵලයක් විදියට තමයි ළමයා ඉපදෙන්නේ.
    එතකොට සල්ලි නැත්නම්, අර ළමයා පොඩි කාලේ ඉඳන් දුක් විඳින්න ඕනේ. කාගේද වැරැද්ද? :(
    මේ කියන්නේ එහෙම අවස්ථාවකදී ළමයා නැති කළ යුතුයි කියන එක නෙවෙයි.
    මිනිහෙක් විදියට හිත පාලනය කරගන්න, ඇත්ත දකින්න ඕනේ කියන එක. :)

    මහ ලොකුවට "මනසින් උසස්" කියන, බහුතරයකගේ මනස තුළ තියෙන්නේ තේරුමක් නැති බොරුව...
    නරකම දේ තමයි ඒක එයාලවත් දන්නේ නෑ... :(

    true
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    godak un

    godak aya lamai hadanne samaja apahasen berenna ,naththam ganan ganne nane,

    anik aya lamai hadanne thamanwa balaganna wayasata giyama

    thawah aya lamai hadanne thamangen itu nowechcha heena sapuraganna

    thawath ayage athin waradila lamai hadenwa :-)

    thawath aya lamai hadanwa paramparwa wapuruanna

    a lamayata me manussa loketa awilla pin karala darmaya awaboda karaganda kiyla hithala lamai hadana aya keedenek innwada?

    mkada me loke withrai thiyenne ashta loka darmatha thiyena,ashtaloka darmatha naththam pin paw karanda bane neda?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    anti natalism කියල google කරන්න. ලමයි හදන එක ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි :yes:
    https://en.wikipedia.org/wiki/David_Benatar
    මූ anti natalist කෙනෙක්. පොඩ්කාස්ට් එහෙම තියෙනව youtube එකේ අහල බලන්න :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපි බත් කන්නෙත් අපේ පවකට වෙන්නැති නේද බන් :no:

    ow ban
    kewa kiyala iwarayak wela thiyenawda
    sahimakata pathwela thiyenwada
    ubata badagini hadenne naththan kochchra prashna godak aduwei kiyala hithnwada
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹ කොහොමද අනික් මිනිස්සු පොන්නයො කියල තීරණය කරන්නෙ ? උඹට කරන්න ඕනෙ දේවල් කරන්නැති උන් පොන්නයො ? නගින්න අමාරු කඳු නැග නැග යන එකෙක්ට කිව්වෑකි හරි හමං කන්දක් නැගල නැති එකෙක් පොන්නයෙක් කියල. දැන් එතකොට උට අනුව උඹත් පොන්නයෙක්නෙ ? උඹ එවරස්ට් වල කාලක් වත් නැගල තියෙද ? :lol: ජීවිතේ වෙන අංශ වලිං කිසිම සාර්ථකත්වයක් ලබාගන්න බැරි වෙච්චි උන් තමා ඔය වගේ ඕනෙ තිරිසන් සතෙක්ට කරන්න පුලුවන් පැටව් ගහනව වගේ වැඩ මාර වීර ක්‍රියා කියල හිතාගෙන ඒව නොකර ඉන්න උන් පොන්නයොයි කියල පහත් කල්ල අමුතු සතුටක් ලබන්නෙ. උඹ සමහර විට තම්බියෙක් වෙන්න ඇති. උඹලෑ පල්ලි වල ඉන්න උන් මොනා කරනවද දන්නෑ උඹ කියන විදිහට තව ලෝකෙ තියෙන ආගම් හෙන ගානක පූජ්‍ය පක්ශය පොන්නයො කියලද උඹ කියන්නෙ ? ලමයි හදන්නැතුව මහණ වෙන, බඳින්නැතුව ෆාදර්ල වෙන අය එහෙම ඔක්කොම පොන්නයො ? අනේ පලයං බං යන්න. ඔය තරම් සරල දෙයක් හිතාගන්න මොලයක් නැති උන් පොන්නයන්ටත් අන්තයි

    itin ubata lamayi one nattam nikan hitapan, modayo, kandak nagina ekak gana neveyi mama kiwwe, lamayi hadanna bari nam uu ponsiyek kiyala.. e kiyanne one unat lamayi hadanna beh. meka mama kiyana ekak nevei, lokaye piliganeema. ubata toppiya hari nam daganin. ara kalin mage reply eke Australia wala dokek ge url ekak ati eka balapan one nam. tikak terei etakota
    .
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හරක තනකොල කන්නෙ රහකට නෙවෙයි
    ඒක ඒ සතාගෙ පව්කාරකම

    ee uba hitana widiya. hamoma ehema hiranne neh. uba bath kannet ube paw kara kamatada etakota ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    itin ubata lamayi one nattam nikan hitapan, modayo, kandak nagina ekak gana neveyi mama kiwwe, lamayi hadanna bari nam uu ponsiyek kiyala.. e kiyanne one unat lamayi hadanna beh. meka mama kiyana ekak nevei, lokaye piliganeema. ubata toppiya hari nam daganin. ara kalin mage reply eke Australia wala dokek ge url ekak ati eka balapan one nam. tikak terei etakota
    .

    it's ok පොන්නයො. dan pala :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    pissuda yako dan lamai hadena samabavitawa adu wemin pawatinne yanne. balapan isars eka paulaka lamai kidenek hitiyada kiyala dan kiyada. dan lamai nati kochara innawada. japan wage ratawala lamai hadannema ne. oka goadak henne china and among Muslims. not everyone included for this category. :yes:

    ලෝකේ බිලියන 4ක් මිනිස්සු ඉන්න කාලෙක, එක ජොඩුවක් ලමයි දෙන්නා ගානේ හදනවා කියල හිතපන්.
    බිලියන 4 /2= කපල් බිලියන 2 ‍‍x ලමයි 2 = ලමයි බිලියන 4යි. ඔක්කොම ලෝකේ ජනග්‍රහණය = බිලියන 4 + ලමයි බිලියන 4 = බිලියන 8යි. හැබැයි ඔය බිලියන 4ක් ඉන්න කාලේ උපතේදී මරෙන ලමයි සංඛ්‍යාවයි, සාමාන්ය ආයූ අපේක්ෂාවයි අඩුයි.

    ඒත් පුතී අද බිලියන 7ක් ඉන්නවා. ඒකියන්නේ කපල් 3.5යි. උබ කියන විදිහට ජනග්‍රහන වර්දණ අනුපාතය අඩු වෙනවා එක පවුලකට එක ලමයෙක් කියල. එතකොට බිලියන 7 + ලමයි 3.5 = මුලු ජනග්‍රහණය බිලියන 10.5යි. ඒත් එක්කම ඉස්ස්සෙලාට වඩා උපතේදී මරණ සන්ඛ්‍යාව අඩුයි, ඒවගේම ආයු අපේක්ෂාව වැඩී.

    වර්ධන වේගය අඩු උනා කියල, ලොකේ ජනග්‍රහණය අඩු වෙන්නේ නෑ නේ!!! කෙටිකාලීනව අඩු ව්ඊමක් තිබ්බත්, දිගුකාලීනව වැඩි බලපෑමක් නෑ
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha

    :rofl: rataka fatality rate eka 2.1 thiyenna ona population eka e mattamema thiyenna nam. its proven theory.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :rofl: rataka fatality rate eka 2.1 thiyenna ona population eka e mattamema thiyenna nam. its proven theory.

    most of the time theories not practical

    please check example theory given below
    ignore list danma. sarame pihida ganna baruwa karumeta ipaduna unge comment apita kiyawanna wenneth nane ethakota. :yes::cool:

    but as we can see it is not practical. pees no joke:rofl:
    avatar558837_13.gif
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    මම නම් ළමයෙක් හදන්න ඔනේ කියලා හිතන්නේ අාසාවටයි පරම්පරාව ඉස්සරහට ගෙනියන්නයි.
    අපි වයසට ගිහින් බලාගන්න කවුරුත් නැති එකට නෙවෙයි.
    කොහොම ළමයව හැදුවත් උෟ කසාදයක් කරගත්තම තත්වය වෙනස් වෙනවා. එ් නිසා එයාලා වෙනම පවුල් ජීවිතයක් ගෙනියන්න ඔනේ. අපි එ් දෙවල් වලට ඇඟිලි ගහන්නෙ නැතුව හිටියම හරි.
    කැමති නම් අපිට සලකයි.