Ai api lamai hadanne?

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඔව් බං :( ගොඩක් උන් ලමයි හදන්නෙ බිස්නස් එකක් වගේ. වයසට ගියාම බලාගන්න කෙනෙක් නැති වෙන නිසා ලමයි ටිකක් හදල තියනව උන් බලාගනියි කියල :( ලෝකෙ ජනගහනෙ ඕනෙවටත් වඩා වැඩියි දැන්. මිනිස්සු හැමෝම ලමයි හදන එක නවත්තයි කියල හිතන්න බෑ. ඒත් පුලු පුලුවන් විදිහට ලමයි හදන එකෙං පුලුවන් තරම් මිනිස්සු ඈත් වෙන්න ඕනෙ

Ube ammai thaththai mona wage minissuda kiyala nam mama danne ne whitewalker. Namuth e minissu loku pawak nam karala thiyenawa thoo wage awalankawalan puthekta jathakayak denna. :sorry::rolleyes:
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Ube ammai thaththai mona wage minissuda kiyala nam mama danne ne whitewalker. Namuth e minissu loku pawak nam karala thiyenawa thoo wage awalankawalan puthekta jathakayak denna. :sorry::rolleyes:

ඌ කියන කතව ඇත්ත. දැනට බිලියන 7ක් ඉන්නව. ඕක එන්න එන්න වැඩි ව්එනවා. ඔය බිලියන 7 තව අවුරුද් කිහිපයකින් බිලියන 10ක් 12ක් 14ක් වෙන්න පුලුවන්. උන්ට කන්න දෙන්න ඕනේ. දැනටමත් ලන්කාවේ තියන ලොකු ඉඩම් පවුල් වලට බෙදිලා පොඩි ව්එලා. ඊට පස්සේ ඔකේ ගෙවල් හැදුවහම තව වගා කරන්න ඕන කෑලි අඩු ව්එනවා. ඊට පසේ උන්ට ලමයි හම්බ උනහම, තව තව වගා කරන්න ඔනේ ඉඩම් ප්‍රමාණය අඩු ව්එනවා. ඊට පස්සේ අර ආතර් සී කාක් කියල තියනවා වගේ තල්මස්සු වගා කරන්න තමයි වෙන්නේ ලෝක ආහාර අර්බුඩය පාලනය කරන්න.
 
kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Jathi jara marana, kiyana concept eka baluwoth maath hithanne ehemai. Lamayi kiyanne thawakalika sathutak witarayi, owunta duk windeemata ida salasa deemak kiyala hitenawa.
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    කිව්වට තරහ වෙන්න එපා ...ඔයාගෙ අම්මයි තාත්තයි ඔහොම හිතුව නම් ?????
    Ehema hithuwa nam honda nadda :lol: api ipadichcha hinda jeewath wennama kochchara duk widinawada balapan. Iskole gihin,job karala, duk widala apahu lamayi hadala unwa us mahath karala marila yanawa :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම බිහිවෙච්ච ජීවියො වර්ග දෙකක් හිටිය. එක වර්ගෙකට ඕනෙ උනා තමන්ගෙ කොපියක් හදන්න. අනෙක් වර්ගෙ හිතුව තමන් අමරණීයයි කියල. අපි අර කොපි හදපු අයගෙන් පැවතෙන්නෙ.

    ඔයා ඒ ක්‍රියාවලිය නැවැත්තුවොත් එතනින් ඔයාගෙ පරපුර ඉවරයි. අර ආදිවාසීන්ගෙ මහන්සිය අපරාදෙ
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඌ කියන කතව ඇත්ත. දැනට බිලියන 7ක් ඉන්නව. ඕක එන්න එන්න වැඩි ව්එනවා. ඔය බිලියන 7 තව අවුරුද් කිහිපයකින් බිලියන 10ක් 12ක් 14ක් වෙන්න පුලුවන්. උන්ට කන්න දෙන්න ඕනේ. දැනටමත් ලන්කාවේ තියන ලොකු ඉඩම් පවුල් වලට බෙදිලා පොඩි ව්එලා. ඊට පස්සේ ඔකේ ගෙවල් හැදුවහම තව වගා කරන්න ඕන කෑලි අඩු ව්එනවා. ඊට පසේ උන්ට ලමයි හම්බ උනහම, තව තව වගා කරන්න ඔනේ ඉඩම් ප්‍රමාණය අඩු ව්එනවා. ඊට පස්සේ අර ආතර් සී කාක් කියල තියනවා වගේ තල්මස්සු වගා කරන්න තමයි වෙන්නේ ලෝක ආහාර අර්බුඩය පාලනය කරන්න.

    pissuda yako dan lamai hadena samabavitawa adu wemin pawatinne yanne. balapan isars eka paulaka lamai kidenek hitiyada kiyala dan kiyada. dan lamai nati kochara innawada. japan wage ratawala lamai hadannema ne. oka goadak henne china and among Muslims. not everyone included for this category. :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    එහෙම බැලුවොත් ඉස්පිරිතාලත් වහන්න ඕනෙ ලෙඩ වෙලා ලේසියෙන් මැරෙන්න ඉන්න අයට මැරෙන්න දීල හොඳ ප්‍රතිශක්තීකරණ පද්ධතියක් තියෙන උන් ඉතුරු වෙලා මිනිස්සු ලෙඩ රෝග වලට හොඳට ඔරොත්තු දෙන පිරිසක් කරගන්න. ස්වභාවික වරණය කියන්නෙ මහ කාලකන්නියෙක්. ජාන වලට ඕනෙ විදිහට ජාන වල පැවැත්ම රැකගන්න ජාන වෙනුවෙන් ජීවත් වෙන්නෙ සත්තු.

    :shocked:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අකමැත්තෙන් වුනත් කියන්න තියන ඇත්ත තමයි,
    ළමයි හදන අය අතරින් බහුතරය ළමයි හදන්නේ ඕනේකමට නෙවෙයි. :(

    ළමයි නැතිව වයසට ගියාම මට මොකද වෙන්නේ? කවුද බලාගන්නේ? සල්ලි කෝ? :eek:
    මිනිස්සු අහනවා, පතුරනවා - ඇයි කසාද නොබඳින්නේ? ලෙඩක් ද? :shocked:
    කසාද බැන්ඳම මිනිස්සු අහනවා, පතුරනවා - ඇයි තාම ළමයි නැත්තේ? :eek:
    මේවා ගැන හිතලා නෙවෙයිද ඇත්තටම? ගොඩක් අය? :rolleyes:

    එහෙම හැදෙන ගොඩක් ළමයි ජීවත්වෙන්නේ, ඒ දෙමව්පියන්ගේ හීනවලට ඕනේ විදියට.
    "සල්ලි හොයපන් පුතේ... මොනවා නැතත් වැඩක් නෑ සල්ලි නැතිව..." කියලා කෙළින්ම කියන්නේ නෑ.
    "අහවල් රස්සාව කරපන්... අහවල් කෙනා වෙයන්..." ලොකු ලොකු තනතුරු, පට්ටම් ගන්න කියන එකේ යටි අරමුණ
    ලොකු ලොකු සල්ලි මිටි, ජීවත්වෙන්න ක්‍රමයක් ස්ථිර කරගැනීම නෙවෙයිද? :angry:

    එහෙම පුරුදු කරන උන්ට නිදහසේ හිතන්න, නිදහස් මනසින් ලෝකය දකින්න විදියක් නෑ.
    ජීවිතේ ඇත්ත දකින්න, හොයන්න වෙලාවකුත් නෑ.
    මුදල් සෙවීම, කසාද බැඳීම, ළමයි හැඳීම, ඒ ළමයින්ට සහ බිරින්දෑට කඹුරලා කඹුරලා දුක්විඳලා මිය යාම තමයි සතුටු පිරුන ජීවිතේ. :(
    එයාලා තමුන්වම හඳුන්වා ගන්නවා, ආඩම්බර වෙනවා මං කොච්චර සාර්ථක මිනිහෙක්ද කියලා හිතලා... :lol:

    ජීවිතේ විදියට එයාලා දකින්නේ අර පොඩිකාලේ ඉඳන් උගන්නපු, කියපු,
    සල්ලි, භෞතික සැප සම්පත් පිරුණ ජීවිතේ තමයි ජීවිතේ කියලා. :(
    තමන් කරන දේ ගැන පම්පෝරි කියවන, සල්ලි තියනවා කියලා පෙන්නන්න දඟලන,
    Social Media වල කැපිලා පේන්න දඟලන,
    වැඩිම කාන්තාවන් පිරිසක් සමඟ ලිංගිකව එක්වීමෙන් තමන් පොරක් කියලා හිතන
    ඒ හැමෝම ජීවිතය විදියට දකින්නේ ඒ තේරුමක් නැති හැමෝම කරන වැඩ ටික.
    යකෝ! ලිංගික සබඳතා, ළමයි හැදීම මහා ලොකු වීරකම් නෙවෙයි, හැමෝටම පුළුවන් ඒක... :lol:

    බලාපොරොත්තු නොවුන හදිසි ගැබ් ගැනීමක් වුනාම ඉක්මනට කසාද බඳියි / බන්දලා දෙයි.
    ලැජ්ජාවෙන් බේරෙන්න, නම්බුව රැකගන්න. එතකොට ඒ ළමයෙක් හදන්න ඕනේ නිසා නෙවෙයි,
    සතුට හොයාගෙන ගිහින් ඒක ප්‍රතිඵලයක් විදියට තමයි ළමයා ඉපදෙන්නේ.
    එතකොට සල්ලි නැත්නම්, අර ළමයා පොඩි කාලේ ඉඳන් දුක් විඳින්න ඕනේ. කාගේද වැරැද්ද? :(
    මේ කියන්නේ එහෙම අවස්ථාවකදී ළමයා නැති කළ යුතුයි කියන එක නෙවෙයි.
    මිනිහෙක් විදියට හිත පාලනය කරගන්න, ඇත්ත දකින්න ඕනේ කියන එක. :)

    මහ ලොකුවට "මනසින් උසස්" කියන, බහුතරයකගේ මනස තුළ තියෙන්නේ තේරුමක් නැති බොරුව...
    නරකම දේ තමයි ඒක එයාලවත් දන්නේ නෑ... :(
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ube ammai thaththai mona wage minissuda kiyala nam mama danne ne whitewalker. Namuth e minissu loku pawak nam karala thiyenawa thoo wage awalankawalan puthekta jathakayak denna. :sorry::rolleyes:

    :P

    pissuda yako dan lamai hadena samabavitawa adu wemin pawatinne yanne. balapan isars eka paulaka lamai kidenek hitiyada kiyala dan kiyada. dan lamai nati kochara innawada. japan wage ratawala lamai hadannema ne. oka goadak henne china and among Muslims. not everyone included for this category. :yes:

    බම්බුව තමා බං එහෙම වෙලා නෑ. ඉස්සර ලමයි ගොඩක් හැදුවට ඒ ලමයින්ට පෝලියෝ හැදුන මැලේරියාව හැදුන ක්ශය රෝගය හැදිච්චි උනුත් ඉක්මනට මැරිල ගියා. දැන් පිළිකා හැදිච්චි එකත් විඳෝ අවුරුද්දක් හරි වැඩියෙන් තියාගන්න බලන්නෙ. ලමයි හදන එක අඩු වෙලා තියෙන්නෙ යමක් කමක් තේරෙන මිනිස්සු ඉන්න දියුණු රටවල විතරයි. උන්ටත් එක්ක හරියන්න ලංකාව නයිජීරියාව වගේ රටවල උන් බුරුතු පිටිං පැටව් ගහනව. ජනගහනෙ අඩුවෙන්නෑ වැඩිවෙනව මිසක්. මේ විදිහට ගියොත් තව වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල හැමෝටම අනවශ්‍ය විදිහට බබ්බු හැදීමේ විපාක වලට මුහුණ දෙන්න සිද්ද වෙනව :( දැන් ඉන්න උන් වුනත් ලමයි හැදුව කියන්නෙ ඒවගෙ ප්‍රතිඵල උන්ටත් විඳවන්න වෙනව. උන්ට එහෙම දුකක් උරුම කරල දෙන්නැතුව නොහද ඉන්න එක ලමයි වෙනුවෙන් කරන ලොකු උදව්වක්.
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඌ කියන කතව ඇත්ත. දැනට බිලියන 7ක් ඉන්නව. ඕක එන්න එන්න වැඩි ව්එනවා. ඔය බිලියන 7 තව අවුරුද් කිහිපයකින් බිලියන 10ක් 12ක් 14ක් වෙන්න පුලුවන්. උන්ට කන්න දෙන්න ඕනේ. දැනටමත් ලන්කාවේ තියන ලොකු ඉඩම් පවුල් වලට බෙදිලා පොඩි ව්එලා. ඊට පස්සේ ඔකේ ගෙවල් හැදුවහම තව වගා කරන්න ඕන කෑලි අඩු ව්එනවා. ඊට පසේ උන්ට ලමයි හම්බ උනහම, තව තව වගා කරන්න ඔනේ ඉඩම් ප්‍රමාණය අඩු ව්එනවා. ඊට පස්සේ අර ආතර් සී කාක් කියල තියනවා වගේ තල්මස්සු වගා කරන්න තමයි වෙන්නේ ලෝක ආහාර අර්බුඩය පාලනය කරන්න.
    Matath ohoma hithuna.but with the advancement of technology Adu area ekakin Wadi aswannak ganna puluwan neh.energy wunath need eka wadiwunata appliances highly efficient hinda need ekata anuwa linear increment ekak na needs.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් ඕක කියල ගොඩක් අය කුනුහරපෙන් බැනල රේප් කැපුව
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    lamai hadana eka nawattanna nevei, time to time
    ekata china wala wage controlling system ekak hadanna
    one. dan kohomat lankawe pirimingen 20% 30% ta lamai
    hadanna beh. lamai inna eka dukak karadarayak wenne ponnayonta.
    minihekta lamayek dennek inna eka kisima prashnayak neh.

    http://mobile.abc.net.au/news/2017-08-09/the-emasculating-experience-of-male-infertility/8749492

    හරක තනකොල කන්නෙ රහකට නෙවෙයි
    ඒක ඒ සතාගෙ පව්කාරකම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    lamai hadana eka nawattanna nevei, time to time
    ekata china wala wage controlling system ekak hadanna
    one. dan kohomat lankawe pirimingen 20% 30% ta lamai
    hadanna beh. lamai inna eka dukak karadarayak wenne ponnayonta.
    minihekta lamayek dennek inna eka kisima prashnayak neh.

    http://mobile.abc.net.au/news/2017-08-09/the-emasculating-experience-of-male-infertility/8749492

    උඹ කොහොමද අනික් මිනිස්සු පොන්නයො කියල තීරණය කරන්නෙ ? උඹට කරන්න ඕනෙ දේවල් කරන්නැති උන් පොන්නයො ? නගින්න අමාරු කඳු නැග නැග යන එකෙක්ට කිව්වෑකි හරි හමං කන්දක් නැගල නැති එකෙක් පොන්නයෙක් කියල. දැන් එතකොට උට අනුව උඹත් පොන්නයෙක්නෙ ? උඹ එවරස්ට් වල කාලක් වත් නැගල තියෙද ? :lol: ජීවිතේ වෙන අංශ වලිං කිසිම සාර්ථකත්වයක් ලබාගන්න බැරි වෙච්චි උන් තමා ඔය වගේ ඕනෙ තිරිසන් සතෙක්ට කරන්න පුලුවන් පැටව් ගහනව වගේ වැඩ මාර වීර ක්‍රියා කියල හිතාගෙන ඒව නොකර ඉන්න උන් පොන්නයොයි කියල පහත් කල්ල අමුතු සතුටක් ලබන්නෙ. උඹ සමහර විට තම්බියෙක් වෙන්න ඇති. උඹලෑ පල්ලි වල ඉන්න උන් මොනා කරනවද දන්නෑ උඹ කියන විදිහට තව ලෝකෙ තියෙන ආගම් හෙන ගානක පූජ්‍ය පක්ශය පොන්නයො කියලද උඹ කියන්නෙ ? ලමයි හදන්නැතුව මහණ වෙන, බඳින්නැතුව ෆාදර්ල වෙන අය එහෙම ඔක්කොම පොන්නයො ? අනේ පලයං බං යන්න. ඔය තරම් සරල දෙයක් හිතාගන්න මොලයක් නැති උන් පොන්නයන්ටත් අන්තයි
     
    • Like
    Reactions: LazyLizard