AI applications ගැන දන්න අයගෙ උදව්වක් ඕන

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මොනව හරි විශේෂ subject එකකට practice එකක් තියෙන AI applications තියෙනවද?

    ex: Geo engineering

    ඇත්තට ම මට ඕනත් geoengineering වලට සම්බන්ධ වැඩ වලට තමයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මැත්ස්වලට තියන මොකක් හරි එකක් නැද්ද
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මැත්ස්වලට තියන මොකක් හරි එකක් නැද්ද
    සමහර මැත්ස් වැඩ වලට AI පාවිච්චි කරද්දි පරිස්සමෙන්. chatgpt ද මන්දා මට වැරදි උත්තරයක් දීලා ඇයි ඇහුවම මහා කෙබරයක් කියලා ඒක justify කරා

    bump
    ------ Post added on Oct 19, 2025 at 1:02 PM
     
    • Wow
    Reactions: Bam