AI Battle: Deepmind එකෙන් JAX ව එලියට දාල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    AlphaZero, MuZero, and Gumbel MuZero වගේ වැඩ පෙන්නපු ඇල්ගොරිතම් වල Core එක තමා මේ. මේක මෙහෙම වෙන්න ඇති කියල හිතල හදපු ඒව ගොඩක් තිබ්බට මේක තමා එයාල ඇත්තටම යූස් කරපු ටූල් එක ඒ වැඩේට.

    https://github.com/deepmind/mctx

    Fo8SeOFaQAAAKdB

    මේකට යූස් කරල තියෙන්නෙ Monte Carlo Tree Search (MCTS) ඇල්ගොරිතම් එක. මේක ට්‍රේඩින් පැත්තෙ එහෙම රිසර්ච් කරන අයට ලොකු හෙල්ප් එකක් වෙයි.

    මේක බලන්න කොහොමද මේක යූස් කරන්නෙ කියන එක දැනගන්න.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මම කරපු ලොකුම මෝඩකම ඩේටා සයන්ස් ඉගෙනගත්තෙ නැති එක :(
    ඉතින් දැන් කරමු. ඔය ඕනි තරන් රිසොස් තියෙන්නෙ. නැත්තන් මොරටුව MSC එකට ජොයින් වෙයන් අවුරුදු 2කක් නෙ ඕක දැනෙන්නෙවත් නෑ ඉක්මනට ඉවර වෙනව

    plot twist - it's developed using GitHub co-pilot and hosted there
    ඉරිසියාවට කියන කතා

    මට නම් මොනවා කිව්වද කියල තේරුනේ නැ බන්. මේකෙන් මොකද්ද කරන්නේ?

    matath ehemayi bn 😁

    මොකද්ද මේකෙන් කරන්නේ??

    මට තේරෙන්නේ නෑ බං... අමුතු නිසා thank කරේ... 😁

    ( Internal use කරපු AI වලින් පොඩි වැඩ කෑල්ලක් එළියට දීලා )

    මේකයි මචන් දැනට අවුරුදු කීපයකට කලින් මුන් හැදුව සොෆ්ට්වෙයාර් එකක් ඒකට පුලුවන් උනා මෙච්චර කල් හදාගන්න බැරුව තිබ්බ ගේම් එකක් ප්ලේ කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් හදන්න. ඒක මේ GO කියල ගේම් එකක්. ඒකෙ එක ප්ලේ එකකට පස්සෙ ඊගාව ප්ලේ එක අදින්න තියෙන අවස්තා ගාණ බිලියන ගාණක් ඕක නිසාම චෙස් වලට වගේ සොෆ්ට්වෙයා හදල තිබ්බට මේකට බැරුව තිබ්බෙ.
    Ref -
    (https://en.wikipedia.org/wiki/Go_(game))
    https://www.deepmind.com/research/highlighted-research/alphago

    ඒ සොෆ්ට්වෙයා එක හදන්න යූස් කරපු ඇල්ගොරිතම් එක තමා ඔය Monte Carlo Tree Search (MCTS) කියන්නෙ. ඒකට හදපු code එක තමා ඔය රිලීස් කරල තියෙන්නෙ. මේක හදල තියෙන්නෙ ඒ වගේ අවස්තා ගෝඩාක් තියෙනකොට වඩාත්ම හොද අවස්තාව තොරගන්න පුලුවන් වෙන්න නිසා ඔය ට්‍රේඩින් වගේ සබ්ජෙක්ට්වල රිසර්ච් කරන අයට මේක වැදගත් වෙයි.

    ඔය සොෆ්ට්වෙයා කෑල්ලට විෂේශ නමක් අපි දාගෙන ඉන්නව Machine Learning Model/AI Model් කියල. ඒක සොෆ්ට්වෙයාර් එකක්ම තමා පොඩ්ඩක් අනික්වට වඩා වෙනස් ලක්ෂණ ටිකක් තියෙන නිසා විශේශ නමක් දාල එච්චරයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉතින් දැන් කරමු. ඔය ඕනි තරන් රිසොස් තියෙන්නෙ. නැත්තන් මොරටුව MSC එකට ජොයින් වෙයන් අවුරුදු 2කක් නෙ ඕක දැනෙන්නෙවත් නෑ ඉක්මනට ඉවර වෙනව

    ඉරිසියාවට කියන කතා

    මේකයි මචන් දැනට අවුරුදු කීපයකට කලින් මුන් හැදුව සොෆ්ට්වෙයාර් එකක් ඒකට පුලුවන් උනා මෙච්චර කල් හදාගන්න බැරුව තිබ්බ ගේම් එකක් ප්ලේ කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් හදන්න. ඒක මේ GO කියල ගේම් එකක්. ඒකෙ එක ප්ලේ එකකට පස්සෙ ඊගාව ප්ලේ එක අදින්න තියෙන අවස්තා ගාණ බිලියන ගාණක් ඕක නිසාම චෙස් වලට වගේ සොෆ්ට්වෙයා හදල තිබ්බට මේකට බැරුව තිබ්බෙ.
    Ref -
    (https://en.wikipedia.org/wiki/Go_(game))
    https://www.deepmind.com/research/highlighted-research/alphago

    ඒ සොෆ්ට්වෙයා එක හදන්න යූස් කරපු ඇල්ගොරිතම් එක තමා ඔය Monte Carlo Tree Search (MCTS) කියන්නෙ. ඒකට හදපු code එක තමා ඔය රිලීස් කරල තියෙන්නෙ. මේක හදල තියෙන්නෙ ඒ වගේ අවස්තා ගෝඩාක් තියෙනකොට වඩාත්ම හොද අවස්තාව තොරගන්න පුලුවන් වෙන්න නිසා ඔය ට්‍රේඩින් වගේ සබ්ජෙක්ට්වල රිසර්ච් කරන අයට මේක වැදගත් වෙයි.

    ඔය සොෆ්ට්වෙයා කෑල්ලට විෂේශ නමක් අපි දාගෙන ඉන්නව Machine Learning Model/AI Model් කියල. ඒක සොෆ්ට්වෙයාර් එකක්ම තමා පොඩ්ඩක් අනික්වට වඩා වෙනස් ලක්ෂණ ටිකක් තියෙන නිසා විශේශ නමක් දාල එච්චරයි.
    එල එල. බොහොම ඉස්ටුටියි පැහැදිලි කරට මචන්. ඔය ගෝ ගේම් එක ගැන නම් දන්නවා මම අහල තියනව.