AlphaZero, MuZero, and Gumbel MuZero වගේ වැඩ පෙන්නපු ඇල්ගොරිතම් වල Core එක තමා මේ. මේක මෙහෙම වෙන්න ඇති කියල හිතල හදපු ඒව ගොඩක් තිබ්බට මේක තමා එයාල ඇත්තටම යූස් කරපු ටූල් එක ඒ වැඩේට.
https://github.com/deepmind/mctx
මේකට යූස් කරල තියෙන්නෙ Monte Carlo Tree Search (MCTS) ඇල්ගොරිතම් එක. මේක ට්‍රේඩින් පැත්තෙ එහෙම රිසර්ච් කරන අයට ලොකු හෙල්ප් එකක් වෙයි.
මේක බලන්න කොහොමද මේක යූස් කරන්නෙ කියන එක දැනගන්න.