oke dashboard eka fl studio wage ekkd thiyenne ? kohomdaතව සුපිරි එකක් render වෙනව...![]()
suno ai. log wela balannaoke dashboard eka fl studio wage ekkd thiyenne ? kohomda
මචං මම ලියපු සින්දු සහ මියගිය මගේ තාත්තා ලියපු සින්දු තියෙනවා. මේ වගේ තාක්ෂනය කින් voice and music දාලා සින්දු හදන්න පුළුවන් නේද?
Lyrics දෙන්නoken scurvy ta hadapu sinduwakata melody ekak dapanko

uba meka athal ekatada karanne? nethnam monetize karnaa be neda?