මම කීප පාරක් ඉන්ටසිටි එකේ 1st ක්ලාස් ගිහින් තියනවා. අපි දෙතුන් දෙනයි gov වොරන්ට් නැතුව හිටියෙ. 20-30 විතර හිටියේ gov බූකින්. ඉතින් කොහොමද ලැබ ගන්නෙ. අඩු ගානෙ gov අයට 2nd ක්ලාස් දෙන්න තියෙන්නෙ.මුලින්ම කරන්න ඕන ගවේර්මෙන්ට් බූකින්ග්ස් ලිමිට් කරන්න ඕන.
මම කීප පාරක් ඉන්ටසිටි එකේ 1st ක්ලාස් ගිහින් තියනවා. අපි දෙතුන් දෙනයි gov වොරන්ට් නැතුව හිටියෙ. 20-30 විතර හිටියේ gov බූකින්. ඉතින් කොහොමද ලැබ ගන්නෙ. අඩු ගානෙ gov අයට 2nd ක්ලාස් දෙන්න තියෙන්නෙ.මුලින්ම කරන්න ඕන ගවේර්මෙන්ට් බූකින්ග්ස් ලිමිට් කරන්න ඕන.
වොරන්ට් වලට ඒ ඒ දෙපාර්තමේන්තු වලින් ල.දු.දෙ ට ගෙවනවාමම කීප පාරක් ඉන්ටසිටි එකේ 1st ක්ලාස් ගිහින් තියනවා. අපි දෙතුන් දෙනයි gov වොරන්ට් නැතුව හිටියෙ. 20-30 විතර හිටියේ gov බූකින්. ඉතින් කොහොමද ලැබ ගන්නෙ. අඩු ගානෙ gov අයට 2nd ක්ලාස් දෙන්න තියෙන්නෙ.
පිට රටකට කෝටි ගානකට දුන්නම ගැහිල්ල වැඩි මෙහෙ මේ හුජ්ජ්ජ ඒවට දෙනව වගේද


ලංකාවේ ඕනි තරන් වැඩ්ඩෝ ඉන්නව කම්පැනි තියෙනවා ඕවා හොදට කරන්න පුලුවන්. සාක්කුවට කොමිස් යන්නේ නැතුව මොනවත් වැඩක් නෑනේ කරලා. මම ඒ ගැන දැනුවත්ව හිටියෙ නෑ හැබැයි මට හිතුන එහෙම වෙනවා ඇති කියල. කොහොම උනත් වෙන මම දන්න කිසිම රටක රජයේ සේවකයන්ට 1st ක්ලාස් තියා තුන්වෙනි පන්තියෙවත් රජයේ වියදමෙන් යන ක්‍රමයක් නෑ. රාජකාරි ගමනක් ගියත් අනිවාර්යෙන්ම තියන අඩුම ටිකට් එකට තමයි ඔෆිස් එකෙන් ගෙවන්නෙ. ඉහල පන්තියක ගියොත් ලොකු කේස් එකක්.වොරන්ට් වලට ඒ ඒ දෙපාර්තමේන්තු වලින් ල.දු.දෙ ට ගෙවනවා
මම ඒ ගැන දැනුවත්ව හිටියෙ නෑ හැබැයි මට හිතුන එහෙම වෙනවා ඇති කියල. කොහොම උනත් වෙන මම දන්න කිසිම රටක රජයේ සේවකයන්ට 1st ක්ලාස් තියා තුන්වෙනි පන්තියෙවත් රජයේ වියදමෙන් යන ක්‍රමයක් නෑ. රාජකාරි ගමනක් ගියත් අනිවාර්යෙන්ම තියන අඩුම ටිකට් එකට තමයි ඔෆිස් එකෙන් ගෙවන්නෙ. ඉහල පන්තියක ගියොත් ලොකු කේස් එකක්.
මේ තියෙන්නෙ විස්තර: https://assets.publishing.service.g...0/hmt_group_travel_and_subsistence_policy.pdf