Long distance train ticket online ganna haddana bari ai ban thama?
Ewata Epai Solutions denna..Ekama thana pal wenawa aurudu ganaka idan

පිට රටකට කෝටි ගානකට දුන්නම ගැහිල්ල වැඩි මෙහෙ මේ හුජ්ජ්ජ ඒවට දෙනව වගේද
මොබිටෙල් එකෙන් train ticket book කරන්න පුළුවන් නේද ?
ටිකට් එක ලැබුනට සීට් නම්බර් එකක් නම් reserve වෙන්නේ නෑ
aiyi bung card payment ekake denna bari, ara Cinema hall wala seats book karanawa wage?
මොබිටෙල් එකෙන් train ticket book කරන්න පුළුවන් නේද ?
ටිකට් එක ලැබුනට සීට් නම්බර් එකක් නම් reserve වෙන්නේ නෑ
අඩුම timetable එකවත් හැටියට Online දන්නා බැරි උන් ඕක කොහොම කරන්න ද?![]()
![]()
ඔය railway එක semi government Company එකක් කරන්න තියෙන්නේ. හරීයට SLT, SLIC වගේ. 51% shares government එකට තියාගෙන.
Seat number එක reserve වෙනවා බං. අපි ඕනේ seat number එකක් ඉල්ලන පුළුවන් Mobitel එකෙන්. අවුල commission fee, call cost එක වැඩි. විනාඩි යට Rs. 9 with commission fees.
සිරාවටම.පිස්සුද යකෝ
ඕක සෙමි කරන්න ගියොත් තියෙන එන්ජින් ටික මගට අරගෙන ගිහින් වැඩ කරන උන් ජවුසමක් නටයි.
සිරාවටම.