Air B&B payout option

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    Air B&B කලින් payout option එකක් විදියට local bank දුන්න, නමුත් දැන් ඒ option එක නෑ,:no:
    දන්නවද එහෙම වෙන්න හේතුව,:yes:

    කලින් මේ list එකේ local bank option එකත් තිබුන...

    1676221657838.png
     
    • Like
    Reactions: kinkon