ඉදිරියෙ ආපහු එන ග්‍රීස්ම සීසන් එක නිසා AC එකක් ඉන්ස්ටෝල් කරන්න බැලුවෙ. 9000btu ekak 12,10 room එකකට. ඇති වෙයි නේද non inverter thamai යුනිට් එකක් දාන්නෙ? රෑට විතරක් දැම්මොත් කරන්ට් බිල කීයක් එයිද සින්හලු?
PS: කාමරේ සීල් නැහැ. ජනෙල් සහ වා කවුලු කොහොමද සීල් කරගන්නෙ?
PS: කාමරේ සීල් නැහැ. ජනෙල් සහ වා කවුලු කොහොමද සීල් කරගන්නෙ?