Air Coolers

malibu

Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    යාලුවනේ මට පොඩි හෙල්ප් එකක් ඕනෑ කරලා තියෙනවා.පොඩි support එකක් දෙන්න. Elakiri eke ඉන්නවද Air Coolers එහෙම use කරන අය? එහෙනම් කියන්නකෝ මේක use කරන්න හොද එකක්ද කියලා ? සමහර අය කියනවා මේක වතුර දාලා operate වෙන හින්ද හොද නෑ කියලා. ඔයාලගේ experience / idea එක මොන වගේද? පොඩි බබාලා ඉන්න තැන් පාවිච්ච් කරන්න පුලුවන්ද කියලත් බලන්න?

    :confused::confused::confused::confused:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    mamath kaalayak use kala. mula dawas wala nam no porblem. pahu wena kota cool eka nathiwela yanawa. mama use kale "symphony" kiyala me wage ekak

    images

    owaye thiyanawalu radiator model kiyala ekak, eeka nam hondai lu.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    යාලුවනේ මට පොඩි හෙල්ප් එකක් ඕනෑ කරලා තියෙනවා.පොඩි support එකක් දෙන්න. Elakiri eke ඉන්නවද Air Coolers එහෙම use කරන අය? එහෙනම් කියන්නකෝ මේක use කරන්න හොද එකක්ද කියලා ? සමහර අය කියනවා මේක වතුර දාලා operate වෙන හින්ද හොද නෑ කියලා. ඔයාලගේ experience / idea එක මොන වගේද? පොඩි බබාලා ඉන්න තැන් පාවිච්ච් කරන්න පුලුවන්ද කියලත් බලන්න?

    :confused::confused::confused::confused:

    singer eken sympony ekak genawa .. sadde nikan vee molak wage yako

    ita wada hapan satiyak yanakota hemba hadila peenaseta wage enna awa.. cool eka nam hodai itin awulak na ice watura dammama
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    mamath kaalayak use kala. mula dawas wala nam no porblem. pahu wena kota cool eka nathiwela yanawa. mama use kale "symphony" kiyala me wage ekak

    Thanks machan. mama okath baluwa. Thawa Abans eke thiyena Honeywell kiyana brand ekakth baluwa.

    images

    owaye thiyanawalu radiator model kiyala ekak, eeka nam hondai lu.

    Thanks mate

    singer eken sympony ekak genawa .. sadde nikan vee molak wage yako

    :no::no::no:

    ita wada hapan satiyak yanakota hemba hadila peenaseta wage enna awa.. cool eka nam hodai itin awulak na ice watura dammama

    oka thamai mata thiyena lokuma awula. eka ehema nam oka ganna eke therumak na. :baffled::baffled::baffled::baffled:

    මාද ගන්න සිතා සිටී...... :yes::yes:

    :confused::confused::confused::confused:
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Thank you okkotoma reply kalata. Mama decide kala meka ganne nathuwa inna. Nikan ledak daganna oone nane.

    Thank you GUYS
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    apo ganna epa ban! athi wedak ne! ceiling fan ekata wada nam poddak saneepai! hebei wathura demma kiyala athi cool ekak ne!
    oyn ekak mama use karana nisa kiyanne! mama 1 year walata kalin gatta abans mist fan ekak . eka nam sira rasne welawata