Air Force එකට අලුත් බඩු
ශ්රී ලංකා ගුවන් හමුදාව චීන-පකිස්ථාන නිෂ්පාදනයක් වෙච්චි JF-17 කියන fighter jets 6ක් ගන්න plan කරලලු තියෙන්නේ. මේක කලින් ගත්තු second hand බඩු වගේ නෙමෙය් කෙලින්නම brand new තමා ගෙන්නනේ.
මේ තියෙන්නේ භාණ්ඩේ.
මේක හදල තියෙන්නේ මූලිකව පකිස්තනෙට හැබය් මේවා අපිටත් නරකම නෑ.