හරියට ඉන්දියන් පොලීසියට මුම්බායි සීන් එකේදි වුනාවගේ/ඇත්ත කතාව අනික කාලයත් එක්ක අපේ ආයුද ශක්තිය අලුත් කරගත්තේ නැත්තන්, හදිසි ප්රහාරයකට මුහුණ දෙන්නේ කොහොමද? නිකන් හිතන්න හමුදාවට නිකන් රයිෆල් තියෙද්දී අලුතෙන් යුද්දේ නෑ කියල අලුත් වෙපොන් නොදී කොහොමද අලුත් ඔටෝමටික් වලින් ත්රස්ත ප්රහාරයකට මුණ දෙන්නේ? මේක රටේ ආරක්ෂාව, අපිව ආරක්ෂා කරන්න ඉන්නේ යුද ගුවන් නාවික වෙන කව්රුවත් නෙවෙයි ප්රහාරයකදී. මොනම රටකවත් ඔය තුන නැතුව පවතින් නෑ...



mig 29 engine 1 tama tiyenne,
sorry .com tama hamba magula