Air Force එකට අලුත් බඩු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Air Force එකට අලුත් බඩු

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන-පකිස්ථාන නිෂ්පාදනයක් වෙච්චි JF-17 කියන fighter jets 6ක් ගන්න plan කරලලු තියෙන්නේ. මේක කලින් ගත්තු second hand බඩු වගේ නෙමෙය් කෙලින්නම brand new තමා ගෙන්නනේ.

    මේ තියෙන්නේ භාණ්ඩේ.

    jf-17-drawing.jpg


    මේක හදල තියෙන්නේ මූලිකව පකිස්තනෙට හැබය් මේවා අපිටත් නරකම නෑ.

    300px-Pakistan_Air_Force_Chengdu_JF-17_Gu.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;14015472 said:
    Reject Hamba Brands :lol:

    Reject Sri Lanka Air Force :lol:

    lol :lol::lol::lol::lol: bodu bala senawa mona kiyaida danna! :shocked::shocked::shocked:

    :confused::confused::eek::eek::eek:

    මේක ෆුල් චීන කරගන්න විදියක් නැද්ද බන් ? :D :lol:

    oka full cheena thama.... pakistane namata witharai...:lol::lol:

    dan oowa mokatada ?
    Air force ekata sarungal arinnada >?

    ai bola indian karayo apahu awith parippu danakan balann innada kiyanne?
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැටියා;14015522 said:
    බෑ බෑ ඕක හලාල් කරලලු තියෙන්නෙ :rofl:

    එහෙනම් අපේ ගේ උඩින්වත් පියාබන්න දේන්නෙ නැ ඔකුන්ට :rofl::rofl::rofl:
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    දැන් මොකටද බං ඔව අරගෙන යුද්ධත් නැතිව බොරැවට .... අරන් හයර් කරන්න තමා වෙන්නෙ
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    දැන් මේකෙත් ඉස්සරහ නැද්ද බන්??:confused: අර තුඩ වගේ එකක්??:eek: පකිස්තාන් නිසා ඇහුවේ..:lol: