Air Force එකට අලුත් බඩු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇත්ත කතාව අනික කාලයත් එක්ක අපේ ආයුද ශක්තිය අලුත් කරගත්තේ නැත්තන්, හදිසි ප්‍රහාරයකට මුහුණ දෙන්නේ කොහොමද? නිකන් හිතන්න හමුදාවට නිකන් රයිෆල් තියෙද්දී අලුතෙන් යුද්දේ නෑ කියල අලුත් වෙපොන් නොදී කොහොමද අලුත් ඔටෝමටික් වලින් ත්‍රස්ත ප්‍රහාරයකට මුණ දෙන්නේ? මේක රටේ ආරක්ෂාව, අපිව ආරක්ෂා කරන්න ඉන්නේ යුද ගුවන් නාවික වෙන කව්රුවත් නෙවෙයි ප්‍රහාරයකදී. මොනම රටකවත් ඔය තුන නැතුව පවතින් නෑ...
හරියට ඉන්දියන් පොලීසියට මුම්බායි සීන් එකේදි වුනාවගේ/
 

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    Zcrhh1T.gif
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    meka made in pakistan kiwwata chinese la ge air frame ekak, russian engine ekak. un kiyana widihata mekata euro fighter typhoon , f16 wage capabilities thiyanawa. bt mama nam eka wishwasa karanne na.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් මොකටද බං ඔව අරගෙන යුද්ධත් නැතිව බොරැවට .... අරන් හයර් කරන්න තමා වෙන්නෙ

    යුද්ධ නෑ කියලා රටේ ආරක්ෂාව නවත්තන්න බෑ නේ. දැන් අපේ රටේ වැඩියෙන්ම ශක්තිමත් කරන්න ඕන ගුවන් හමුදාවයි නාවික හමුදාවයි, දැන් ගුවන් හමුදාවේ ප්‍රහාරක බලය තියෙන යානා හරි අඩුයි. මතකනේ කෆීර් දෙකකුත් යුද්දෙන් පස්සේ කඩා වැටුනා.
    හැබැයි නිස්කාරනේ සල්ලි නාස්ති කරන එක නම් අනුමත කරන බෑ. ඒ වගේම ඔය චීන පකිස්තාන බඩු ගැන කිසිම විශ්වාසයකුත් නෑ.
    They could have gone for Mig 29 instead of this chinese crap