Air Force එකට අලුත් බඩු

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    පැටියා;14015652 said:
    :no::rofl:
    සීට් එකේ ඉඳගත්තහම ඩැයිවර් අයියගෙ එකත් ඔටෝ කැපෙනවලු :lol:
    :shocked::shocked::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැටියා;14015652 said:
    :no::rofl:
    සීට් එකේ ඉඳගත්තහම ඩැයිවර් අයියගෙ එකත් ඔටෝ කැපෙනවලු :lol:

    අම්මට බලපල්ලකො ඒකෙත් හැටි.... උඩින් තොප්පියකුත් වැටිල, ෆ්ලයිට් ටයිම් එකෙ දවසට 5 පාරක් වොය්ස් කට් එහෙමත් යනව ඇති :rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මේකෙත් ඉස්සරහ නැද්ද බන්??:confused: අර තුඩ වගේ එකක්??:eek: පකිස්තාන් නිසා ඇහුවේ..:lol:

    mehemada danna....
    web_980226-F-9085B-001.jpg


    :lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකටද බං.. දැන් යුද්ධයක් නැහැනේ.. :( පිටසක්වලයො එනව කියල කිව්වද දන්නෑ.. :eek:
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    යුද්දේ නැතිව මේවා ගේන්නේ කොමිස් ගහන්නද?රෙන්ට් 1කට දෙන්නද?බේබි කෙනෙක්ට ඕකක් එලවන්න හිතුනද?අපිව තවත් නය කාරයෝ කරන්න එපෝ.............
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ ඇමතිලා කියයි පකිස්ථාන කියන නම වෙනුවට චයිනා කියන නම දාලා ඒ වෙනුවට හිලව්වට එන්ජිමේ කෑලි දෙක තුනක් ගලවගන්න කියලා