Air Force එකට අලුත් බඩු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oya labba wadak naha ban,, okata wada api danata tiyana CACF-10 full chines eka hama athinma hodai,. owwa yanakota kalin warn karanna wei. watena welawa pilot wath danen nthi nesa.

    mona huyankkada ban mee... f-10 kiyanneth mekatama thama.... JF-10 = F-10 or J-10..

    mata hithenne umba kiyanna athhte F-7BG eka gana wenna athi.

    ekata wada meka hama athinnam hondai...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    Seems not bad :yes:. Actually the engines are Russian. They are a variant of engines used for Mig 35. The Avionics and Flight control systems are European.
    Interestingly the flight control system is written in C++. :cool:

    ethakota China karapu deyak na ne ban.. :nerd::nerd:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    ethakota China karapu deyak na ne ban.. :nerd::nerd:

    Original design eka thama Chinese. Pakistan Air Force eka thamanta one widiyata tikak wenas karagena thiyenewa.

    Unge F-16 replace wenne meken tama.

    kohomath namen unath therenewa mekata ratawal godak support karala thiyenewa. JF - 17 thunder ( Joint Fighter 17)

    Similar to Euro Fighter Typhoons made by European Union.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Original design eka thama Chinese. Pakistan Air Force eka thamanta one widiyata tikak wenas karagena thiyenewa.

    Unge F-16 replace wenne meken tama.

    kohomath namen unath therenewa mekata ratawal godak support karala thiyenewa. JF - 17 thunder ( Joint Fighter 17)

    Similar to Euro Fighter Typhoons made by European Union.

    airframe design එක තමා ච්ය්නීස්. මේකෙන් replace වෙන්නේ පාකිස්තානේ පරණ mirage III, F-7, Q-5 වගේ බඩු ටික තමා.

    මේකේ එන්ජිම රුසියන් RD-93 කියන MiG-29ට හදපු එන්ජිමක්.

    Radar එක KLJ-7 කියන Chinese එකක්. මේ Radar එකෙන් උපරිම 75km විතර දුර ඉලක්ක වලට පහර දීල විනාස කරන්න පුළුවන්.

    මේ jet එක ගොඩක්ම සමාන වෙන්න F-16 එකට. Typhoon කියන්නේ සැහෙන්න දියුණු jet එකක්.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    පැටියා;14015472 said:
    Reject Hamba Brands :lol:

    Reject Sri Lanka Air Force :lol:

    සිරා කතාව :lol:

    ඇත්ත කතාවනම් කොටි ත්‍රස්තවාදය නැති කරන්න බය නැතිව යුද ආදාර දුන්න එක රටක් තමයි පකිස්ථානය කියන්නේ. අපිට අනික් රටවල් කිසිම ආයුදයක් නොදෙද්දී ඉන්දියාව පවා විරුද්ද වෙද්දී තමයි කරේ...
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    airframe design එක තමා ච්ය්නීස්. මේකෙන් replace වෙන්නේ පාකිස්තානේ පරණ mirage III, F-7, Q-5 වගේ බඩු ටික තමා.

    මේකේ එන්ජිම රුසියන් RD-93 කියන MiG-29ට හදපු එන්ජිමක්.

    Radar එක KLJ-7 කියන Chinese එකක්. මේ Radar එකෙන් උපරිම 75km විතර දුර ඉලක්ක වලට පහර දීල විනාස කරන්න පුළුවන්.

    මේ jet එක ගොඩක්ම සමාන වෙන්න F-16 එකට. Typhoon කියන්නේ සැහෙන්න දියුණු jet එකක්.

    Eka hari. Man typhoon eka gaththe name eka gana example ekata witharai.
    Btw mekamada Air force ekata ganne kiyala confirm da? man hithanne thama evaluation ekak yanawa athi.
     
    Last edited:

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    යුද්දේ කාලෙත් ඕවා ගේනකොට ඇහුව මොකටද ගේන්නේ කියල....අදත් ඒකම අහනවා..
    රටක ගුවන් හමුදාවක් ශක්තිමත් කරන එක ඕනම රජයක වගකීමක්...
    කුහක නොවී මේ ගැනත් හිතන්න..අපිට තිබුන පරන කෆීර් යානා තුනක් බිම වැටුන පහුගිය කාලේ..මතක ඇති මන් හිතන්නේ හැමෝටම...:)
    දේශපාලනේ සහ කටේ නරි වාදම කියවන්නේ නැතුව රටක වශයෙන් හිතුවොත් හොදයි හැමෝම.
    :yes:
    ඇත්ත කතාව අනික කාලයත් එක්ක අපේ ආයුද ශක්තිය අලුත් කරගත්තේ නැත්තන්, හදිසි ප්‍රහාරයකට මුහුණ දෙන්නේ කොහොමද? නිකන් හිතන්න හමුදාවට නිකන් රයිෆල් තියෙද්දී අලුතෙන් යුද්දේ නෑ කියල අලුත් වෙපොන් නොදී කොහොමද අලුත් ඔටෝමටික් වලින් ත්‍රස්ත ප්‍රහාරයකට මුණ දෙන්නේ? මේක රටේ ආරක්ෂාව, අපිව ආරක්ෂා කරන්න ඉන්නේ යුද ගුවන් නාවික වෙන කව්රුවත් නෙවෙයි ප්‍රහාරයකදී. මොනම රටකවත් ඔය තුන නැතුව පවතින් නෑ...