Air Force කොල්ලෝ ගිනි ගන්න නැවට DCP දානවා

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,698
    113
    දැන් නං වැඩේ බරපතලයි වගේ. අර ඉන්දියන් බල්ලො හෙන කපටි උන්. නැව යළි ගිනි ගැනීමේ අවදානමක් තිබ්බ නිසා උන්ගේ වෙරළ බේරගන්න නැව ඉන්දියානු මුහුදු සීමාවට ගෙනි යන්නැතුව තියාගන්න ඇති
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    අහකට වැටුණේ ගොඩක්.
    අඩේ බලපන් ටක්කෙටම දානවා නේද ? මාර වැඩ්ඩො බං. බලපන් බ්ලාස්ට්1ක් උනොත් මුන් ඉවරයි මොකෝ කෙලින් උඩනෙ මුන් ඉන්නේ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    අඩේ බලපන් ටක්කෙටම දානවා නේද ? මාර වැඩ්ඩො බං. බලපන් බ්ලාස්ට්1ක් උනොත් මුන් ඉවරයි මොකෝ කෙලින් උඩනෙ මුන් ඉන්නේ

    කොල්ලෝ වැඩ කරන්නේ orders වලටනේ මචං.

    මේ වෙලාවේ හැටියට ඔහොම අතිං දානවා ඇරෙන්න වෙන ෆීසිබල් දෙයක් මට තේරෙන්නෙත් නෑ :(
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඕකත් නිවා ගන්න පුලුවන් වෙයි...දැන් තියන තෙල්ටික ලීක් වෙනවා න්න් පැතිරීම අඩු වෙයි කියලා හිතෙනවා.පාරිසරික බලපෑමක් තියෙනවා
     
    • Like
    Reactions: SpaceX

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    අඩේ බලපන් ටක්කෙටම දානවා නේද ? මාර වැඩ්ඩො බං. බලපන් බ්ලාස්ට්1ක් උනොත් මුන් ඉවරයි මොකෝ කෙලින් උඩනෙ මුන් ඉන්නේ
    සිරාවට බන් පට්ටම ඉල්ලක්කෙටම දානවා . මුන්ට රස්නේ එනවා ඇති බන් ලෙසටම . පුදුම ආදරයක් හිතෙන්නේ
    කිරියේ රට වෙනුවෙන් දගලන ගිනිගන්නවෝ කියලා කෑ ගහන එවුන් ටිකව උඩට ගෙනිච්චනම් හරි . චූ යයි
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    ඕකත් නිවා ගන්න පුලුවන් වෙයි...දැන් තියන තෙල්ටික ලීක් වෙනවා න්න් පැතිරීම අඩු වෙයි කියලා හිතෙනවා.පාරිසරික බලපෑමක් තියෙනවා

    :)
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අඩේ බලපන් ටක්කෙටම දානවා නේද ? මාර වැඩ්ඩො බං. බලපන් බ්ලාස්ට්1ක් උනොත් මුන් ඉවරයි මොකෝ කෙලින් උඩනෙ මුන් ඉන්නේ
    කෲඩ් ඔයිල් බ්ලාස්ට් වෙනවා කියල කවුද උබට ඉගැන්නුවෙ😂😂😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    සිරාවට බන් පට්ටම ඉල්ලක්කෙටම දානවා . මුන්ට රස්නේ එනවා ඇති බන් ලෙසටම . පුදුම ආදරයක් හිතෙන්නේ
    කිරියේ රට වෙනුවෙන් දගලන ගිනිගන්නවෝ කියලා කෑ ගහන එවුන් ටිකව උඩට ගෙනිච්චනම් හරි . චූ යයි
    anika maara risk ekak mta hitenne ooka. Flame wala heat eka kelinma helicopter ekata wadinawane. Helicopter eketh fuel tank ekak tiyena hinda mta hitenne henama dangerous ethi
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    සිරාවට බන් පට්ටම ඉල්ලක්කෙටම දානවා . මුන්ට රස්නේ එනවා ඇති බන් ලෙසටම . පුදුම ආදරයක් හිතෙන්නේ
    කිරියේ රට වෙනුවෙන් දගලන ගිනිගන්නවෝ කියලා කෑ ගහන එවුන් ටිකව උඩට ගෙනිච්චනම් හරි . චූ යයි
    Pala Lin madiyo.. Onawata wada uda thiyannawa .. Nothing to wonder ..they doing their job that's it
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    කෲඩ් ඔයිල් බ්ලාස්ට් වෙනවා කියල කවුද උබට ඉගැන්නුවෙ😂😂😂
    පෙට්ටෝල් ටිකක් බෝතලේකට දාලා කටට රෙදි කෑල්ලක් ගහල ගිනි තියලා බලන් ඉන්න...පරීක්ෂණ නිරීක්ෂණ මගින් නිගමනේකට එන්න
     
    • Like
    Reactions: hirugalbandara

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පෙට්ටෝල් ටිකක් බෝතලේකට දාලා කටට රෙදි කෑල්ලක් ගහල ගිනි තියලා බලන් ඉන්න...පරීක්ෂණ නිරීක්ෂණ මගින් නිගමනේකට එන්න
    පෙට්‍රල් product එකක්. එහෙම වෙනවා නම් ඔච්චර දගලන්න ඕන ද ඕයි crued oil fraction distillation කර කර.
    ඉස්සෙල්ලා දෙකෙ වෙනස ඉගනගෙන වර.
    ඩේට තියෙනවට ඉන්ටනෙට් එන පොන්නය මට උගන්නන්න එනවා.
    උබ දන්නවා නම් ඇවිල්ල ලෙක්චර් දීපන්කො අපට.බලන් ඉන්නෙ උබෙන් ඉගන ගන්න.