Air Force කොල්ලෝ ගිනි ගන්න නැවට DCP දානවා

topkollek

Well-known member
  • May 22, 2014
    44,022
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ah sirawata? mehema ewath job role eke tiyenawada?
    ෆෝසස් වල උන්ට ජොබ් රෝල් ?

    DCP noda hitiyanan hari. oyage maluwo tika berenawa. :D
    ඉන්දියාවෙ උනුත් මුන්ට DCP ගෙනත් දීල උඹලම දාගනිල්ල කියල ගිහිල්ල
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෲඩ් ඔයිල් බ්ලාස්ට් වෙනවා කියල කවුද උබට ඉගැන්නුවෙ😂😂😂
    මම කිව්වේ එන්ජින් රූම්1 මොනා හරි බ්ලාස්1ක් උනොත් වෙන්න පුලුවන් දෙයක් ගැන.. මොකද ඕක නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කිව්ව හරියටම ඉහලින් ඉදන් රසායන දාන එක ඩේන්ජර් කියලා හදිසි පිරිරීමක් වගේ දේකදි...
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    කවුද කෘඩ් ඔයිල් බ්ලාස්ඩ් වෙනවා කියල උඹට කිව්වේ ? :rofl: :rofl: :rofl: :rofl: මම කිව්වේ එන්ජින් රූම්1 මොනා හරි බ්ලාස්1ක් උනොත් වෙන්න පුලුවන් දෙයක් ගැන.. මොකද ඕක නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කිව්ව හරියටම ඉහලින් ඉදන් රසායන දාන එක ඩේන්ජර් කියලා හදිසි පිරිරීමක් වගේ දේකදි...

    මෙච්චර දවස් ගහපු වතුර එන්ජින් රූම් එකේ පිරිලා නැවේ පස්ස පැත්ත ටිකක් පහලට ගිහිං ලු. ත්රේට් එකක් නං නැතුව ඇති
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ෆෝසස් වල උන්ට ජොබ් රෝල් ?

    mama danne na ban, ekek kiyala tibbe eka unge job eka kiyala.
    un karana dewal appreciate karanna bari nan hondama de kata waha gena inna eka. kuhaka kama pennanne natuwa.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කවුද කෘඩ් ඔයිල් බ්ලාස්ඩ් වෙනවා කියල උඹට කිව්වේ ? :rofl: :rofl: :rofl: :rofl: මම කිව්වේ එන්ජින් රූම්1 මොනා හරි බ්ලාස්1ක් උනොත් වෙන්න පුලුවන් දෙයක් ගැන.. මොකද ඕක නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කිව්ව හරියටම ඉහලින් ඉදන් රසායන දාන එක ඩේන්ජර් කියලා හදිසි පිරිරීමක් වගේ දේකදි...
    මම කිව්වේ එන්ජින් රූම්1 මොනා හරි බ්ලාස්1ක් උනොත් වෙන්න පුලුවන් දෙයක් ගැන.. මොකද ඕක නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කිව්ව හරියටම ඉහලින් ඉදන් රසායන දාන එක ඩේන්ජර් කියලා හදිසි පිරිරීමක් වගේ දේකදි...
    එන්ජින් රූම් එකේ බ්ලාස්ට් වෙනවා නම් ඒවා මීට කලින් වෙලා😂
    අනික ඔච්චර උසකට එන තරම් පිපිරීමක් වෙන්නෙ නෑ කොහොමත් දැන් වෙනවා නම්.🤣🤣 නිකං අවධානය ගන්න දගලනවා කරන එක පාඩුවෙ කරන්න බැරුව
     
    • Like
    Reactions: D_Mad

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    Dan thiyana immediate risk eka vessel aft (back end of de vessel) gilenna patan gaththu eka floats dala re floats karanna pan gaththa naethi unoth vessel saint mariaaaa wenna ida thiyanawa sinhalu 🤧
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    mama danne na ban, ekek kiyala tibbe eka unge job eka kiyala.
    un karana dewal appreciate karanna bari nan hondama de kata waha gena inna eka. kuhaka kama pennanne natuwa.
    118887538_148736936926806_2279124256471130628_o.jpg
    Appreciate කරන්න දෙයක් නෑ කොහොමත්
    ඕක උන්ගෙ ජොබ් එකනෙ. ලෙඩෙක් මැරෙන්න ගිහින් බේරුව කියල ඩොකාට වදින්න යන්නෙ නෑ නෙ උබ.
    කොහොමත් ඕක උන් ම විතරක් තනියම කරන එකක් නෙමෙයි. ඒ ගෞරවය ඔය කෙමිකල්ස් හදපු එකාගෙ ඉදන් ම ඕක ගැන අවදානයෙන් ඉන්න සහ ඕන කරන උදව් දීපු රැසියාවට ඉන්දියාවටත් අයිතියි.අනික වැඩි හරියක් කරේ ඉන්දියන් නේවි එක. නිකං මෙහෙ බයියො මැරෙන්න හැදුවට. ඒ මදිවට ට්විටර් එකේ පුක පොලේ ගහනවා ඉන්දියන් උන් ක්‍රෙඩිට් දාගත්ත කියල බලපන් ඔය ඉමේජ් එක
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    mama danne na ban, ekek kiyala tibbe eka unge job eka kiyala.
    un karana dewal appreciate karanna bari nan hondama de kata waha gena inna eka. kuhaka kama pennanne natuwa.

    අනිවා. උන් කරන දේ වචනෙකින් අගය කරන්න බැරි කුහකයෝ ඉන්නේ

    මෙහෙමයි මචං. ෆෝසස් හැදිලා තියෙන්නෙම ඕඩර්ස් අනුව වැඩ කරන්න.

    ඕඩර් එක හරිද වැරදිද අදාල නෑ,, මේ වෙලාව වෙද්දී මේක වෙලා තියෙන්න ඕනේ කියලා කිව්වොත් කොල්ලෝ මැරිලා හරි ඒක කරන්න ඕනේ.

    සේනාධිනායකයාගේ ඉඳං තමා ඕඩර්ස් එන්න පටන්ගන්නේ
     
    • Like
    Reactions: pga and D_Mad

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    Dan thiyana immediate risk eka vessel aft (back end of de vessel) gilenna patan gaththu eka floats dala re floats karanna pan gaththa naethi unoth vessel saint mariaaaa wenna ida thiyanawa sinhalu 🤧

    ට හුඩු. පස්ස පහලට ගිහිං සමතුලිත වෙන්නේ නැද්ද
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    View attachment 92315 Appreciate කරන්න දෙයක් නෑ කොහොමත්
    ඕක උන්ගෙ ජොබ් එකනෙ. ලෙඩෙක් මැරෙන්න ගිහින් බේරුව කියල ඩොකාට වදින්න යන්නෙ නෑ නෙ උබ.
    කොහොමත් ඕක උන් ම විතරක් තනියම කරන එකක් නෙමෙයි. ඒ ගෞරවය ඔය කෙමිකල්ස් හදපු එකාගෙ ඉදන් ම ඕක ගැන අවදානයෙන් ඉන්න සහ ඕන කරන උදව් දීපු රැසියාවට ඉන්දියාවටත් අයිතියි.අනික වැඩි හරියක් කරේ ඉන්දියන් නේවි එක. නිකං මෙහෙ බයියො මැරෙන්න හැදුවට. ඒ මදිවට ට්විටර් එකේ පුක පොලේ ගහනවා ඉන්දියන් උන් ක්‍රෙඩිට් දාගත්ත කියල බලපන් ඔය ඉමේජ් එක

    itin mama kiwwada indian ewun help kale na kiyala. umba oka rawun karanna one na. api dannawa india help kala kiyala.
    forces un ta assign wena any job ekak karana eka appreicate karanna ona deyak neme da?
    umbala ge puduma kuhaka kamak ne tiyenne.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැන් නං වැඩේ බරපතලයි වගේ. අර ඉන්දියන් බල්ලො හෙන කපටි උන්. නැව යළි ගිනි ගැනීමේ අවදානමක් තිබ්බ නිසා උන්ගේ වෙරළ බේරගන්න නැව ඉන්දියානු මුහුදු සීමාවට ගෙනි යන්නැතුව තියාගන්න ඇති

    ehema kiyanna ba bn.. Oya tika Leak unoth Lankawata witharak neme kela wenne :yes: Wind eka anuwa Kohe Yawida danna. Aika Deewarayo iwarai ratawal godaka