Air Force කොල්ලෝ ගිනි ගන්න නැවට DCP දානවා

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    itin mama kiwwada indian ewun help kale na kiyala. umba oka rawun karanna one na. api dannawa india help kala kiyala.
    forces un ta assign wena any job ekak karana eka appreicate karanna ona deyak neme da?
    umbala ge puduma kuhaka kamak ne tiyenne.
    ඔව් ඔව් උබ හිතන් ඉන්නෙ ෆෝසස්වලට ගිහින් පුහුනුවෙන කාලෙ ඇදුම් කෑම බීම අරව මේවා නිකං හම්බ වෙනවා වගේ අනිත් උන්ටත් හම්බ වෙනවා කියලද?
    ෆොසස් වලට ගියාම නිකං හම්බ උනාට දොස්තරට ස්ටෙත් එකයි පොතුයි නිකං දෙන්නෙ නෑ අත උස්සල කැම්පස් යන්නත් බෑ.
    අනික උදව් කරා කියන්න තරම් උබලනෙ බොල කුහකයො. උදව් කරෙ උන් නෙමෙයි අපේ උන් උදවු කරේ. අරුන් තමා වැඩි හරියක් කරේ. උබල නෙ ඒකෙ ක්‍රෙඩිට් එක දෙන්න ඔච්චර කුහක
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    View attachment 92315 Appreciate කරන්න දෙයක් නෑ කොහොමත්
    ඕක උන්ගෙ ජොබ් එකනෙ. ලෙඩෙක් මැරෙන්න ගිහින් බේරුව කියල ඩොකාට වදින්න යන්නෙ නෑ නෙ උබ.
    කොහොමත් ඕක උන් ම විතරක් තනියම කරන එකක් නෙමෙයි. ඒ ගෞරවය ඔය කෙමිකල්ස් හදපු එකාගෙ ඉදන් ම ඕක ගැන අවදානයෙන් ඉන්න සහ ඕන කරන උදව් දීපු රැසියාවට ඉන්දියාවටත් අයිතියි.අනික වැඩි හරියක් කරේ ඉන්දියන් නේවි එක. නිකං මෙහෙ බයියො මැරෙන්න හැදුවට. ඒ මදිවට ට්විටර් එකේ පුක පොලේ ගහනවා ඉන්දියන් උන් ක්‍රෙඩිට් දාගත්ත කියල බලපන් ඔය ඉමේජ් එක
    Well said mch navy eke eka ship ekawath water jet na.....Boru wata puka denawa
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    පෙට්‍රල් product එකක්. එහෙම වෙනවා නම් ඔච්චර දගලන්න ඕන ද ඕයි crued oil fraction distillation කර කර.
    ඉස්සෙල්ලා දෙකෙ වෙනස ඉගනගෙන වර.
    ඩේට තියෙනවට ඉන්ටනෙට් එන පොන්නය මට උගන්නන්න එනවා.
    උබ දන්නවා නම් ඇවිල්ල ලෙක්චර් දීපන්කො අපට.බලන් ඉන්නෙ උබෙන් ඉගන ගන්න.
    මම දෙන්නද උබට ලෙක්චර් එකක්...මම කෙමෙස්ට්‍රි මචන් කරන්නේ..උබට ක්‍ර්‍ර්ඩ් ඔයිල් හැදෙන තැන ඉන්දලා ඩිස්ටිල් කරන තැනට එනකල් උගන්නලා.තාප රසායනත් උගන්න නන් කොහොමද පුපුරන්නේ කියලාත්....ඕක ගිනි ගන්න පටන් ගත්තම ඇතුලේ හැදෙන වාතය සග වාශ්ප සීලී සංගටක නිසා ටැංකිය ඇතුලේ හටගන්න පීඩනය හරියට පිට කරගන්න බැරි වුනාමයි පුපුරන්නේ...ඩේටා තිබ්බ පලියට ඉන්ටර්නෙට් ආවට පුක් ගැට්ට පෙන්න පෙන්න යන්න එපා පොන්න වේසාවෝ...පුපුරන එකම දේ ගන් පවුඩර් විතරයි කියලද හිතන්නේ.උබ ඉස්කෝලේ 11ට විතරද විද්‍යාව කලෙ.පව් ජීවිත
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔව් ඔව් උබ හිතන් ඉන්නෙ ෆෝසස්වලට ගිහින් පුහුනුවෙන කාලෙ ඇදුම් කෑම බීම අරව මේවා නිකං හම්බ වෙනවා වගේ අනිත් උන්ටත් හම්බ වෙනවා කියලද?
    ෆොසස් වලට ගියාම නිකං හම්බ උනාට දොස්තරට ස්ටෙත් එකයි පොතුයි නිකං දෙන්නෙ නෑ අත උස්සල කැම්පස් යන්නත් බෑ.
    අනික උදව් කරා කියන්න තරම් උබලනෙ බොල කුහකයො. උදව් කරෙ උන් නෙමෙයි අපේ උන් උදවු කරේ. අරුන් තමා වැඩි හරියක් කරේ. උබල නෙ ඒකෙ ක්‍රෙඩිට් එක දෙන්න ඔච්චර කුහක

    :rofl: :rofl: dan mama kothanada kiwwe kiyala pennapanko indian ewunta credit eka denna ona na kiyala?
    umbata nan tiyenne puduma kuhaka kamak lankawe forces ekka.
    umbata mokak hari seen ekak unada? government campus/job ekak wath miss unada?
     
    • Like
    • Haha
    Reactions: SpaceX and D_Mad

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මම දෙන්නද උබට ලෙක්චර් එකක්...මම කෙමෙස්ට්‍රි මචන් කරන්නේ..උබට ක්‍ර්‍ර්ඩ් ඔයිල් හැදෙන තැන ඉන්දලා ඩිස්ටිල් කරන තැනට එනකල් උගන්නලා.තාප රසායනත් උගන්න නන් කොහොමද පුපුරන්නේ කියලාත්....ඕක ගිනි ගන්න පටන් ගත්තම ඇතුලේ හැදෙන වාතය සග වාශ්ප සීලී සංගටක නිසා ටැංකිය ඇතුලේ හටගන්න පීඩනය හරියට පිට කරගන්න බැරි වුනාමයි පුපුරන්නේ...ඩේටා තිබ්බ පලියට ඉන්ටර්නෙට් ආවට පුක් ගැට්ට පෙන්න පෙන්න යන්න එපා පොන්න වේසාවෝ...පුපුරන එකම දේ ගන් පවුඩර් විතරයි කියලද හිතන්නේ.උබ ඉස්කෝලේ 11ට විතරද විද්‍යාව කලෙ.පව් ජීවිත
    පලෑම් වේසියේ තොගේ තියරියෙන් අරුන් අර කෙමිකල් දාන තැන පිපිරීමක් වෙන්න පුළුවන් ද කියල ගිහින් බලාපිය එබිලා.🤣🤣
     
    • Like
    Reactions: D_Mad and Phonemy

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඒ කියන්නේ මගේ ටොයි සහ ජෙපි මිතුරනි. යුද්දේ කරේ මහින්ද නේද? Forces වල උන් කරේ උන්ගේ job එක කර එක විතරයි නේද?

    ඒ උනාට උබලා ඒ දවස් වල නම් කිව්වේ යුද්දේ කරේ army එකේ කොල්ලො විතරයි කියලා.
    හෑ ඒ මොකද ඒ? එක එක වෙලාවලට වෙනස් වෙන්නේ කතාව? Real ටොයි/ජෙපි කම කියන්නේ ඒක නේද? බොක්කෙන්ම ආදරෙයි :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,021
    1
    58,336
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නේ මගේ ටොයි සහ ජෙපි මිතුරනි. යුද්දේ කරේ මහින්ද නේද? Forces වල උන් කරේ උන්ගේ job එක කර එක විතරයි නේද?

    ඒ උනාට උබලා ඒ දවස් වල නම් කිව්වේ යුද්දේ කරේ army එකේ කොල්ලො විතරයි කියලා.
    හෑ ඒ මොකද ඒ? එක එක වෙලාවලට වෙනස් වෙන්නේ කතාව? Real ටොයි/ජෙපි කම කියන්නේ ඒක නේද? බොක්කෙන්ම ආදරෙයි :lol:

    යුද්දෙ කරේ සෙබලු. කෙරෙව්වේ අණ දෙන නිලධාරීන්. ඒක උන්ගෙ ජොබ් එක.

    ගින්නක් අස්සෙ හරි දුවන් එනව මහින්දයට එක දාගන්න
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    පලෑම් වේසියේ තොගේ තියරියෙන් අරුන් අර කෙමිකල් දාන තැන පිපිරීමක් වෙන්න පුළුවන් ද කියල ගිහින් බලාපිය එබිලා.🤣🤣
    ඩේටා තිබ්බට ඉන්ටර්නෙට් එන්න එපා මිතුරේ....
     
    • Like
    • Haha
    Reactions: SpaceX and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පලෑම් වේසියේ තොගේ තියරියෙන් අරුන් අර කෙමිකල් දාන තැන පිපිරීමක් වෙන්න පුළුවන් ද කියල ගිහින් බලාපිය එබිලා.🤣🤣
    ඇයි දුම්මල වරම අතින් අරන් මිතුරේ නිතරම ? ගෙදර පස්නද ? නැත්නම් මූලක්ගායද ?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,338
    26,873
    113
    Kandy
    DCP Fire Extinguisher
    Featured snippet from the web
    Fire Extinguisher 101 - Dry Chemical Powder Fire Extinguishers. ... Also known as DCP, ABE, BE or just plain old powder fire extinguishers, they all mean the same type of fire extinguisher almost... Dry chemical powder (DCP) fire extinguishers are one of the most common fire extinguishers used in Australia
     
    • Like
    Reactions: SpaceX

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    DCP Fire Extinguisher
    Featured snippet from the web
    Fire Extinguisher 101 - Dry Chemical Powder Fire Extinguishers. ... Also known as DCP, ABE, BE or just plain old powder fire extinguishers, they all mean the same type of fire extinguisher almost... Dry chemical powder (DCP) fire extinguishers are one of the most common fire extinguishers used in Australia

    mama hithuwe DCP loke issellama test kare ape hamudawen kiyala. facebook post wala thibbe ehema thamai.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකේ තෙල් ටික ෂේප් එකේ එලියට අදින්න බැරිද අනික් කොනෙන් ගින්දර නිවනකන් :baffled: දැන් දවස් කීයක්ද
     
    • Haha
    Reactions: EnIgma001

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    ඕකේ තෙල් ටික ෂේප් එකේ එලියට අදින්න බැරිද අනික් කොනෙන් ගින්දර නිවනකන් :baffled: දැන් දවස් කීයක්ද

    රත් කරන්නේ නැතුව එලියට අදින්න බැහැ කියනවනේ
     
    • Like
    Reactions: LazyLizard