Air Force කොල්ලෝ ගිනි ගන්න නැවට DCP දානවා

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඕකේ තෙල් ටික ෂේප් එකේ එලියට අදින්න බැරිද අනික් කොනෙන් ගින්දර නිවනකන් :baffled: දැන් දවස් කීයක්ද
    බොරතෙල් නියමිත උෂ්ණත්වයක පවවාගෙන යන්නේ බොයිලර් එකෙන්
    දැන් එක පුපුරලා තියෙන්නේ,එලියට ගන්න අමාරු වේවි
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    okkotama kalin kiyanna one, mee inna membersla podi deewal walatath, nodanna kamatath saha samahara wita danuma wadi kamatath hama deema randuwakata haroo gannawa. hoda welawata forces wala oya wage un naththe, hitiyath hadala gannawa, nathnam oya karana kisi wadak karanna labenne naha.

    කෲඩ් ඔයිල් බ්ලාස්ට් වෙනවා කියල කවුද උබට ඉගැන්නුවෙ😂😂😂
    meekata reply eka @Kodiya97 deela thiyenawa.
    මම දෙන්නද උබට ලෙක්චර් එකක්...මම කෙමෙස්ට්‍රි මචන් කරන්නේ..උබට ක්‍ර්‍ර්ඩ් ඔයිල් හැදෙන තැන ඉන්දලා ඩිස්ටිල් කරන තැනට එනකල් උගන්නලා.තාප රසායනත් උගන්න නන් කොහොමද පුපුරන්නේ කියලාත්....ඕක ගිනි ගන්න පටන් ගත්තම ඇතුලේ හැදෙන වාතය සග වාශ්ප සීලී සංගටක නිසා ටැංකිය ඇතුලේ හටගන්න පීඩනය හරියට පිට කරගන්න බැරි වුනාමයි පුපුරන්නේ...ඩේටා තිබ්බ පලියට ඉන්ටර්නෙට් ආවට පුක් ගැට්ට පෙන්න පෙන්න යන්න එපා පොන්න වේසාවෝ...පුපුරන එකම දේ ගන් පවුඩර් විතරයි කියලද හිතන්නේ.උබ ඉස්කෝලේ 11ට විතරද විද්‍යාව කලෙ.පව් ජීවිත

    @skylander man guess karanwa, goda welawakata oya mahathmaya mata wadaa sahenna baala kenek wenna oni kiyala. eeka nisa mee kiyana dee poddak ahanna, mata argue karanna one kamak naha. Un karanne unge job ekane kiwwa needa. ow eeka athakata eeka aththa, ratata haaniwena deyak walakweema thama job eka. ehema scope ekakin gaththoth eeka anith oonema profesion ekaka scope ekata wadiya kochchara nam lokuida. ithin owwa okotama training labenne naha. oya heliopter eken gihilla athin cargo drop karana eka koheewath karanne nathi wadak, ai eeka inaccurate nisa. eeth meyala karanawa, karanna deyak nathi nisa. ton 4k drop karala thiyenawa, ton 2.5 by air Amparata giya anith tika by road giye, oya kilo 10-15 bag ithin kochcharak danna adda, ow muhudata godak watuna eeth iita wadiya nawata watuna. apita office ekee idan kola guliyak dustbin ekata daa gana baha, ithin meeka gana katha karanna one naha ne. oya powder eka aran giya aircraft wala athula piti moolak wagee, oya aran giya pilot lata thawa awurudu gaanakin mona leda hadei da danne naha. onna owwath hithanna, katha karanna kalin.

    oya video wala fire eka uda wagee panunata uda nemei inne, side eken. ithin helicopter ekee trajectary ekai, height eka iita passe rotors walin ena downwash ekai okkoma kalpana karala guess karala thamai danne. anika ehema danna kawuruth munwa train karala naha, oya danne aircraft ekee gunners la, loadmasters la wagee aya, gunnerta train karala thiyenne wedithiyanna, nathnam piti malu athin athaarinna nemei. onna ookata gilenna wedi thiyapan kiwwa nam aduma bombs ganakin wadee karai kattiya hariaytama. mokada eekata unwa train karala thiyenne.

    anika maara risk ekak mta hitenne ooka. Flame wala heat eka kelinma helicopter ekata wadinawane. Helicopter eketh fuel tank ekak tiyena hinda mta hitenne henama dangerous ethi

    Heat eka echcharama nathuwa athi, mokada fire ekata upwind thamai flyby karanne hama thissema. helicopter eke fule tank case ekakuth naha, mokada ewwa sealed. lokuma risk eka thiyenne, helicopter ekee engine walata. oya udata ena air ekee oxygen adui, heat eka wadii, ithin ooka engine ekata inhale unoth engines stall wenne surge wenna loku possibility ekak thiyenawa. ehema unoth 99% ma crash thama, mokada 212 oya wage hight ekakin, load ekath daagena single engine recover karanna amaarui.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    okkotama kalin kiyanna one, mee inna membersla podi deewal walatath, nodanna kamatath saha samahara wita danuma wadi kamatath hama deema randuwakata haroo gannawa. hoda welawata forces wala oya wage un naththe, hitiyath hadala gannawa, nathnam oya karana kisi wadak karanna labenne naha.

    meekata reply eka @Kodiya97 deela thiyenawa.

    @skylander man guess karanwa, goda welawakata oya mahathmaya mata wadaa sahenna baala kenek wenna oni kiyala. eeka nisa mee kiyana dee poddak ahanna, mata argue karanna one kamak naha. Un karanne unge job ekane kiwwa needa. ow eeka athakata eeka aththa, ratata haaniwena deyak walakweema thama job eka. ehema scope ekakin gaththoth eeka anith oonema profesion ekaka scope ekata wadiya kochchara nam lokuida. ithin owwa okotama training labenne naha. oya heliopter eken gihilla athin cargo drop karana eka koheewath karanne nathi wadak, ai eeka inaccurate nisa. eeth meyala karanawa, karanna deyak nathi nisa. ton 4k drop karala thiyenawa, ton 2.5 by air Amparata giya anith tika by road giye, oya kilo 10-15 bag ithin kochcharak danna adda, ow muhudata godak watuna eeth iita wadiya nawata watuna. apita office ekee idan kola guliyak dustbin ekata daa gana baha, ithin meeka gana katha karanna one naha ne. oya powder eka aran giya aircraft wala athula piti moolak wagee, oya aran giya pilot lata thawa awurudu gaanakin mona leda hadei da danne naha. onna owwath hithanna, katha karanna kalin.

    oya video wala fire eka uda wagee panunata uda nemei inne, side eken. ithin helicopter ekee trajectary ekai, height eka iita passe rotors walin ena downwash ekai okkoma kalpana karala guess karala thamai danne. anika ehema danna kawuruth munwa train karala naha, oya danne aircraft ekee gunners la, loadmasters la wagee aya, gunnerta train karala thiyenne wedithiyanna, nathnam piti malu athin athaarinna nemei. onna ookata gilenna wedi thiyapan kiwwa nam aduma bombs ganakin wadee karai kattiya hariaytama. mokada eekata unwa train karala thiyenne.

    Heat eka echcharama nathuwa athi, mokada fire ekata upwind thamai flyby karanne hama thissema. helicopter eke fule tank case ekakuth naha, mokada ewwa sealed. lokuma risk eka thiyenne, helicopter ekee engine walata. oya udata ena air ekee oxygen adui, heat eka wadii, ithin ooka engine ekata inhale unoth engines stall wenne surge wenna loku possibility ekak thiyenawa. ehema unoth 99% ma crash thama, mokada 212 oya wage hight ekakin, load ekath daagena single engine recover karanna amaarui.
    ට්‍රේන් කරලා නැති එක උත්තරයක් ද?
    🤣 කොරෝනා වලටත් කලින් ට්‍රේන් කරලා තිබුනෙ නෑ medical professionals ලා
    එතකොට රේඩයෝ තෙරපිස්ට්ලා රේඩියෝග්‍රෑෆිස්ට්ලා ඊබෝලා කොරෝනා වගේ වසංගත එක්ක වැඩ කරන පර්යේෂකයොන්ට මොන ලෙඩ හැදෙයි ද කියලා කියන්නත් පුළුවන් ද?
    උන්ට අර මොකද්ද දීමනාවක් ඕන කිව්වා කියල පුක ඉරාන මැරෙන්න හැදුවෙ උබල ම නෙමෙයි ද🤣
    පව් ඕයි උබලා

    දැන් පුක දී ගෙන එන්න එපා මම දොස්තර කෙනෙක්වත් නර්ස් කෙනෙක්වත් නෙමෙයි🤣
    නිකං පලෑම් බං විහිලු සපයන්නෙ නැතුව.

    උබ මට වඩා වැඩිමල් උනා කියල පුක් අමාරුවක් නෑ උබ කියන ඒවට හා කියන්න. උබලගෙ ආමි එකේ නීතියක් ද ඒක🤣
     
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    okkotama kalin kiyanna one, mee inna membersla podi deewal walatath, nodanna kamatath saha samahara wita danuma wadi kamatath hama deema randuwakata haroo gannawa. hoda welawata forces wala oya wage un naththe, hitiyath hadala gannawa, nathnam oya karana kisi wadak karanna labenne naha.

    meekata reply eka @Kodiya97 deela thiyenawa.

    @skylander man guess karanwa, goda welawakata oya mahathmaya mata wadaa sahenna baala kenek wenna oni kiyala. eeka nisa mee kiyana dee poddak ahanna, mata argue karanna one kamak naha. Un karanne unge job ekane kiwwa needa. ow eeka athakata eeka aththa, ratata haaniwena deyak walakweema thama job eka. ehema scope ekakin gaththoth eeka anith oonema profesion ekaka scope ekata wadiya kochchara nam lokuida. ithin owwa okotama training labenne naha. oya heliopter eken gihilla athin cargo drop karana eka koheewath karanne nathi wadak, ai eeka inaccurate nisa. eeth meyala karanawa, karanna deyak nathi nisa. ton 4k drop karala thiyenawa, ton 2.5 by air Amparata giya anith tika by road giye, oya kilo 10-15 bag ithin kochcharak danna adda, ow muhudata godak watuna eeth iita wadiya nawata watuna. apita office ekee idan kola guliyak dustbin ekata daa gana baha, ithin meeka gana katha karanna one naha ne. oya powder eka aran giya aircraft wala athula piti moolak wagee, oya aran giya pilot lata thawa awurudu gaanakin mona leda hadei da danne naha. onna owwath hithanna, katha karanna kalin.

    oya video wala fire eka uda wagee panunata uda nemei inne, side eken. ithin helicopter ekee trajectary ekai, height eka iita passe rotors walin ena downwash ekai okkoma kalpana karala guess karala thamai danne. anika ehema danna kawuruth munwa train karala naha, oya danne aircraft ekee gunners la, loadmasters la wagee aya, gunnerta train karala thiyenne wedithiyanna, nathnam piti malu athin athaarinna nemei. onna ookata gilenna wedi thiyapan kiwwa nam aduma bombs ganakin wadee karai kattiya hariaytama. mokada eekata unwa train karala thiyenne.

    Heat eka echcharama nathuwa athi, mokada fire ekata upwind thamai flyby karanne hama thissema. helicopter eke fule tank case ekakuth naha, mokada ewwa sealed. lokuma risk eka thiyenne, helicopter ekee engine walata. oya udata ena air ekee oxygen adui, heat eka wadii, ithin ooka engine ekata inhale unoth engines stall wenne surge wenna loku possibility ekak thiyenawa. ehema unoth 99% ma crash thama, mokada 212 oya wage hight ekakin, load ekath daagena single engine recover karanna amaarui.
    වැඩක් නෑ බන්...ඕකගෙන් ගිනි ත්‍රිකෝණය කියන්නේ මොක්ද්ද කියලා ඇහුවට ඒකවත් දන්නේ නැතුව ඇති.මීට කලින් ලෝකේ කොහෙවත් ගුවනින් DCP දාලා නෑ.එහෙම වෙලාවක අතින් හරි දාලා නිමන එකයි වටින්නේ....

    ගින්නක් හට ගන්න මූලික සාදක 3ක් බලපානවා.
    1 දහනය වීමට හැකියාවක් තියන ද්‍රව්‍යයක්
    2 ඔක්සිජන්
    3 ජ්වලන් උශ්නතවයට ලගා වීම.(ගිනි ගන්න පටන් ගන්න උශ්නත්වය)

    මේ තුනම සම්පූර්ණ වුනොත් විතරයි ගින්නක් පටන් ගන්නේ.මේ තුනෙන් එකක් හෝ කිහිපය්ක් ඉවත් කරන්න ඕනි ගින්න නිමන්න නන්.gun powder වල විශේශත්වය තමයි එයාට පුලුවන් දහන ප්‍රතික්‍රියාව මගින්ම ඔක්සිජන් නිපදවාගෙන දහනය වෙන්න.ඒක නිසා එයාට අඩු ඔක්සිජන් මට්ටමකදි වුනත් දහනය වෙන්න පුලුවන්‍..
    නැවේ බොරතෙල් තියන තැනට එනකල් තියන ආරක්ශිත ක්‍රම නිසා බොරතෙල් එකවරම ගිනි ගන්නෙ නැති වුනත් ලොහ බද දිගේ සන්නයනය මගින් කරන තාපය නිසා බොරතෙල් ටැන්කි රත් වෙන්න පටන් ගන්නවා.මේකත් එක්ක අඩු තාපාංක යටතේ වාශ්ප වෙන වායු වර්ග,ජෙට් ඉන්දන,පෙට්‍රල්,ඩීසල් පිලිවලට වාශප වෙන්න පටම් ගන්නවා.මේ වාශප වලට පිට වෙන්න නියමිත ක්‍රමයි නැති වුනාම නැව් අතුලේ පීඩනයක් හට ගෙන ඒක අදික පීඩනයක් වෙලා පුපුරන්න ගන්නවා...
    මේක වලක්වගන්න ඕනු නිසා තමයි ගින්නක් නැති වුනත් නැවේ ඉස්සරහටත් වතුර ඉහින්නේ.ඒකෙන් නැව බදේ උශ්නත්වය අඩු කරනවා....
    තෙල් වතුරේ පාවෙන නිසා තෙල් ගිනි වතුර දැම්මටම නිමෙන්නේ නෑ.ඒක නිසා dcp දාන්න වෙනවා.dcp මගින් ඔක්සිජ්න් අවශෝෂණය වෙලා දහන අපේශකයි වන කාබම් ඩයොක්සයිඩ් මුදා හරිනවා.මේ ක්‍ර්මය මගින් තමයි තෙල් ගින්න නිමන්න පුලුවන්...නමත් නැවේ යකඩ වලට තාපය රදා පවත්ව ගන්න පුලුවන් නිසා.ගින්න නිවුනත් උශ්නත්වය ජ්වලන උශ්නත්වයට ආසන්න අගය්ක තියෙන්නෙ පුලුවන්.ඒක අඩු කරන්න නැවේ පිටිපස්සටත් වතුර ගහනවා....කලින් පාර නිමුවත් රත් වුනු යකඩ මගින් නැවත්ත ජ්වලන් උශ්නත්වයට ගෙනාපු නිසයි,මුහුදු හුලගින් ගෙනාපු ඔක්සිජනුයි එකතු වෙලයි ආයෙත් ගින්න පටන් ගත්තා.... මේකෙන් වෙන සමුද්‍ර පරිසර හානියයි,ඒකට තියෙන පිලියම් ගැනයි වෙනම කතා කරන්න පුලුවන්.ඒ වුනාට ඉන්ටර්නෙට් මෝඩයන්ට @skylander පිලිතුරු දෙන්න ආසාවක් නැ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210

    කියන්න වදන් නෑ. සුපිරි කොල්ලෝ දෙන්නෙක් උඹලා :cool:
     
    Last edited:

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    තම විවාහක බිරිඳ නිවසින් පිට රැකියාවේ නිරතව සිටියදී නිවසේ හුදෙකලාව පසුවූ 13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇය අඹුකමට ගත් හිටපු හමුදා භටයකු වූ නරුම පියා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.

    13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ විත්තිකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ගොනු කළ අධිචෝදනා පත‍්‍රය අනුව මෙම විත්තිකාර පියා විසින් 2008 ඔක්තෝබර් මස 08 වැනි දින සිට 2008 දෙසැම්බර් මස 03 වැනි දින දක්වා කාලය තුළ දැරියගේ පියයුරු සිපගැනීම ඇතුළු බරපතළ ලිංගික අපයෝජනයට අවස්ථා ගණනකදී ලක්කර ඇත. එම ලිංගික අතවර සියල්ල විත්තිකරු විසින් තම දියණියට සිදුකර ඇත්තේ ඇය මරාදමන බවට තර්ජනය කර බව පැමිණිල්ලේ සඳහන් වේ.

    අධි චෝදනා භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවූ විත්තිකරුට සුදුසු ඇපයක් නියම කරන ලෙසට විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ ඉල්ලීම මත විත්තිකරුට ඇප නියම විය. රජයේ අධිනීතිඥ ගයානි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා පෙනී සිටියේය.

    Oyath mch train karnawa d danne na .. most undecipline people in country
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    DCP Fire Extinguisher
    Featured snippet from the web
    Fire Extinguisher 101 - Dry Chemical Powder Fire Extinguishers. ... Also known as DCP, ABE, BE or just plain old powder fire extinguishers, they all mean the same type of fire extinguisher almost... Dry chemical powder (DCP) fire extinguishers are one of the most common fire extinguishers used in Australia
    Normally DCP means sadium bicarbonate , potaccium bicarbonate and ammonium phosphate.

    These particles will dissolve on the surface and create a something like a membrane to avoid the oxygen supply.
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    තම විවාහක බිරිඳ නිවසින් පිට රැකියාවේ නිරතව සිටියදී නිවසේ හුදෙකලාව පසුවූ 13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇය අඹුකමට ගත් හිටපු හමුදා භටයකු වූ නරුම පියා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.

    13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ විත්තිකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ගොනු කළ අධිචෝදනා පත‍්‍රය අනුව මෙම විත්තිකාර පියා විසින් 2008 ඔක්තෝබර් මස 08 වැනි දින සිට 2008 දෙසැම්බර් මස 03 වැනි දින දක්වා කාලය තුළ දැරියගේ පියයුරු සිපගැනීම ඇතුළු බරපතළ ලිංගික අපයෝජනයට අවස්ථා ගණනකදී ලක්කර ඇත. එම ලිංගික අතවර සියල්ල විත්තිකරු විසින් තම දියණියට සිදුකර ඇත්තේ ඇය මරාදමන බවට තර්ජනය කර බව පැමිණිල්ලේ සඳහන් වේ.

    අධි චෝදනා භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවූ විත්තිකරුට සුදුසු ඇපයක් නියම කරන ලෙසට විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ ඉල්ලීම මත විත්තිකරුට ඇප නියම විය. රජයේ අධිනීතිඥ ගයානි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා පෙනී සිටියේය.

    Oyath mch train karnawa d danne na .. most undecipline people in country

    katha karana topic ekata adala deyak nemei ithin kamak naha. hama thanakama 100% hoda hoo naraka minissu naha ne, budha saasaneth inne oyata wada antha pudgalayo siwuru daragena, ithin pruthagjana minissu gana mona kathada.

    news eka gana thawa deayak kiyanna one. media wala neethi reethi walata anuwa, news ekata directly adala wenne nathi deyak news ekath ekka pracharaya kirima sadachara wirodhee, eeka oya madyaweedinta uganwana deyak, dan meeke mee yaka duwawa duushanaya kala kiyana eka, ee yaka army ekee hitiya kiyana ekath athara kisima sambandayak naha ne. onna investigation waladi hoya gaththanam muu army ekee hitapu hari inna hari nisa thamai muu mehema kalee kiyala, ethakota ehema mention karanna puluwan. mee ratee godak deewal news widihata yanne ohomane news ekata adalama nathi deyak eeke assata daanawa numbers wadi kara ganna.

    anika uba kiwwa eka deyak somewhat ok, undisciplined nam innawa thama, camp athule innakota full discipline eeth eliyata bassahama uniform eka oluwata gahanawa, specially driving karana welawata. anika godak dan inna pathale ehema forces hitapu un thama, eekata aththatama waradi un nemei forces ma thama. war eken passe war ekata directly sambanda una un, ain wenakota hari retire wenakota hari unwa yamkisi mattamakata rehabilitate karanna one. eeth ehema hari system ekak naha. ohe yanna denawa, eeth unge molee gaburuma than wala thiyenne itha darunu sithiwili saha experience, koi kaleka hari eeka aye udata enawa, ewwa control kara ganna bari un thoora ganne pathala duushana wagee marga thama. forces wala innawa kiyanne, directly hoo indirectly manussa jeewitha nathi karanawa kiyana eka, indirectly inna ayata eeka echchara therenne naha, eeth directly eekata sahabagi wechcha unge mansa hadila thiyenne eeka echchara deyak nemei kiyala, mokada palaweni jeewithaya thamage athin nathi unata passe hama ekama ara movie wala wagee shock unoth ehema udde karanna un nathi wenawa. ithin ee wagee un civil jeewithayata giyahama athlossak un aye kohomahari ee feeling eka ganna hadanne, heroin walata hapan lu eeka......
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,593
    1
    32,329
    113
    - උඩරට -
    Dry Chemical Powder

    Indian Coast Guard
    ෆේස්බුක් පේජ් එකේ දාලා තියෙනවා ඔව්වා බර ලොට් එකක් ඉන්දියාවෙන් ප්ලේන් එකේ මෙහෙට ගෙනත් බාර දුන්නා කියලා...
    ඒ උනාට ලංකාවේ නිව්ස් වලට කියන්නේ පලවෙනි පාරට ලංකාවෙන් අත්හදා බැලීමක් ලෙස ඔව්වා නැවට දැම්මා කියලානේ..ලංකාවේ ඒවා කියලා ලංකාවෙ නිව්ස් වලට කියන්නේ..

    කවුද බන් එතකොට ඇත්ත කියන්නේ ?
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Indian Coast Guard
    ෆේස්බුක් පේජ් එකේ දාලා තියෙනවා ඔව්වා බර ලොට් එකක් ඉන්දියාවෙන් ප්ලේන් එකේ මෙහෙට ගෙනත් බාර දුන්නා කියලා...
    ඒ උනාට ලංකාවේ නිව්ස් වලට කියන්නේ පලවෙනි පාරට ලංකාවෙන් අත්හදා බැලීමක් ලෙස ඔව්වා නැවට දැම්මා කියලානේ..ලංකාවේ ඒවා කියලා ලංකාවෙ නිව්ස් වලට කියන්නේ..

    කවුද බන් එතකොට ඇත්ත කියන්නේ ?
    Dcp kiyanne aluth deyak nemei ban ..co2 nowona onama fire cylinder athule thiyenne dcp power ekak ...oka udin gihin pora ure dala drop karana eka thamai ethin aluth
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    යුද්දෙ කරේ සෙබලු. කෙරෙව්වේ අණ දෙන නිලධාරීන්. ඒක උන්ගෙ ජොබ් එක.

    ගින්නක් අස්සෙ හරි දුවන් එනව මහින්දයට එක දාගන්න
    ඉතිං ඒක තමයි මිනිහෝ කිව්වේ! යුද්දේ කරේ army එකේ උන් නම් ඒකට credit එක මහින්ද ට දුන්න එකට උබලා විරුද්ධ උනා. ඒක සෙබලුන් ට දෙන්න ඕන කියලා මැරෙන්න හැදුවා. දැන් එතකොට credit එක සෙබලුන් ට දෙනකොට ඒක job එක විතරයි කියල හැමිනෙනවනෙ දාර ගොං ටොයියො.