මම ඉතින් හැමදාම එන්නෙ උදව්වක් ඕනෙ උනාම තමයි
මට air fryer එකක් ගන්න ඕනෙ වෙලා තියනව
Philips air fryer එක ඇරුනම ලංකාවෙ තව වෙන මොකක් හරි air fryer එකක් තියනවද ඊට වඩා අඩු ගානට
Philips එකනම් මේ දවස් වල යන්නෙ Rs.30,000 වගේ
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
thanks in advance