Air Gun පිස්සන්ට පමනයි

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    airsoft-ca-m134a2-vulcan-mg-g.jpg

    maxresdefault.jpg


    Math asai full automatic Airsoft mini gun ekakata
    FPS adu unath kamak naha 1min walata rounds 120k wage yanawa wa nam :love:

    උඹට මාර හතුරො සෙට් එකක් ඉන්නව වගේ නේ...එක පාර ඔක්කොටම රිදෙන්ඩ තියන්න හදන්නේ...:D
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    උඹට මාර හතුරො සෙට් එකක් ඉන්නව වගේ නේ...එක පාර ඔක්කොටම රිදෙන්ඩ තියන්න හදන්නේ...:D
    hathuro nam naha :P
    oya mati godakata hari thiyanna puluwan ne hil wenna :lol:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹ කිව්වට පස්සේ youtube පැත්තේ රවුමක් ගැහුවා:cool::cool:
    :shocked::shocked::shocked:යකෝ වල් ඌරෝ මරනවනේ බන් ඔය තුවක්කු වලින්:shocked::shocked::shocked:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    කොල්ලෝ, ගන්ස් වලටනන් පුදුම ලව් එකක් තියෙන්නේ.
    මට දැනගන්න ඕනේ පිට රටක ඉඳන් (ඉතාලි ) එයා ගන් එකක් එවද්දි ඒකේ ලීගල් සයිඩ් එක මොකක්ද කියලා..

    එහෙමත් නැත්තන් හොරෙන් එවුවා කියමුකෝ...
    රෙජිස්ටර් කරන්න කොහොමද?
    Umbe rifle eka kiyada


    Rep 9+++++++++
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mage yaluwek gawa thiyena uta ithin pol wathu akkara ganank thiyena nisa ganna chance eka labila thiyenne ape gedara genawa api hama thanatama thibba thabili gediyata hil wenna thiyala kata allan hitiya lol
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආසාවට තියාගත්තට මල්ලියෝ ඕකෙන් සත්තුන්ට වෙඩි තියන්න යන්න එපා :no: :dull:එළකිරියේ ප්‍රභූ උත්තමයෙකුත් පරෙවි කරදරේ කියල ඕකක් අරන් උන්ට වෙඩි තියල උන් වැටෙනවා බලන් ඉඳල මායියා දැකල ඕක අකුලා ගන්න උනා..:lol:

    :lol::lol::lol:
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    මන් ලග තියේ. අර ලොකු එකක්. එක පාර එකයි. හැබැයි සැහෙන්න හොදයි.
    test කරලා බැලුවා. වහලෙට දාන ටකරන් sheets 16 එකට තියෙන penetrate වෙන්න තියන්න පුළුවන්.

    කරුමෙට වදුරෙක්ට වැදුනා. බය කරන්න තිබ්බ එකක් වැරදිලා. මගේ අතින් නෙමේ.
    නහයෙන් ගිහින් ඔලුවෙන් ඇවිත් තිබුනා. එතනමයි.

    ආයේ ඊට පස්සේ නම් පන ඇති එකෙක්ට aim කරලා නෑ බය කරන්නවත්.

    :( man athinuth wadurek maruna ban.mata mara aul.eda idan aim ekata thiyannema na :(