Dewidiyatama thiyenawamcho Rifle wada karanne spring ekak load karalada.. natnm air walinda....
Spring eka load karanna poddak kala ehema enna ona
Gas eke cost eka wadi
kelinma compressor set karapu airsoft gun thiyenawa rata
Dewidiyatama thiyenawamcho Rifle wada karanne spring ekak load karalada.. natnm air walinda....
![]()
![]()
Math asai full automatic Airsoft mini gun ekakata
FPS adu unath kamak naha 1min walata rounds 120k wage yanawa wa nam![]()

hathuro nam nahaඋඹට මාර හතුරො සෙට් එකක් ඉන්නව වගේ නේ...එක පාර ඔක්කොටම රිදෙන්ඩ තියන්න හදන්නේ...![]()


hathuro nam naha
oya mati godakata hari thiyanna puluwan ne hil wenna![]()
එල එල....ආසාවට තියාගත්තට මල්ලියෝ ඕකෙන් සත්තුන්ට වෙඩි තියන්න යන්න එපා![]()
එළකිරියේ ප්‍රභූ උත්තමයෙකුත් පරෙවි කරදරේ කියල ඕකක් අරන් උන්ට වෙඩි තියල උන් වැටෙනවා බලන් ඉඳල මායියා දැකල ඕක අකුලා ගන්න උනා..
![]()



ඕකක් ගන්නවා නං Defense Ministry එකෙන් අවසර ගන්න එක ලේසි වෙයි මං හිතන්නේ අපේ ගෙදරින් ගන්නවට වඩා..
රෙප්++





මන් ලග තියේ. අර ලොකු එකක්. එක පාර එකයි. හැබැයි සැහෙන්න හොදයි.
test කරලා බැලුවා. වහලෙට දාන ටකරන් sheets 16 එකට තියෙන penetrate වෙන්න තියන්න පුළුවන්.
කරුමෙට වදුරෙක්ට වැදුනා. බය කරන්න තිබ්බ එකක් වැරදිලා. මගේ අතින් නෙමේ.
නහයෙන් ගිහින් ඔලුවෙන් ඇවිත් තිබුනා. එතනමයි.
ආයේ ඊට පස්සේ නම් පන ඇති එකෙක්ට aim කරලා නෑ බය කරන්නවත්.
man athinuth wadurek maruna ban.mata mara aul.eda idan aim ekata thiyannema na 