
කොට්ටෝරුවා;16889243 said:දැනුත් Zurich වලටනම් පියාසර කරනවා. එත් ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන්නේ නැහැ. මොකද මගින් ප්‍රමාණය අඩු නිසා. නමුත් ඉස්සර අපේ ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහල මට්ටමක තිබ්බ. ඉතින් නිතර දෙවේලේ විදේශිකයෝ ලංකාවට ආව ගියා. දැන් ඉතින් සංචාරක කර්මාන්තය පාඩු ලබන තත්වයක් නේ තියෙන්නේ.

. nethnam swiss air yanna oni rome gihilla ethakota bankoloth 

direct nene machan. magadi mokak hari Oman Air hari Etihad ekakata naginna oni. nethnam swiss air yanna oni rome gihilla ethakota bankoloth
![]()