ලෙඩ්ඩුන්ට ඉන්න තියෙන air mattres එකක් අඩුවට ගන්න තැනක් කොහෙද තියෙන්නෙ මේ දවස්වල? පැය 24න් පැය 20ක්ම ඇඳේ ඉන්නෙ පියා. තව කොහේ කොහේ bed sore දායිද දන්නෙ නෑ ඔහොම ඉඳල. අඩුවට air mattres එකක් ගන්න තැනක් කියහල්ලකො.
මචන් තාත්තව නිතර නිතර හරවපන්.. නැතිනම් ඕක හරියන්නේ නැහැ.
එයාබෙඩ් එකේ හරව හරව ඉන්න ඕන නෑ නේද?යස්
හැරවිල්ලක් තමා තියෙන්නේ හේෂානයෝ
කාලෙකට ඉහත මාත් ඔය කට්ට කෑවා ජෙනරල් හොස්පිටල් එකේ ආවතේව සෙට් වෙලා
මේකෙ උස පලල කොහොමද දන්නෙ නෑනෙ?
එයාබෙඩ් එකේ හරව හරව ඉන්න ඕන නෑ නේද?
pm දැම්මාලෙඩ්ඩුන්ට ඉන්න තියෙන air mattres එකක් අඩුවට ගන්න තැනක් කොහෙද තියෙන්නෙ මේ දවස්වල? පැය 24න් පැය 20ක්ම ඇඳේ ඉන්නෙ පියා. තව කොහේ කොහේ bed sore දායිද දන්නෙ නෑ ඔහොම ඉඳල. අඩුවට air mattres එකක් ගන්න තැනක් කියහල්ලකො.
නැත්තන් බෙඩ් රෑශ් එනව. පිටට පව්ඩර් එහෙම දාල තියන්න.මචන් තාත්තව නිතර නිතර හරවපන්.. නැතිනම් ඕක හරියන්නේ නැහැ.
Air bed eke hitiyath harawanna ona.එයාබෙඩ් එකේ හරව හරව ඉන්න ඕන නෑ නේද?
කෝ නෑනෙ.pm දැම්මා
Bump...තාත්තට මොකො මචන් සීන් එක?
ඇයි මචං තාත්තට මොකද්ද ප්රශ්නේ.
1) අනිවාර්යෙන් ඇදේ ඉන්නවා නම් හරවපං මචං.
2) එයා මෙට්රස් එක නම් හොදයි තමයි.
3) lacto calamine පව්ඩර් එක අරන් උදේ හවස හොදට පිටේ ගාපං.
ෆෑන් එක නම් දාල තියෙන්නෙ පැය 24ම වගේ.Air matress ekath machan meheta hari yaida mehe thiyana Rasneta ban man hithanne naha oka sarthakai kiyala .. moko api camping yaddi oya Air matress geniyanne eka rasneta tikak amarui machan. Man nam danne naha podak balalapan .
එහෙනම් මොකක්ද ඒකෙ වාසිය?Air bed eke hitiyath harawanna ona.
දැන් ගෙවල් ලඟ තැනකින් බෙහෙත් දාගන්නව බන්. ඉස්පිරිතාලෙ මේල් නර්ස් කෙනෙක්. ඒ මනුස්සයත් අහනව තුවාලෙ දැකල බලෙන් ටිකට් කපාගෙන ආවද කියල. ඒ මිනිස්සුන්ටත් පුදුමයි එහෙම තුවාලයක් ටිකට් කැපුවා කිව්වම. ඒ මනුස්සය නම් සුපිරියටම තුවාලෙ සුද්ද කරනව.thuwale mko bn dn piyage