air mattres එකක් අඩුවට ගන්න තැනක්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    ලෙඩ්ඩුන්ට ඉන්න තියෙන air mattres එකක් අඩුවට ගන්න තැනක් කොහෙද තියෙන්නෙ මේ දවස්වල? පැය 24න් පැය 20ක්ම ඇඳේ ඉන්නෙ පියා. තව කොහේ කොහේ bed sore දායිද දන්නෙ නෑ ඔහොම ඉඳල. අඩුවට air mattres එකක් ගන්න තැනක් කියහල්ලකො.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආර්පිකෝ එකේ තියෙනවනේ.
    නැත්තං කළුතර MediHelp Hospital එකේ බලන්නකෝ. අතේ දුරනි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    මචන් තාත්තව නිතර නිතර හරවපන්.. නැතිනම් ඕක හරියන්නේ නැහැ.
    යස්
    හැරවිල්ලක් තමා තියෙන්නේ හේෂානයෝ
    කාලෙකට ඉහත මාත් ඔය කට්ට කෑවා ජෙනරල් හොස්පිටල් එකේ ආවතේව සෙට් වෙලා
    එයාබෙඩ් එකේ හරව හරව ඉන්න ඕන නෑ නේද?
    මේකෙ උස පලල කොහොමද දන්නෙ නෑනෙ?
     
    • Like
    Reactions: Stimulus mind

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඇයි මචං තාත්තට මොකද්ද ප්‍රශ්නේ.
    1) අනිවාර්යෙන් ඇදේ ඉන්නවා නම් හරවපං මචං.
    2) එයා මෙට්‍රස් එක නම් හොදයි තමයි.
    3) lacto calamine පව්ඩර් එක අරන් උදේ හවස හොදට පිටේ ගාපං.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලෙඩ්ඩුන්ට ඉන්න තියෙන air mattres එකක් අඩුවට ගන්න තැනක් කොහෙද තියෙන්නෙ මේ දවස්වල? පැය 24න් පැය 20ක්ම ඇඳේ ඉන්නෙ පියා. තව කොහේ කොහේ bed sore දායිද දන්නෙ නෑ ඔහොම ඉඳල. අඩුවට air mattres එකක් ගන්න තැනක් කියහල්ලකො.
    pm දැම්මා
     
    • Wow
    Reactions: Heshan Daminda

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Air matress ekath machan meheta hari yaida mehe thiyana Rasneta ban man hithanne naha oka sarthakai kiyala .. moko api camping yaddi oya Air matress geniyanne eka rasneta tikak amarui machan. Man nam danne naha podak balalapan .
     
    • Wow
    Reactions: Heshan Daminda

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මචන් තාත්තව නිතර නිතර හරවපන්.. නැතිනම් ඕක හරියන්නේ නැහැ.
    නැත්තන් බෙඩ් රෑශ් එනව. පිටට පව්ඩර් එහෙම දාල තියන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    pm දැම්මා
    කෝ නෑනෙ.

    Bump...තාත්තට මොකො මචන් සීන් එක?
    ඇයි මචං තාත්තට මොකද්ද ප්‍රශ්නේ.
    1) අනිවාර්යෙන් ඇදේ ඉන්නවා නම් හරවපං මචං.
    2) එයා මෙට්‍රස් එක නම් හොදයි තමයි.
    3) lacto calamine පව්ඩර් එක අරන් උදේ හවස හොදට පිටේ ගාපං.

    වකුගඩු කේස් එකයි කකුලෙ ඔපරේශන් කරල අයින් කරපු මස් කෑල්ලක තුවාලෙකුයි තියෙනව බන්.
    Air matress ekath machan meheta hari yaida mehe thiyana Rasneta ban man hithanne naha oka sarthakai kiyala .. moko api camping yaddi oya Air matress geniyanne eka rasneta tikak amarui machan. Man nam danne naha podak balalapan .
    ෆෑන් එක නම් දාල තියෙන්නෙ පැය 24ම වගේ.

    Air bed eke hitiyath harawanna ona.
    එහෙනම් මොකක්ද ඒකෙ වාසිය?

    thuwale mko bn dn piyage
    දැන් ගෙවල් ලඟ තැනකින් බෙහෙත් දාගන්නව බන්. ඉස්පිරිතාලෙ මේල් නර්ස් කෙනෙක්. ඒ මනුස්සයත් අහනව තුවාලෙ දැකල බලෙන් ටිකට් කපාගෙන ආවද කියල. ඒ මිනිස්සුන්ටත් පුදුමයි එහෙම තුවාලයක් ටිකට් කැපුවා කිව්වම. ඒ මනුස්සය නම් සුපිරියටම තුවාලෙ සුද්ද කරනව.