මතක විදිහට ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ ගත්තෙ
හෙන ඇම්මක් තිබ්බ මට ගන්ස් ගැන
තාම එහෙම තමා
තාමත් මන් ලැප් බෑග් එකෙ දාගෙන යන්නෙ
දැන් නම් දෙන්නෙ නෑලු නෙද පිස්ටල්
එයා රයිෆල් එකක් ගන්නව නම් මෙන්න මෙක පට්ට ලුකින්
https://www.facebook.com/3326386700...638670090015/1035871213100087/?type=3&theater
කොලඹ ආපු වෙලෙක ගන්න ඔනි ( ඔව් ඔව් හද්ද පිටිසර මම ඉන්නෙ ලොල් )

![]()

මචං විස්තර ටිකක් කියපන්කෝ පිස්ටල් එකේ ??? පට්ට බන් ඕක !!!!

heh he![]()
ම්ම්ම්..Semiautomatic, 4.5mm pallets 8ක් එක පාර දැම්මෙකි, තියන්න ඔනි නැ බඩකට තියල තද කරාම ඇති මාර විදිහට රිදෙනවා නිකන් යකඩ බටයක් තියල තද කරා වගෙ ආයෙ රියල් එකක් වගෙම තමා![]()
ඒ කාලේ price කොහොමද මචං වුනේ ? දැන් තියන එකෙක්ගෙන් ගත්තොත් නම් price ඩබල්වත් වෙයි නේ ?
ස්පීඩ් කොහෙොමද මචං.....
do you sale this with license?heh he![]()
ම්ම්ම්..Semiautomatic, 4.5mm pallets 8ක් එක පාර දැම්මෙකි, තියන්න ඔනි නැ බඩකට තියල තද කරාම ඇති මාර විදිහට රිදෙනවා නිකන් යකඩ බටයක් තියල තද කරා වගෙ ආයෙ රියල් එකක් වගෙම තමා![]()

do you sale this with license?
if yes, i will be the buyer..........![]()
අපරාදේ ඕක ගත්තෙmmmmm hariyatama mataka na mchn 36k da kohe une mataka widihata nam
ow tiyena kenek lesiyen deka ekakut na
fps eka nam mchn harasiya ganak mataka widihata
heh he idea na bruh, thama oka aran yanawa man bag eke dagena atal ekatat ekka