fps 1150 වගේ බන් මතක කලින් එකනම් පන්සිය ගානක්Oka .177 da? speed eka fps kiyada?
ඕක මටනම් නිකන් බන් හම්බ වුනේ ! මන් දැක්කා ඊබේ එකේ තියනවා 4ක් වගේ වෙන්නේ.. බට් මගදි අල්ලයිද දන්නේ නෑ.. Stun Gunමේක කීයද බන්? මොකක් කියලද කියන්නේ?
සිරාවට ටෙස්ට් කරන්න විදිහක් නැතුව බන් මන් මේ ඉන්නේ.. ටෝයිස් ඒවාට වඩා මේකේ පවර් හෙණ වැඩී වගේ බන්.. නිකන් ඕන් කරද්දිත් පට පටාස් ගාලා ස්පාර්ක් වෙන්නෙ..ටෙස්ට් කරලා බැලුවද?![]()
හරියටම මතක නෑ බන්.. ගෙදර බිලේනම් තිබ්බා.. fps එකනම් 1150AR1000???







